මන් ආයෙ කෙල්ලෙකුට කැමතියි වගෙ
ඒත් මෙයාගෙ නමවත් දන්නෙ නෙ, අඩුමගානෙ එකෙක් ඉන්නවද නැද්ද කියලාවත්![]()
උඹේ ත්රෙඩ් කියෝල අපිට පිස්සු හැදෙනවඋඹේ ත්රෙඩ් කියෝල අපිට පිස්සු හැදෙනව
මීට අවුරුදු හයකට විතර කලින් මෙහෙම ත්රෙඩ් එකක් දැම්මාම ලව් කරන විදිය අයන්නෙ ඉදන් ඛියලා දෙනවා
ඒකට දැන්
කිසි හෙල්ප් එකක් නෑ

done![]()
inbox clear කරන්න

නෑ ලයන්නෙ ඉදන්
ආයෙ මන් ත්රෙඩ් දාන්නෙත් නෑ බන්
Therumakuth na

Christmas partyak damuda API![]()
thread ekak open karapn..උබව බාබාඛිව් එකට ගන්නවා![]()

කාලා බලපන්harak mas walata mama nam kamathi..![]()
උඹව සරසල පැත්තකිං හිටෙව්වට පස්සෙ බාබකිව් එකට එන්න වෙන්නෑ![]()
