honda hornet 250cc help

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Hornet gannawa nam bike sale walin nathuwa wenama ganin.. Habai uba tawa tika kaalayak iwasanna puluwn nam bike eka ganne natuwa owage gaane tikak loku wenasak wenna puluwn kamak tiyenawa

    Sure Ekata Ma wenas wei da mchn?

    News mkth nedda ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,672
    19,542
    113
    Sure Ekata Ma wenas wei da mchn?

    News mkth nedda ?

    Hariyatama sure ekak naha bn et wenas wenna godk ida tiyenawa nikan hitapanko hoda hornet ekak 150 k 9 k wage kiyanwa. Ecchara gaanak deela hormet ekak araganna eka paadui neh manussyekta
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,929
    113
    33
    Kalutara
    අලුතෙන්ම රෙජිස්ටර් කරන්නද ලක්ශ 2ක් යන්නේ?
    ට්‍රාන්ස්ෆර් කරන්න එච්චර යන්නේ නෑ නේ ?

    ට්‍රාන්ස්ෆර් කරන්න එච්චර යන්නේ නෑ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Hariyatama sure ekak naha bn et wenas wenna godk ida tiyenawa nikan hitapanko hoda hornet ekak 150 k 9 k wage kiyanwa. Ecchara gaanak deela hormet ekak araganna eka paadui neh manussyekta

    9ta hornet ekak gannawata wada CB4 ekak ganna epa labai reg ekak
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මචංලා,

    හොනට් එකක් ගන්න හොද තැනක් දන්නවද?
    දෙක තුනක් බැලුවා. ඒත් තත්වෙ අවුල් වගේ ඒවයේ.

    කුරුණෑගල ලියනගේ එකේ තියෙනව කියල යාලුවෙක් කිව්වා. එතනින් ගත්ත අය ඉන්නවද?

    ලොකුඋදව්වක් මචංලා..

    මචන් ඔකේ (කුරුණෑගල ලියනගේ) 9ක් කියනවා පොඩක් හොයලා ගනින් දැන් හොද bike අඩුයි බන් දැන් registration කෙස් නිසා අලුත් bike ඇත්තෙන්ම නැ වගේ...
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    විනාසයක්නේ වෙලා තියෙන්නෙ

    ow ban,:( amatharawa 1i10k withara giya ban, hornet A-Z igena gaththa
    e genanm kaththa karanna be ban henama aul:no:
    CB4SF Hyper VTEC Revo 1k ganin aul adui, Spec III 1kenm thel karanawa 35+ aniwa
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ගොඩක් තියෙන්නේ චැසි කොටපුවනේ බං.
    හොඳ එවා අඩුයි. :(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ow ban,:( amatharawa 1i10k withara giya ban, hornet A-Z igena gaththa
    e genanm kaththa karanna be ban henama aul:no:
    CB4SF Hyper VTEC Revo 1k ganin aul adui, Spec III 1kenm thel karanawa 35+ aniwa

    හම්මෙ ඉතිම් ❤️❤️❤️