මම නම් පුලුවන් තරම් වංගුවෙ කෙලින්ම ගිහින් පාර අයිනෙ නවත්තල, කකුල් බිම තියල හරවගෙන කෙලින් යනවා. තාම අවුලක් වෙලා නෑ.

මම නම් පුලුවන් තරම් වංගුවෙ කෙලින්ම ගිහින් පාර අයිනෙ නවත්තල, කකුල් බිම තියල හරවගෙන කෙලින් යනවා. තාම අවුලක් වෙලා නෑ.

විහිළුවක් කලේ තරහ ගන්න එපා ආයිබෝං.....
නමුත් කාලයක් බයික් පදිනකොට ඕව නිකංම මිලි තත්පර ගානෙන් ඔලුවට එනවා. 

ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනේ "උඹ මෙච්චර කල් පැඩලා තියෙන්නේ වැරදියට" වගේ. ඇතුලට ආවම දැක්කේ බයික් සීන් එකක් කියල.
එනිවේ ඕක අල්ලගන්න උඹට අවුරුදු 15 ක් බයික් පදින්න වුනා කියන එකෙන් තේරෙන්නේ නම් උඹ අමු ගොම තැම්බක් කියල.....විහිළුවක් කලේ තරහ ගන්න එපා ආයිබෝං.....
බයික් පදිනවා කියන එකත් විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන්න ඕනේ...
ඔය වංගුවකදී ඇල කරන එක ටික කාලයක් පදිද්දී ඇඟට එනවා නිකංම ගොඩක් අයට. හැබැයි පුතෝ ඇල කරන එක කරන්න ඕනේ තව තව දේවල් ගැන සැලකිලිමත් වෙන ගමන්. නැත්නම් ඒක උඹගේ අන්තිම ඇල කිරිල්ල වෙන්නත් ඉඩ තියෙනවා.![]()
උදාහරණයක් විදිහට
පාරේ තත්වේ- නිකං තාර පාරක්ද, ගුරුපාරක්ද, කාපට් පාරක්ද, වැස්සට තෙමිච්ච පාරක්ද, කාපට් පාරේ වැලි වැටිලා තියෙනවද,
බයික් එකේ ටයර් වල තත්වේ කොහොමද කට්ට තියෙනවද කැන්වස් මතු වෙන්න ගෙවිලද
බයික් එකේ ස්පීඩ් එක වගේ දේවල්.![]()
උඹට හිතෙනවා ඇති මේ ඔක්කොම බලනවට වඩා හොඳයි වංගුවේදී බයික් එකෙන් බැහැලා තල්ලු කරන් යන එක කියලා.නමුත් කාලයක් බයික් පදිනකොට ඕව නිකංම මිලි තත්පර ගානෙන් ඔලුවට එනවා.
තව තියෙනවා බයික් එකක් වේගෙන් යද්දී දකුණට හෝ වමට ක්ෂණිකව ගන්න ඕනේ නම් විරුද්ධ පැත්තට හැන්ඩ්ල් එක ගස්සනවා වගේ දේවල් ඉගෙන ගන්න.
මේ ටික බලහං
මම හොදට දන්නව. මම ත්‍රෙඩ් එක පටන්ගත්ත ගමන්ම counter streering කියන කීවර්ඩ් එක දැම්මනම් තොපි ඔක්කම පලවෙනි රිප්ලයි එකේ ඉදන්ම හෙන පඩ ටෝක් දානව කියල රිප්ලයි කරන්න කලින් යූටියුබ් වීඩියෝවක් දෙකක් බලල. ඒකයි ටිකක් ඉදල දැම්මේ.
දැන් ඔන් බලාගන්න පුලුවන් මේකට දැන් ඉදන් වැටෙන හැම රිප්ලයි එකක්ම ඔක්ස්තාර්ලගෙන් තමයි වැටෙන්නේ.

කවුන්ටර් ස්ටියර් කරන්නෙ පටිපස්සෙ රෝදෙ ලෙස්සල පැත්තට ගියොත් නේද
දැං තෝ හැම වංගුවක්ම ගන්නෙ එහෙමද![]()
අද නෙමේ යකෝ 
ඔය ඔක්කොම මම බලල තියනේනේ බන්. මම බයික් පිස්සෙක්. ඔය පිස්සු නිසාම ගත්ත හෙන ටූල් සෙට් එකකුත් බයික් කෑල්ලෙන් කෑල්ලට ගලවන්න.

අපරාදේ යකෝ වියදම් කලේ.... මම දාල තියෙන පලවෙනි වීඩියෝ එකේ තියෙන ක්‍රමේ අනුගමනය කරපං. උඹට බයික් එකේ කෑලි ගලවන්න ටූල් ඕනේ වෙන එකක් නැහැ.![]()

තොපි වගේ නලලෙ තියන් ඉන්න ගොන් හුත්තල නිසා තමයි කිරියට කිසි වැලිව් එකක් ඇඩ් කරන්න හිතෙන්නැත්තෙ. ත්‍රෙඩ් එක දැම්ම ගන්ම මෙතඩ් එකදැම්මනම් බලාගන්න තිබ්බ වැටෙන හැම රිප්ලයි එකේ ඉදන්ම හැම කැරිය පකේ ඔක්තාර්ල.![]()
මම හොදට දන්නව. මම ත්‍රෙඩ් එක පටන්ගත්ත ගමන්ම counter streering කියන කීවර්ඩ් එක දැම්මනම් තොපි ඔක්කම පලවෙනි රිප්ලයි එකේ ඉදන්ම හෙන පඩ ටෝක් දානව කියල රිප්ලයි කරන්න කලින් යූටියුබ් වීඩියෝවක් දෙකක් බලල. ඒකයි ටිකක් ඉදල දැම්මේ.
දැන් ඔන් බලාගන්න පුලුවන් මේකට දැන් ඉදන් වැටෙන හැම රිප්ලයි එකක්ම ඔක්ස්තාර්ලගෙන් තමයි වැටෙන්නේ.

මගේ නම් FZ එකක් 2016. කනේ වැලි ගෑවෙන්න නවන්නෙ මම නම්. විහිළුවක් කරේ. උබ වංගු ගද්දි පාරෙ අයිනෙ තියෙන සුදු ඉරට සමාන්තරව ගන්න පුළුවන් වේගෙකින් බයික් එකෙන් වංගුව ගන්න ඕන. Body tilting එකත් හොඳට වෙන්න ඕන. ටික කාලයක් පදිද්දි නිකන්ම ඇඟට පදන් වෙනවා. වංගු ගද්දි පුළුවන් තරම් පාරෙ මධ්‍ය රේඛාව නෙමෙයි පාරෙ අයිනෙ තියෙන රේඛාවට ළං කරල ගන්න(safety option).![]()
ඔය ඔක්කොම මම බලල තියනේනේ බන්. මම බයික් පිස්සෙක්. ඔය පිස්සු නිසාම ගත්ත හෙන ටූල් සෙට් එකකුත් බයික් කෑල්ලෙන් කෑල්ලට ගලවන්න.
Me tooත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනේ "උඹ මෙච්චර කල් පැඩලා තියෙන්නේ වැරදියට" වගේ. ඇතුලට ආවම දැක්කේ බයික් සීන් එකක් කියල.![]()