travel channel - haunted towns

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    යකෝ මේක ඇත්තද
    හොල්මං කැමරාවට පේන්ඩම ඉන්නව :shocked:

    අම්මෝ ඊයෙ රෑ මම මේක ටිකක් බලල එලියට බැහැගන්ඩත් බෑ :sorry:

    අපිං ලංකාවෙත් මෙහෙම වැඩක් කරමුද?

    නැත්තං අමූලික බොරුවක්ද බං මුං කරන්නෙ


     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හිච්චිපුතා කලිනුත් මට ඔහොම කරල තියෙනව :yes:

    හෙන බොරුකාරයෙක් ඌ

    බොරුකාරයෙක් ma kiyanna ba..

    apita samahara welawata karanna hithena dewal thawa welawakadi karanna hithenne na...
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කෝ හොල්මන් හිටියේ නෑ නෙ :baffled:

    ඔය දාපු එකේ මොකුත් නෑ
    රෑට ඒ වැඩසටහන බලපං. පියෝ ටීවි එකේනං යනව. travel චැනල් එකේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,153
    1
    59,318
    113
    Mother Earth
    ඔය දාපු එකේ මොකුත් නෑ
    රෑට ඒ වැඩසටහන බලපං. පියෝ ටීවි එකේනං යනව. travel චැනල් එකේ

    හොල්මං පුකේ අරින ඒවා පෙන්නන්නෙ නැද්ද ?