Civil Engineering Job Salary With Management Degree(HELP)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    මචන් මම Pera Engineering 2nd Year ඉන්නේ. මේ අවුරුද්දේ තමා Field Selection දාන්න වෙන්නේ. Civil Engineering තමා කරන්න ආසාවෙන් ඉන්නේ. Campus යන ගමන් CIMA උඩට කරගෙන යන්න හිතන් ඉන්නේ.

    මම අවුට් වෙද්දී CIMA ටොප් ලෙවල් වගේ කරලා තිබ්බොත් First Job එකම Management Level ජොබ් එකකට යන්න පුලුවන්ද?

    Project Manager කෙනෙක් වෙන්න කොච්චර කාලයක Experience එකක් ඕනෙද?

    Project Manager කෙනෙක්ගේ Salary එක කොහොමද?

    Civil Engineer කෙනෙක්ගේ අවුරුදු 10ක් ඇතුලත පඩිය වෙනස් වෙන්නේ කොහොමද?

    Software Engineer කෙනෙක්ගෙයි Civil Engineer කෙනෙක්ගෙයි Lifestyle එක ගත්තොත් වැඩිපුරම Stressfull මොකක්ද?
     
    • Like
    Reactions: NewUser2014

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,713
    5,661
    113
    පිස්සුද බන් civil engineering වල මැනේජ්මන්ට් පැත්තට යන්න CIMA ඕනේ නැහැ. Chartered තමා ඕනේ. අනික අළුත් එකේක්ව project manager කලොත් සයිට් එකට කෙල වෙයි. දෙකම එක වගේ තමා civil software කියන්නේ ජීවතයක් නැහැ.අත්දැකීමෙන් කියන්නේ. හැබයි ඉතින් පඩි හොදයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    පිස්සුද බන් civil engineering වල මැනේජ්මන්ට් පැත්තට යන්න CIMA ඕනේ නැහැ. Chartered තමා ඕනේ. අනික අළුත් එකේක්ව project manager කලොත් සයිට් එකට කෙල වෙයි. දෙකම එක වගේ තමා civil software කියන්නේ ජීවතයක් නැහැ.අත්දැකීමෙන් කියන්නේ. හැබයි ඉතින් පඩි හොදයි.

    Civil Job එකක උඩට යන්න දේශපාලනය ඕනද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මෙකෙ ඉන්නවා හැන්කොක් කියලා පොරක් පොරගෙන් අහන්න
    හැබැයි ඌට සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් නම් අරහං :lol:

    සිවිල් ගැන නම් වැඩිය නොදනිමි
    අහලා තියෙන විදියට ඉතිං සයිට් වල දුවිල්ල කාගෙන නූගත් මිනිස්සු එක්ක තමා වැඩ කරන්න වෙන්නෙ (මෙසන් බාස්ලා වගෙ )
    පඩි හොඳයි .
    සොෆ්ට්වෙයාර්නම් පට්ට ස්ට්‍රෙස් .අනාථ ජීවිත
    පඩි නම් හොඳයි හැබැයි.ඉදිරියට යන්න පුළුවන් ටැලන්ට් එකෙන් (එහෙම කිව්වට ඉතිං පොඩ්ඩක් ගොඩ්ඩක් අල්ලන්නත් ඔනි )

    • Like
    Reactions: NewUser2014

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    Civil Job එකක උඩට යන්න දේශපාලනය ඕනද?

    වැඩකරන ආයතනය අනුව තමා
    රජයෙ නම් ඉතිං කියන්න ඔනි නැහැ නෙ ?
    ප්‍රයිවට් නම් සමහරක් කම්පැණිස් වල ගිය ඉස්කොලෙ ලොකු වෙන්න ඔනි ,පවුලෙ සම්බන්ධතා, ඉංග්‍රිසි කතා කිරිම වගෙ දෙවල් බලපානවා.
    මාස් එකෙ නම් රොයල් නෙමෙ නම් ප්‍රමොෂන් ගන්නවා බොරු අන්න
    ඒ වගෙ දෙවල් තියෙනවා.
    එහෙම නොවන කම්පැණිස් ඇති. හොයලා බලලා යන්න.
    .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    විල්සන් මාමා;25027901 said:
    Kamati field eka select karan karapan machan
    Pera Engineering karana ayata hoda piliganeemak thiyenawa :D

    pera unta hoda piliganiimak thiyanne pera un uda putuwe inna than wala witharai. unuth hariyata thambi wage. unge jathiyata henata thana. anik unta kapanawa:rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Civil walata CIMA nam wadak wenne na ban. campus out unama PMP karapan project management side ekata yannanam. puluwannam singapore wage pala jpb ekata mehe padi na. computer science engineering wala nam mehe padi hodai. mehe site wala nam yanna epa dawas 7ma wada therumak na wahallu wage. mamanam consultants office ekaka. stress na. design consultancy paththen yanawanam PMP ekka design project manager wenna puluwan. kohomath project manager kenekta thiyana stress eka CS unath civil unath eka samanawa enawa
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    වැඩකරන ආයතනය අනුව තමා
    රජයෙ නම් ඉතිං කියන්න ඔනි නැහැ නෙ ?
    ප්‍රයිවට් නම් සමහරක් කම්පැණිස් වල ගිය ඉස්කොලෙ ලොකු වෙන්න ඔනි ,පවුලෙ සම්බන්ධතා, ඉංග්‍රිසි කතා කිරිම වගෙ දෙවල් බලපානවා.
    මාස් එකෙ නම් රොයල් නෙමෙ නම් ප්‍රමොෂන් ගන්නවා බොරු අන්න
    ඒ වගෙ දෙවල් තියෙනවා.
    එහෙම නොවන කම්පැණිස් ඇති. හොයලා බලලා යන්න.
    .

