මන් කැමති

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ආයෙ කෙල්ලෙකුට කැමතියි වගෙ
    ඒත් මෙයාගෙ නමවත් දන්නෙ නෙ, අඩුමගානෙ එකෙක් ඉන්නවද නැද්ද කියලාවත් :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් ආයෙ කෙල්ලෙකුට කැමතියි වගෙ
    ඒත් මෙයාගෙ නමවත් දන්නෙ නෙ, අඩුමගානෙ එකෙක් ඉන්නවද නැද්ද කියලාවත් :dull:

    :sorry: උඹේ ත්‍රෙඩ් කියෝල අපිට පිස්සු හැදෙනව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :sorry: උඹේ ත්‍රෙඩ් කියෝල අපිට පිස්සු හැදෙනව

    මීට අවුරුදු හයකට විතර කලින් මෙහෙම ත්රෙඩ් එකක් දැම්මාම ලව් කරන විදිය අයන්නෙ ඉදන් ඛියලා දෙනවා
    ඒකට දැන්
    කිසි හෙල්ප් එකක් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මීට අවුරුදු හයකට විතර කලින් මෙහෙම ත්රෙඩ් එකක් දැම්මාම ලව් කරන විදිය අයන්නෙ ඉදන් ඛියලා දෙනවා
    ඒකට දැන්
    කිසි හෙල්ප් එකක් නෑ

    :dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොන්නයෝ කෙල්ලෙක්ට කැමතියි කිය කියා ත්‍රෙඩ් දාලා කොල්ලන්ගෙ බිජ්ජෙ ෆොටෝ ඉල්ලලා PM ගහන්න ආයෙත් පටන් ගන්නද හැදුවෙ