මේකෙ suicide squad එකේ වගේ joker කෙනෙක් ඇති කියල හිතාගෙන බලනවනම් ඒක තනිකරම මෝඩ කමක් කියල තමයි මටනම් කියන්න තියෙන්නෙමමනම් මගේ ජීවිත කාලෙටම බලපු පට්ටම film එකක් තමයි බන් මේක, filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ, එහෙම එකෙක් නම් උබත් අනිවා මේ film එක උබටත් දැනෙන්නම ඕන. ජිවිතේ වැටෙන්න තියෙනෙ තැන් වලින් බින්දුවටම වැටිල තියෙන, ඒ feelingඑක ජීවිතේ එක පාරක් හරි දැනිල තියෙන එකෙක්ටනම් මේ film එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ
මටනම් මේක මාරටම වැදුනා
කියනවනම් මචන් මේ film එකේ හැම කොටසක් ගැනම කියන්න පුලුවන් තරම් ලොකු කතා ගොඩක් තියෙනවා. එච්චරටම මේ film එක පට්ටම meaning ගොඩක් එකට එකතු කරල තියෙන පට්ටම movie එකක්
මටනම් මේක බලපු වෙලේ ඉදන් තාම හිතෙනව බන් එකේක දේවල් ගැන. අර අන්තිමටම joker හිනාවෙලා කියන්නෙ you wouldn't get it කියල
අන්න නියමම තැන film එකේ
හරිනම් එතනදි තමයි උබට හරියටම කතාව ඔලුවෙ දුවන්න පටන් ගන්නෙ
![]()
වෙන බලපු කිසිම film එකක එහෙම ඉබේ හිතෙන සැරින් සැරේට දැනෙන දේවල් තිබුනෙ නෑ මටනම්
ආයෙත් කියන්නෙ, මේක ඉස්සෙල්ල joker film වගේ ඇති කියල හිතාගෙන jokeපාට් බලන්න ඉන්නවනම් මේක බලන්න එපා. මොකද කිසිම තේරුමක් නෑ ඒ බලන බැලිල්ලෙන්
මොකද මේක වෙනමම ලෙවල් එකක කතාවක් සහ ඒ කතාව එලියට දාන්නෙ joker කීයන චරිතෙ ඇතුලෙන්
අන්න ඒක තමයි මේකෙ තියෙන තේරෙන්නෙ නැති අමුතු දේ, මේ film එකේ නම joker වුනාට, මේක පරන joker ෆිල්ම් සෙට් එකත් එක්ක සසදන්න එපා
ඒ joker කියන චරිත ඇත්තටම අපේ මේ සමාජෙත් ඕන තරම් ඉන්නව එකේක විදියට.
හැබැයි අපි ගන්නෙ ඒ චරිතෙ කරන දේ අනිත් පැත්ත, අපිට පේන දෙයින් අපි හිතාගන්නව මූ අමු පිස්සෙක් හෝ ලෙඩෙක් කියලා. film එකේ jokerටත් එහෙමම සීන් එකක් තියෙනව, උට ඇත්තටම මානසික රෝගයක් තියෙන එකෙක්, දුකටයි සතුටටයි, තරහටයි හැම එකටම හිනා යන එක. හැබැයි උ මානසික ලෙඩෙක් නෙමි, අර බස් එකේ joker එක්ක හිනාවෙන පොඩි එකාව හිනස්සන්න පොඩි joke එකක් කරද්දි ඒ පොඩි එකාගෙ අම්මා jokerට හෙන ගොන් පාට් එකක් දෙන්නෙ, එතකොට පොරට හිනා යන්න පටන් ගන්න කොටම පොර පොඩි කාඩ් එකක් දෙනව ඒ ගෑනිට, උට එහෙම සීන් එකක් තියෙනව කරුනාකරල වැරදියට ගන්න එපා සමාවෙන්න කියල. එහෙම ඒ මනුස්සය ඒක නිහතමානීව පිලිඅරගෙනත් ඒත් මිනිස්සු පොරගෙ දිහා බලන බැල්ම සහ මිනිස්සු ගන්නෙ ඒකෙ අනිත් පැත්ත. joker හැබැයි උපරිම උත්සාහ කරනව සමාජෙන් කොන් නොවී සමාජෙට ගැලපෙන්න