Rule 13
Overtaking
Notwithstanding anything contained in the Rules of Part B, Sections I and II, any vessel overtaking any other shall keep out of the way of the vessel being overtaken.
මුහුදෙ නම් එහෙමයි
බයික් එකක් කාර් එකක කොයි පැත්තෙන් හැප්පුනත් වැරැද්ද කාරෙක පදින එකාගෙ. හැප්පෙන්නෙ නැතුව බයික් එක නිකම්ම පෙරලුනත් වරද ලඟපාතක තිබුන කාර් එකක

බයික් එකක් කාර් එකක කොයි පැත්තෙන් හැප්පුනත් වැරැද්ද කාරෙක පදින එකාගෙ. හැප්පෙන්නෙ නැතුව බයික් එක නිකම්ම පෙරලුනත් වරද ලඟපාතක තිබුන කාර් එකක

Pitipassen apu eka waradi. Champika ge case eke unath mage mathaya accident eke waradda bike karayage. Pitipassen ne wadila thiyenne.
Habayi after accident champika ge behavior eka waradi
අන්න ඔහොම කතාවක් තාමා ඒ දවස් වල කිව්වේ
ara video eke kolla kiyanava neda vena parakin dapu kathavak..
bike eka main road eke yanne champikaya parata dala thiyenne
uba kiyanne eth bike eka varadi kiyalada?
අන්න ඔහොම කතාවක් තාමා ඒ දවස් වල කිව්වේ
චම්පිකයා අතුරු පාරකින් වේගෙන් ඇවිල්ලා මෙන් රෝඩ් එකට දාද්දි මේන් රෝඩ් එකේ ගිය බයික් එකේ හැප්පිලා තියෙන්නේ
වැරැද්ද චම්පිකගේ කියලා තමා කිව්වේ
ara video eke kolla kiyanava neda vena parakin dapu kathavak..
bike eka main road eke yanne champikaya parata dala thiyenne
uba kiyanne eth bike eka varadi kiyalada?
වාහනේ වම් පැත්තේ පිටිපස්ස නේද වැදිලා තියෙන්නේ (පෙන විදියට) එහෙම වදින්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ මට තේරෙන විදියට. හැබැයි එහෙම නම් වදින්න නම්, බයික් කරය උඩ බලාගෙන යන්න ඕන
මට තේරුණා විදියට කිව්වේ. ඔය සරණ පාර කිව්වේ රාජගිරියේ flyover එක ගව අතුරු පාර නේද? cotta road එකත් එක්ක connect වෙන?
oya kiyana thana danne na. vahane parata dala thiyenne dakunu paththen vage.ekaparatama parata vahanayak dammama kohomada ban navaththaganne