Best Shops to buy Xiaomi Phones

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ගොඩක් එවුන් මන් දාපු note 8 thread එකේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1922682
    අහලා තිබ්බා 4n එකක් ගන්න shops හොද
    මේ list එකේ Xiaomi sri lanka authorize කරපු shops ඔක්කොමගෙම Name Address City/Town Contact Person Contact Number තියෙනවා

    list = https://docs.google.com/spreadsheet...Gh7MuxmMbhqWYB2uCajL2xz41tjvrrpu02RgH5k#gid=0

    වැදගත් උනා නම් repak ගහන් පලයන් :yes:
    ඒ නැතත් තව එක්කෙනෙක්ට බලන්න bump එකක් වත් දාන් පලයන් :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,305
    7,575
    113
    Kotahena
    Maharagama sinhala kadekin rn 7 ekak gatta. මොබිටෙල් gift pack eka dunnata eken data ganna bari una, keri ballo hariyata eke documents dunne na. මොබිටෙල් එකට giyahama ba kiwwa. Ea සිම් එක active වෙන්නේ ඒ phone eke ime එකට විතරයි
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Maharagama sinhala kadekin rn 7 ekak gatta. මොබිටෙල් gift pack eka dunnata eken data ganna bari una, keri ballo hariyata eke documents dunne na. මොබිටෙල් එකට giyahama ba kiwwa. Ea සිම් එක active වෙන්නේ ඒ phone eke ime එකට විතරයි

    mkkda mchn shop eka