මචාලා වට්ස්ඇප් ස්ටේටස් දාපු පොටෝ එකක් pc එකට phone එක ගහලා බලා ගන්නෙ කොහොමද?
ස්ටේටස්වල පෙන්නන්නෙ අනිත් එවුන් ස්ටේටස් දාලා තිබිලා මගේ පෝන් එකට ඩවුන්ලෝඩ් වෙච්ච ඒවා විතරයි.
මම දාපුවා පේන්නෙ නෑනෙ.
හොයාගන්න විදියක් කියපන්කො
මම වැදගත් පොටෝ එකක් ස්ටේටස් දැම්මා.ඒක මගෙ පෝන් එකෙන් ඩිලීට් වෙලා..අනිත් උන් ළගත් නෑ