next Monday kalakirima nathi wei…![]()

බලමු.
තව එකෙක් රැම් කාඩ් එකක් එවනව කිව්ව දැං සද්දයක් නෑ![]()

u beepu welawaka kiwwada danne na.…
dan loba athi,,,

හිච්චිපුතා කලිනුත් මට ඔහොම කරල තියෙනව
හෙන බොරුකාරයෙක් ඌ
කෝ හොල්මන් හිටියේ නෑ නෙ![]()
බොරුකාරයෙක් ma kiyanna ba..
apita samahara welawata karanna hithena dewal thawa welawakadi karanna hithenne na...
මාත් එහෙමයි 
ඔය දාපු එකේ මොකුත් නෑ
රෑට ඒ වැඩසටහන බලපං. පියෝ ටීවි එකේනං යනව. travel චැනල් එකේ
හොල්මං පුකේ අරින ඒවා පෙන්නන්නෙ නැද්ද ?

