වට්ස්ඇප්

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මචාලා වට්ස්ඇප් ස්ටේටස් දාපු පොටෝ එකක් pc එකට phone එක ගහලා බලා ගන්නෙ කොහොමද?
    ස්ටේටස්වල පෙන්නන්නෙ අනිත් එවුන් ස්ටේටස් දාලා තිබිලා මගේ පෝන් එකට ඩවුන්ලෝඩ් වෙච්ච ඒවා විතරයි.
    මම දාපුවා පේන්නෙ නෑනෙ.
    හොයාගන්න විදියක් කියපන්කො
    මම වැදගත් පොටෝ එකක් ස්ටේටස් දැම්මා.ඒක මගෙ පෝන් එකෙන් ඩිලීට් වෙලා..අනිත් උන් ළගත් නෑ:no:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Yako status dana ewa one day walin ayin wenawane.ewa aaye ganna baha mama danna tharamin.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    උබේ කන්ටෑක්ට් ලිස්ට් එකේ ඉන්න අය පාවිච්චි කරන ෆෝන් වලට වට්ස් ඇප් ස්ටේටස් ඔටෝ ඩවුන්ලෝඩ් වෙන ඇප්ස් දාලා නම් ඒවයේ සේව් වෙලා තියෙන්න පුළුවන්.
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබේ කන්ටෑක්ට් ලිස්ට් එකේ ඉන්න අය පාවිච්චි කරන ෆෝන් වලට වට්ස් ඇප් ස්ටේටස් ඔටෝ ඩවුන්ලෝඩ් වෙන ඇප්ස් දාලා නම් ඒවයේ සේව් වෙලා තියෙන්න පුළුවන්.

    Kagewath laga na ban