ජීවත් වෙන්න, හැබැයි ඒක භාරගන්නෙ නෑ මේ සමාජෙන්, එච්චරටම මේ සමාජෙ පට්ට බලුයි බන්. ඒක තමයි ඇත්ත. ඒකයි අපිත් මේ සමාජෙ රැල්ලත් එක්ක යන්න දගලන්නෙ හැමතිස්සෙම, අනිත් උන් කරන එකම බලන් කරන්න දගලන්නෙ සමාජෙන් කොන් වෙන්න තියෙන බයට, එතකොටත් joker දන්නව උව කොන්වෙලා ඉවරයි කියල, ඒක තමයි අර පෙන්නන්නෙ comedy club එකක අනිත් උන්ට හිනා යද්දි joker හිනා වෙන්නෙ අනිත් උන්ට හිනා යන්නෙ නැති ඒවට. පොර රැල්ලට හිනා වෙන්නෙ නෑ අපි film hole එකක english film එකක් බලද්දි වටේ උන් හිනා වෙද්දි අපිත් නෝන්ඩි වෙයි කියල ඒ රැල්ලටම හිනා වෙනව වගේ. ඒක දැනෙන්න කවදහරි එහෙම english තේරෙන්නෙ නැතුව වටේ උන් හිනා වෙනවට අපිත් හිනා වෙලා තියෙන්නම ඕන මචන්. ඒකයි මං මුලින්ම කිවුවේ මේ film එක තේරෙන්නනම් ඒ දේවල් අපේ ජීවිතෙත් අපි විදලා තියෙන්නම ඕන. මේක එහෙම film එකක්. අපි මේ ඉන්න සමාජෙන්මයි joker කියන චරිතයකට පන දෙන්නෙ, අන්න එතකොට තමයි joker අපිට කියන්නෙ, if you can't be a god, stop acting like a god, be the daemon you always wanted to be
කියල වගේ එකක්
ආන්න ඒක තමයි අර පෙන්නන්නෙ පොර අර වෙනදට ඒකාකාරී ජීවිතේ වැඩ ඉවර කරලා අර පඩි පෙල නගින්නෙ මහන්සියෙන්, අන්තිමට පොර ආයෙ ඒ පඩි පෙලෙන් බහින්නෙ පට්ට සතුටෙන් නට නට
ඒ බහින්නෙ උගේ අම්මවත් මරල. Joker try කරනව උපරිම. ඒත් සමාජෙන්ම උව ඒ තත්වෙට තල්ලු කරනවා. Joker මුලින් film එකේ මුල් හරියෙ හිනා වෙන්නෙ පොරගෙ ලෙඩේ නිසා, joker full try කරනව ඒක නවත්තගන්න. ඒත් film එකේ අන්තිමේ පොර හිනා වෙන්නෙ ඇත්තටමයි. උපරිම සතුටෙන් උ හිනාවෙන්නෙ. ඒ වෙද්දි පොර ඇත්තටම මේ සමාජෙට වයිර කරන්න පටන් අරන් ඉවරයි. කිරියෙත් ඉන්නව බන් එහෙම උන් ඕන තරම් අපි හිනා වෙන
අන්න ඒ චරිත ඇතුලෙන් ඇත්තටම මොන වගේද සහ එහෙම උන්ට අපි කරන දේවල් වලින් අන්තිමට උන් මොන වගේ චරිතයක් බවට පත් වෙන්න පුලුවන්ද කියලත් මේ filmඑකෙන් පෙන්නන එක තමයි කරන්නෙ, ඒ නිසයි ගොඩක් උන්ට මේක තේරුම් ගන්න බැරුව දගලන්නෙ
ඒක තමයි අර පොර comedian කෙනෙක් විදියට කරන comedy එකක part එකක් අරන් tv program එකක එකෙක් ඒකට හිනා වෙන්නෙ, ඒතකොට උට දැනෙන දේ දැනෙන්නනම් ඒ වගේ දෙයක් අපේ ජීවිතෙත් වෙලාම තියෙන්න ඕන මචන්, ඒක තමයි පොර ඒ tv interview එකට ගිහින් කියන්නෙ. අපිත් වෙන එකෙක් කරපු දෙයක් අරගෙන වටවෙලා ගොන් ජෝක් එකක් කියල හිතාගෙන අපි හිනා වෙනවනෙ සමහර වෙලාවට. හැබැයි ඒක කරපු එකාට එහෙම නැති වෙන්න පුලුවන්, එහෙම වෙලාවට උට දැනෙන