Mechchara kal mama padala thiyenne waradiyata

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම නම් පුලුවන් තරම් වංගුවෙ කෙලින්ම ගිහින් පාර අයිනෙ නවත්තල, කකුල් බිම තියල හරවගෙන කෙලින් යනවා. තාම අවුලක් වෙලා නෑ.

    :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම දන්න ක්‍රම 3ක් කියන්නම්.
    1.උබ කියනව වගේ ස්ලෝ කරල බයික් එක නවන්නෙ නැතුව හිමීට ගන්න එක.

    2.බයික් එක යන වේගෙට වඩා පොඩ්ඩක් අඩු කරලා එක්කො ගියර් එකක් අඩු කරගෙන බයික් එක නවාගෙන සම්පූර්නෙම්ම හැඩල් එක හරවන්නෙ නැතුව ගන්න එක.

    3.නැත්තම් බයික් එකේ ඉස්සරහට හොදට නැවිලා හැඩල් එකෙන හරවගෙන වංගුව ගන්න එක.මේක කෙලගෙන එනකොට කරන එකක් නෙවේ.යූ එකක් එහෙම ගහද්දි මේක කරන්නේ.

    දැන් උබට සෙට් උන එක අපිටත් කියපන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    මම පදින්නේ Trail type 1ක් මම නම් කරන්නේ ඩවුන්ෂිෆ්ටින් කනවා. ඕනවට වඩා හිතන්නේ නැතුව වංගුව ගන්නවා. පොඩ්ඩක් බයික් 1ක ඇල කරලා වංගුව ගන්න පැත්තට. බදුල්ල නුවර , රජ මාවතෙන්, නුවර එලිය හරහා, ඕනතරං 60-80ට විතර වංගු නමලා ඇති. දෙයියංගෙ පිහිටෙන් තනම නම් වැටිලා නෑ. 1ක පාරක් CT100එකක් රෝන් සයිටඩ් ඇවිල්ලා හැප්පුවා. වේලාව අනුව වේගෙන් යනවා. සාමාන්‍යෙයන් 60-70 අතර හදිස්සි නම්, වාහන අඩුයි නම් 100 පන්නනවා. ඉස්සර යමහා XT125 දැන් Honda XLR250, Volty 250
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනේ "උඹ මෙච්චර කල් පැඩලා තියෙන්නේ වැරදියට" වගේ. ඇතුලට ආවම දැක්කේ බයික් සීන් එකක් කියල.:lol::lol:

    එනිවේ ඕක අල්ලගන්න උඹට අවුරුදු 15 ක් බයික් පදින්න වුනා කියන එකෙන් තේරෙන්නේ නම් උඹ අමු ගොම තැම්බක් කියල.....:lol::lol:විහිළුවක් කලේ තරහ ගන්න එපා ආයිබෝං.....

    බයික් පදිනවා කියන එකත් විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන්න ඕනේ...

    ඔය වංගුවකදී ඇල කරන එක ටික කාලයක් පදිද්දී ඇඟට එනවා නිකංම ගොඩක් අයට. හැබැයි පුතෝ ඇල කරන එක කරන්න ඕනේ තව තව දේවල් ගැන සැලකිලිමත් වෙන ගමන්. නැත්නම් ඒක උඹගේ අන්තිම ඇල කිරිල්ල වෙන්නත් ඉඩ තියෙනවා.:yes:

    උදාහරණයක් විදිහට
    පාරේ තත්වේ- නිකං තාර පාරක්ද, ගුරුපාරක්ද, කාපට් පාරක්ද, වැස්සට තෙමිච්ච පාරක්ද, කාපට් පාරේ වැලි වැටිලා තියෙනවද,

    බයික් එකේ ටයර් වල තත්වේ කොහොමද කට්ට තියෙනවද කැන්වස් මතු වෙන්න ගෙවිලද

    බයික් එකේ ස්පීඩ් එක වගේ දේවල්.:yes:

    උඹට හිතෙනවා ඇති මේ ඔක්කොම බලනවට වඩා හොඳයි වංගුවේදී බයික් එකෙන් බැහැලා තල්ලු කරන් යන එක කියලා.:lol: නමුත් කාලයක් බයික් පදිනකොට ඕව නිකංම මිලි තත්පර ගානෙන් ඔලුවට එනවා.

