Best Shops/Places for CCTV Systems

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Colombo අවට හොද shops මොනාද බන් :rolleyes:

    දැනට නම් camera 4ක් ඇති (Ip only cam නම් එපා. )
    4n එකෙන් lap එකෙන් footage බලන්න පුලුවන් වෙන්න ඕනි :yes:

    දන්නේ නැත්තම් bump එකක් වත් දාන් යන්න මචන්ලා :D
    (rep denwa:P)
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    මට 2018 මැද හරියේ CCTV ගත්තා

    8Chan DVR - Hikvision DS-7108HQHI-F1 - 10000.00 with out HDD ( 2Y )
    Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100/= X 8 (2Y)
    Hard disk 1TB Western Digital Purple Hard Disk (2Y) ( Built for 24/7 surveillance ) 8,600/= ( barclays එකෙන් ගත්තේ )
    BNC jack 60/= X 8
    DC jack 20 - 35/= X 8
    Central power supply 8 camera 1000/=
    Video wire 1 roll 2500/= ( all copper , nippon එකෙන් ගත්තේ )
    TT wire 1 roll 1600/=

    colombocctv ( 0112-590597 ) ( hikvision authorized dealer ) කියලා බම්බලපිටියේ පොලිසිය ඉස්සරහා තැනක් තියෙනවා , එතනින් තමයි මම ගත්තේ , උන්ගේම තමයි පෙටා වල තියෙන SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD , තව එක එක නම් වලින් උන්ගේම shop කිහිපයක්ම තියෙනවා , ගණන් බොහොම සාදාරනයි ,

    බම්බලපිටියේ එකේ ඉන්නවා "කන්නා" කියලා කොල්ලෙක් මම බඩු ගත්තේ උගෙන් , ඌ ගොඩක් හොඳ discount එකක් මටනම් දුන්නා

    හයිකරේ නම් මම ම තමයි , 50000ක් වත් මට නම් ගියේ නෑ :)
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    Methanata gihilla Prasannawa hambaweyan. Ewwey mama kiyapan ubata hoda discount ekak deyi uu.
     
    ela mchn . rep+

    hikvision da mchn hoda ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Colombo අවට හොද shops මොනාද බන් :rolleyes:

    දැනට නම් camera 4ක් ඇති (Ip only cam නම් එපා. )
    4n එකෙන් lap එකෙන් footage බලන්න පුලුවන් වෙන්න ඕනි :yes:

    දන්නේ නැත්තම් bump එකක් වත් දාන් යන්න මචන්ලා :D
    (rep denwa:P)

    කොලඹ ගානටම දෙන්නම්
    Hikvision
    කඩවත හෝ කිරිබත්ගොඩ අවට ඉන්නවා නම් ඇවිත් බලන්න
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කොලඹ ගානටම දෙන්නම්
    Hikvision
    කඩවත හෝ කිරිබත්ගොඩ අවට ඉන්නවා නම් ඇවිත් බලන්න

    ogollange prices kohomada bro