දේ තමයි film එකෙන් එතන පෙන්නන්නෙ, ඒ වේදනාව දැනෙන්නනම් ඒ වගේ පොඩි හරි දෙයක් අපිටත් වෙලා තියෙන්න ඕන. හරියට මචන් පියුඩිපයි කියල එකෙක් ඉන්නෙ youtube එකේ, වෙන උන් කරන දේවල් වලට හිනාවෙන්නෙ. ඒක උට ආතල් එකක් වුනාට ඒක කරපු එකාට එහෙම නෑ, එහෙම කරාම ඒ කෙනාට දැනෙන දේ තමයි joker film එකේ පෙන්නන්නෙ, ආයෙ කියන්නෙ, උබට ජීවිතේ උබේමයි කියල දැනිල තිබ්බ දෙයක් එකපාරටම නැති වෙලා තියෙනවනම්, උබට වුනු දෙයකින් මේ සමාජෙ ගැන හොදටම කලකිරිලා මේ සමාජෙන් අයින් වෙන්න උබට හිතුනනම් එක පාරක් හරි, අන්න ඒ දේවල් මත මේ film එක දැනෙන සහ තේරෙන ප්‍රමානය වෙනස් වෙනව කියලයි මටනම් කියන්න තියෙන්නෙ.අන්න ඒ වගේ අමූතුම දෙයක් තියෙන filmඑකක් මේක
![]()
අපේ සමාජෙ ගොඩක් උන් එහෙමයි බන්. පියුඩිපයි වගේ. අනිත් එකාගෙ අඩුවක් හොයාගෙන ඌට හිනාවෙන්න බලන්නෙ කොයි වෙලෙත්. මොකද ඒකෙන් උන්ට හිතෙනව උන් මාර පර්ෆෙක්ට් මිනිස්සු කියල. එකෙක් හිනා උනාම රැල්ලට හැමෝම හිනා වෙන්නෙ අර තනි මිනිහව පාගල උන් ඊට වඩා උසස් කියල හිතන්න සමාජෙ බහුතරය කැමති නිසා.![]()
Aniwa meketh oya wage un innawa.thread ekakata ekkenek bannoth anith ayath okkoma baninawa hina wenawa..

නෝටි බබා;25030600 said:අද නිවාඩු දවස නිසා ආතල් එකේ බලන්න කියලා ඩවුන්ලෝඩ් කලා ජෝකර් කියලා කොමඩි ෆිල්ම් එකක්.අනේ මන්දා මටනම් මුල ඉදන් පොඩ්ඩක්වත් හිනා යන්නෙ නෑ,ජෝක්ස් මුකුත් නෑ,පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඒකෙ ඉන්න නලුවා අඩනවා,හිනාවෙනවා,ගුටිකනවා,වෙඩි තියනවා.මොකට මුන් මෙහෙම ෆිල්ම් හදනවද මන් දන්නේ නෑ,එක්කො ෆිල්ම් එකට ගැලපෙන නමක් දාපන්..ජෝකර් කිවුවාම මමත් හිතුවා නිකන් මිස්ටර් බීන්ගෙ ෆිල්ම් එකක් වගේ ඇති කියලා..ඒ මදිවට ඒකෙ රගපාන එකා,ඌ මෙලෝම රහක් නෑ,ටිකක් විතර විහිලු කරන්න පුලුවන් එකෙක් දාන්න එපැයි,මූ නිකං කොරවක්කෙක් වගේ,දෙකට නැමීගෙනමයි ඉන්නෙ.අපරාදෙ මගේ ඩේටා ටික..අඩෝ ඩිරෙක්ටර් දීපිය යකෝ මගේ ඩේටා ටික
(පස්සෙ මගෙ යාලුවෙක් කිවුවා මේක හෙන සම්භාව්‍ය සීන් එකේ තියෙන ෆිල්ම් එකක්ලු,මං කිවුවා අනේ මමනම් දන්නෙ සර්කස් එකේ ඉන්න ජෝකර් විතරයි කියලා.අනේ මංදා බන්ස්)
Copied from fb
පසුව ලියමි...
අඩෝ සින්හලු, තොපි sarcasm දන්නෙ නැද්ද?
මාත් බලපු පට්ටම ෆිල්ම් එකක් තමයි යකුනේ
රෙපුත් කපල

sira![]()
oya serama asse joker oya prashna valin midenna hithen hadaganna illusions vagekuth yanava film eke... e tikath meteren balanna one![]()