    තව තියෙනවා බයික් එකක් වේගෙන් යද්දී දකුණට හෝ වමට ක්ෂණිකව ගන්න ඕනේ නම් විරුද්ධ පැත්තට හැන්ඩ්ල් එක ගස්සනවා වගේ දේවල් ඉගෙන ගන්න.

    මේ ටික බලහං

    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම හොදට දන්නව. මම ත්‍රෙඩ් එක පටන්ගත්ත ගමන්ම counter streering කියන කීවර්ඩ් එක දැම්මනම් තොපි ඔක්කම පලවෙනි රිප්ලයි එකේ ඉදන්ම හෙන පඩ ටෝක් දානව කියල රිප්ලයි කරන්න කලින් යූටියුබ් වීඩියෝවක් දෙකක් බලල. ඒකයි ටිකක් ඉදල දැම්මේ.

    දැන් ඔන් බලාගන්න පුලුවන් මේකට දැන් ඉදන් වැටෙන හැම රිප්ලයි එකක්ම ඔක්ස්තාර්ලගෙන් තමයි වැටෙන්නේ. :lol::lol::lol:
     
    ඔය ඔක්කොම මම බලල තියනේනේ බන්. මම බයික් පිස්සෙක්. ඔය පිස්සු නිසාම ගත්ත හෙන ටූල් සෙට් එකකුත් බයික් කෑල්ලෙන් කෑල්ලට ගලවන්න.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    කවුන්ටර් ස්ටියර් කරන්නෙ පටිපස්සෙ රෝදෙ ලෙස්සල පැත්තට ගියොත් නේද :confused:
    දැං තෝ හැම වංගුවක්ම ගන්නෙ එහෙමද :baffled:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කවුන්ටර් ස්ටියර් කරන්නෙ පටිපස්සෙ රෝදෙ ලෙස්සල පැත්තට ගියොත් නේද :confused:
    දැං තෝ හැම වංගුවක්ම ගන්නෙ එහෙමද :baffled:

    counter steering කියන එක drifting එක්ක පටල ගන්න එපා.
    ඔව් බන් දැන් කිසි ගේමක් නෑ බන් හොද ස්ටීප් බෙන්ඩ් එකක් උනත් ගේමක් නෑ. gt ලොක්ක කියනව අදලු මම ඉගෙන ගත්තේ. :lol: අද නෙමේ යකෝ :lol:

    වෙනද මගේ උනේ මම යන්න ඕන පැත්තට නවල හරවනකොටම බයික් එක කෙලින් වෙනව. කෙලින් උන ගමන් හැඩල් එකත් කෙලින් වෙනව. එතකොට බෙන්ඩ් එකෙන් පිටට යන්නේ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය ඔක්කොම මම බලල තියනේනේ බන්. මම බයික් පිස්සෙක්. ඔය පිස්සු නිසාම ගත්ත හෙන ටූල් සෙට් එකකුත් බයික් කෑල්ලෙන් කෑල්ලට ගලවන්න.

    අපරාදේ යකෝ වියදම් කලේ.... මම දාල තියෙන පලවෙනි වීඩියෝ එකේ තියෙන ක්‍රමේ අනුගමනය කරපං. උඹට බයික් එකේ කෑලි ගලවන්න ටූල් ඕනේ වෙන එකක් නැහැ.:lol::lol:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අපරාදේ යකෝ වියදම් කලේ.... මම දාල තියෙන පලවෙනි වීඩියෝ එකේ තියෙන ක්‍රමේ අනුගමනය කරපං. උඹට බයික් එකේ කෑලි ගලවන්න ටූල් ඕනේ වෙන එකක් නැහැ.:lol::lol:

