mama tama ekay baluwe okenmama balapu hodama film series eka thama Godfather films3... supirma supiri mchn..
mama tama ekay baluwe okenmama balapu hodama film series eka thama Godfather films3... supirma supiri mchn..
![]()
A true story
meka yts avillada,patta story eka
math hoya hoya inne
hoda link ekaka thiyanawanam diyankoබලපන් මචං නියම film එක. Management ඉගෙන ගන්න හැම එකෙක්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්. Ford කොම්පැණියෙ නිලධාරිවාදය, ලොක්කන්ගෙ බලු වැඩ, නවෝත්පාදන වලට අංචි අදින එක නියමෙට පෙන්නල තියෙනව. ඕක බලලා මටනම් ford company එක එපාම උනා.
Million Dollar Baby
![]()
8.1/10 IMDb | 91% Rotten Tomatoes
Trailer
පවුලේ හැමෝටම බලන්න පුලුවන් ලස්සනම කතාවක්