GOATABAYA - A VOTE NEVER WASTED!!!

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගොන්නු හිතාගෙන ඇති ගෝට ඕක වෙනස් කරයි කියල. ගෝට මුලින් කියනව තව සති දෙකකින් එනව කියල.. පස්සෙ කියනව මම මාසෙකින් එනව කියල. සිස්ටම් චේන්ජ් වෙනකල් බයියො බලන් ඉන්නව:lol:

    Munwa rawatanna mara lesiy munta boruwa dohothmudinin pilitaganna boru show eka habe atta nam jivitetawath piliganna harak neme... mun hamadama wale tama:dull:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,049
    8,322
    113
    Munwa rawatanna mara lesiy munta boruwa dohothmudinin pilitaganna boru show eka habe atta nam jivitetawath piliganna harak neme... mun hamadama wale tama:dull:
    මේ ඉන්නෙ නියම බුද්ධිමතෙක්:yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ ඉන්නෙ නියම බුද්ධිමතෙක්:yes:

    Harine Bro ithin...

    Untitled.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :yes:



    2%:yes::)



    ඒ සිස්ටම් එක මරු.
    ඊලඟට ලියුම් බෙදන පියුම්ට ටෝක් දීල තැපෑල කාර්යක්ෂම කරයිද කියල බලමු

    practical work eka karenne පියුම් nam wadipura talk denna oneth පියුම්ta thamai..:)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    නියමයි නියමයි

    මේ විදියට රජයේ අනිත් තැන්වලත් මහජනතාවට දෙන සේවය කාර්යක්ෂම කරන්න ඕනේ. ඒ සදහා ක්‍රමවත වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.
    වැඩේ ලේසි නැහැ. අවුරුදු ගානක් යාවි.

    අර immigration එකේ සුද්දෝ එහෙම මාර රස්තියාදුවක් උනේ. දැන් අලුත් තැන තත්වය හොද ඇති
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
    ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
    ජාමේ බේරගන්න .
    අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.


    :yes::yes::yes:
     
    • Haha
    Reactions: ruchira55