theme copy

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,510
    113
    wordpress.com සයිට් එකක තිබ්බ තීම් එකක් කොපි කලා..ටියුටෝරියල් එකක් බලාගෙන කලේ.

    html ෆයිල් එකයි css එකයි තියෙනවා..

    ඊට පස්සේ මොකද කරන්නේ? කොහොමද මේක සයිට් එකකට ඇඩ් කරන්න හදාගන්නේ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,510
    113
    Theme eka wordpress site ekakata install karana hatida ahanne?

    නෑ බන්.බ්ලොගර් එකට දාගන්න බැලුවේ.ඒ වැඩේ හරි යන්නේ නෑ.තීම් එක සෙට් වෙන්නේ නෑලු බ්ලොගර් එකට