    තොපි වගේ නලලෙ තියන් ඉන්න ගොන් හුත්තල නිසා තමයි කිරියට කිසි වැලිව් එකක් ඇඩ් කරන්න හිතෙන්නැත්තෙ. ත්‍රෙඩ් එක දැම්ම ගන්ම මෙතඩ් එකදැම්මනම් බලාගන්න තිබ්බ වැටෙන හැම රිප්ලයි එකේ ඉදන්ම හැම කැරිය පකේ ඔක්තාර්ල. :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තොපි වගේ නලලෙ තියන් ඉන්න ගොන් හුත්තල නිසා තමයි කිරියට කිසි වැලිව් එකක් ඇඩ් කරන්න හිතෙන්නැත්තෙ. ත්‍රෙඩ් එක දැම්ම ගන්ම මෙතඩ් එකදැම්මනම් බලාගන්න තිබ්බ වැටෙන හැම රිප්ලයි එකේ ඉදන්ම හැම කැරිය පකේ ඔක්තාර්ල. :lol:

    Pake ostharalaa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,363
    1
    59,759
    113
    Mother Earth
    මම හොදට දන්නව. මම ත්‍රෙඩ් එක පටන්ගත්ත ගමන්ම counter streering කියන කීවර්ඩ් එක දැම්මනම් තොපි ඔක්කම පලවෙනි රිප්ලයි එකේ ඉදන්ම හෙන පඩ ටෝක් දානව කියල රිප්ලයි කරන්න කලින් යූටියුබ් වීඩියෝවක් දෙකක් බලල. ඒකයි ටිකක් ඉදල දැම්මේ.

    දැන් ඔන් බලාගන්න පුලුවන් මේකට දැන් ඉදන් වැටෙන හැම රිප්ලයි එකක්ම ඔක්ස්තාර්ලගෙන් තමයි වැටෙන්නේ. :lol::lol::lol:

    උබ අතේ ගගහ බයිසිකල් පැදල තියේද ? :oo:
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    යකෝ tread එක පටන් ගද්දිම මන් ඕක් කියුවා... හරි බන් උබ හොදයි mega නාට්‍ය රචනා කරන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,363
    1
    59,759
    113
    Mother Earth
    මගේ නම් FZ එකක් 2016. කනේ වැලි ගෑවෙන්න නවන්නෙ මම නම්. විහිළුවක් කරේ. උබ වංගු ගද්දි පාරෙ අයිනෙ තියෙන සුදු ඉරට සමාන්තරව ගන්න පුළුවන් වේගෙකින් බයික් එකෙන් වංගුව ගන්න ඕන. Body tilting එකත් හොඳට වෙන්න ඕන. ටික කාලයක් පදිද්දි නිකන්ම ඇඟට පදන් වෙනවා. වංගු ගද්දි පුළුවන් තරම් පාරෙ මධ්‍ය රේඛාව නෙමෙයි පාරෙ අයිනෙ තියෙන රේඛාවට ළං කරල ගන්න(safety option). :yes:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355

    patali hitiyoth?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔය ඔක්කොම මම බලල තියනේනේ බන්. මම බයික් පිස්සෙක්. ඔය පිස්සු නිසාම ගත්ත හෙන ටූල් සෙට් එකකුත් බයික් කෑල්ලෙන් කෑල්ලට ගලවන්න.

    ane huke bike pisseklu, 15yrs weradiyata pedalalu, pukenuth hina oi ubalawage gon gobayo EK eke innawata,

    gihin penapan muhude.

    boruwata eka eka ewa kiyagena thread eke page wedi karagena yanawa, higa kapan wal ponnaya.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනේ "උඹ මෙච්චර කල් පැඩලා තියෙන්නේ වැරදියට" වගේ. ඇතුලට ආවම දැක්කේ බයික් සීන් එකක් කියල.:lol::lol:
    Me too:rofl::rofl::rofl:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,288
    7,568
    113
    Kotahena
    ඇයි ඉස්සර පැඩ්ඩෙ පුකේ හිලෙන් නෙමෙයි ද? කටින් ද?
    ඉතින් අහන්න දෙයක් යෑ බං උඹ life එකට hate කරන්න හේතුව එතැනම තියෙනව නෙ. උඹ කට ඇරිය ගමං මිනිස්සු නහය වහ ගන්නවා ඇති. ඉතින් උබට ජීවිතේ ගැන කල කෙරෙන එක අහන්න දෙයක් ද?
    හරි දැං සතුටුයි උඹ හරි තැනින් යවන්න ඉගෙනගෙන ඉන්න නිසා. දැන් උබේ ජීවිතේ ලස්සනම කාලය ගෙවෙන්නේ. Congrats