    :sorry::sorry::sorry:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    pera unta hoda piliganiimak thiyanne pera un uda putuwe inna than wala witharai. unuth hariyata thambi wage. unge jathiyata henata thana. anik unta kapanawa:rolleyes:

    මොරටුවට තියෙන තරගකාරිත්වයත් එක්ක මම මොනවත් කියන්නේ නෑ. ඒත් අපේ උඩ බැච් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එකකට එකා මාර විදිහට අදුරනවා... ඒක නිසා වෙන්න ඇති ඔය කියන ප්‍රශ්නේ එන්නේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    Civil walata CIMA nam wadak wenne na ban. campus out unama PMP karapan project management side ekata yannanam. puluwannam singapore wage pala jpb ekata mehe padi na. computer science engineering wala nam mehe padi hodai. mehe site wala nam yanna epa dawas 7ma wada therumak na wahallu wage. mamanam consultants office ekaka. stress na. design consultancy paththen yanawanam PMP ekka design project manager wenna puluwan. kohomath project manager kenekta thiyana stress eka CS unath civil unath eka samanawa enawa

    Design Consultancy පැත්තට අවශ්‍යය දේවල් Syllabus එකේ උගන්වනවද?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,525
    2,036
    113
    Rockers Island
    Civil walata oya mona magulawakwathwedak na people management hodai nam civil wala udatama yathaki... Katha karala gema gaha ganna fana ganna ona ekath talent ekak
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Its all depend on what you like or wanted.
    CIVIL also has sections High rises,Road & Bridges,Dams,Hospitality so more experience you gain the salary scale will go up.

    Normally 10+ experience Project manager can earn 3.5-4lks in SL
    Other countries 3000 - 5000 $
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මොරටුවට තියෙන තරගකාරිත්වයත් එක්ක මම මොනවත් කියන්නේ නෑ. ඒත් අපේ උඩ බැච් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එකකට එකා මාර විදිහට අදුරනවා... ඒක නිසා වෙන්න ඇති ඔය කියන ප්‍රශ්නේ එන්නේ.

    ekata ekaa aduranawa kiyala thambi wage pera unta witharak thana deela anik unta kapuwama harida. apeth uda batch wala aya aduranne naha kiyala hithanna epa hama uni ekakama batch athara eka ekaa aduranawa. moratuwe uda inna un nam moratuwenda kohenda kiyala kisi wisheshayak ho moratuwen naapu eunta kisi kapimak na hamotama eka gaanata salakanne. samahara wita rag karala brainwash karala gattama wena deyak wennathi
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Ape name Pera Civil karapu ungen Government Jobs unta witharaiyi honda, ekath oya CECB, Waterboard, CEB wage ewata anith unta echara honda na speically family life ekake na ekake ta wath

    Civil wala oya management side gana danma hithala yanna epaa bung, ubata field giyama epa weiyi

    10 years wath amu kattake kanna wenawa private nam yanne :dull:
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    මෙකෙ ඉන්නවා හැන්කොක් කියලා පොරක් පොරගෙන් අහන්න
    හැබැයි ඌට සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් නම් අරහං :lol:

    සිවිල් ගැන නම් වැඩිය නොදනිමි
    අහලා තියෙන විදියට ඉතිං සයිට් වල දුවිල්ල කාගෙන නූගත් මිනිස්සු එක්ක තමා වැඩ කරන්න වෙන්නෙ (මෙසන් බාස්ලා වගෙ )
    පඩි හොඳයි .
    සොෆ්ට්වෙයාර්නම් පට්ට ස්ට්‍රෙස් .අනාථ ජීවිත
    පඩි නම් හොඳයි හැබැයි.ඉදිරියට යන්න පුළුවන් ටැලන්ට් එකෙන් (එහෙම කිව්වට ඉතිං පොඩ්ඩක් ගොඩ්ඩක් අල්ලන්නත් ඔනි )

    IFS eka wage software company ekake nam melo stress ekake na bung,

    7 AM-4 PM wada, leaves 35 thiyanawa :love:
    weekend free, gedara gihilla mail ekake wath balanna ona naa :P
    kama denawa
    Europe tour denawaa
    Work environment eka supiri
    Basic eka hama year ma wadii wenawaa

    Career growth nathi unath jeewithaya thiyanawaa

    Oya wage company thawa athi