සීයගෙ එක්ස්රෙ වගයක්xray keeya thibbath mokatada ban. monawa balannada me wahiddi?
loku xray ekak nam pati kapala ekata thiyala balapanko.

Sun glas walin hoda nalu bnsun glass dala balapan.
එකිං එක තිය තිය බලපං ඇහැට අමාරුවක් නැති වෙනකං. නැත්තං වෙල්ඩිං කරන අය අර මූණ වැහෙන්න දාන මෙව්ව එකේ වීදුරු කෑලි තියෙනව කඩේ ගන්න ඒකක් අරං බලපං ඒකෙන් බැලුවහැකි සුපිරියට.
සීයගෙ එක්ස්රෙ වගයක්
පටිකපන්න බෑ
බලල ආයෙත් තියන්න ඕන
Sun glas walin hoda nalu bn
Tune wela EDdi man potta wela idine yko
Aurudu ganakata sarayk ena ekkta ohoma Salli wiyadan Krnna ba


වීදුරු කඩේකට ගිහින් අහපන් උන් ගාව තියෙනව බඩු

එකපාර බලල ඇහැ පොට්ට කරගත්තම ජීවිත කාලෙම පුර්ණ සුර්යග්රහනේකට අහුවුනා වගේ තමාසාලෙ ස්ටුල් එකෙ විසුරුවා ගලවලා ගත්තනම් ගෙසරභහමොටම එකපාර බලන්න පුලුවන්![]()
ඒ වෙලාවට ටයිම් ට්රැවල් කරනවා මන්පොට්ට වෙනව![]()
එකපාර බලල ඇහැ පොට්ට කරගත්තම ජීවිත කාලෙම පුර්ණ සුර්යග්රහනේකට අහුවුනා වගේ තමා![]()

සූර්ය ග්රහණය බලන්න x-ray කාඩ් කීයක් ඕනද , එකක් කියල බැලුවොත් ඇස් අවුල් යයිද
තව නුවරට පෙන්නෙ කීයටද?
එකපාර බලල ඇහැ පොට්ට කරගත්තම ජීවිත කාලෙම පුර්ණ සුර්යග්රහනේකට අහුවුනා වගේ තමා![]()