හැ..අපිටත් පුළුවන් නෙ ඔය කොන්ඩෙ ඔහොම හදන්න..එකම වෙනස කලර් කරලා තියෙන එක..ඔයීට වඩා වෙලාවක් යනවා ඔෆිස් යන්න කොන්ඩෙ පිරගන්න ම.. අම්මෝ ගෑනුන්ගේ ඉරිසියාව :lol: