සෙරෙප්පු පවා එහෙමයි
waves

reebok, nike wage copy dala posh wena unuth innawa

සෙරෙප්පු පවා එහෙමයි


සුද්දට පුක දුන්නු උන් තමා පොෂ් වෙලා ඉන්නේ.උන්ට සල්ලි තියෙනවා. රට බේරගත්ත උන් තමා අඩු කුලේ,ගොඩේ උන් වෙලා ඉන්නේ.![]()







ගවුම් අදින ගොඩේ කෙල්ලෙක් හොදා මටනම්...නඩත්තුව පහසුයි...හැබෑට ඔය 70 දසකේ වගේ කෙල්ලො නැද්ද බන් හොයා ගන්න මේ කාලේ...කොන්ඩෙ ඉස්මුදුනට බැදල
ටීශට් කැල්ලකුය්
හිච්චි කලිසන් කොටේකුය්
හිච්චි සෙරෙප්පු දෙක කුය් දැම්මම කෝමද යාලුවනෙ
ගොඩේ කෙල්ලෙක්ට![]()

කොන්ඩෙ ඉස්මුදුනට බැදල
ටීශට් කැල්ලකුය්
හිච්චි කලිසන් කොටේකුය්
හිච්චි සෙරෙප්පු දෙක කුය් දැම්මම කෝමද යාලුවනෙ
ගොඩේ කෙල්ලෙක්ට![]()
)ගවුම් අදින ගොඩේ කෙල්ලෙක් හොදා මටනම්...නඩත්තුව පහසුයි...හැබෑට ඔය 70 දසකේ වගේ කෙල්ලො නැද්ද බන් හොයා ගන්න මේ කාලේ...![]()
සුද්දට පුක දුන්නු උන් තමා පොෂ් වෙලා ඉන්නේ.උන්ට සල්ලි තියෙනවා. රට බේරගත්ත උන් තමා අඩු කුලේ,ගොඩේ උන් වෙලා ඉන්නේ.![]()


Posh kello venai gode kello posh unama eka venai...
Anika goes kellekva hari amarui posh venna ... eka hodata venava adinna paladina vidiyen.... eka kiyanna therenne na eth dakkama therenava mokakda kiyala..
සුද්දට පුක දුන්නු උන් තමා පොෂ් වෙලා ඉන්නේ.උන්ට සල්ලි තියෙනවා. රට බේරගත්ත උන් තමා අඩු කුලේ,ගොඩේ උන් වෙලා ඉන්නේ.![]()


පොෂ් උන් හොදට කාලා බීලා හැදිලා තියෙනවා.
මම දැකපු දෙයක් ගොඩක් පොෂ් කොල්ලො කළු උනත් සුදු උනත් උන් නිකං මූණ එහෙම පිරිලා. කෙට්ටු කැහෑටු මූණු අව්වට පිච්චිච්ච මූණු තියෙන්නෙ ගොඩේ නම්.
තව පිම්පල් කැලැල් එහෙම අඩුයි පොෂ් කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ලස්සනට පෙනුමට ඉන්නවා. උන්ට සල්ලි තියෙන නිසා වෙන්න ඇති.
තව පොෂ් කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ වෙනම ඇදුම් style එකක් තියෙන්නෙ
සපත්තු සෙරෙප්පු පවා එහෙමයි
අල්ලෙන් පොෂ්කම හොදට පේනවා
අපිරිසිදු අල්ලවල් තියෙන්නෙ ගොඩේ උන්ට.
කෑම කන්න ගියාම තව හොදට පේනවා

කෙල්ලෝ සද්දෙට හිනා වෙනකොට මහා ජූතයි බන්...Kaddi Bhaka Bhaka gaala blast wena hinawa thiyenne Posh ma posh kellange . Un lagata wela kaddi mata ispolle yanawa saddeta![]()
පොෂ් වුනා හෝ නැතා...වැඩි සද්ද නැතුව හිනාවෙනකොට සෝක්...
Kaddi Bhaka Bhaka gaala blast wena hinawa thiyenne Posh ma posh kellange . Un lagata wela kaddi mata ispolle yanawa saddeta![]()
meka thamai aththa kathawa![]()

kanna Salli nathath igana gena nathath wanse kabal ganna witharai oya nuwara manasika leddu danne
paw appa kawuda danne na suddata rata pawala dunneDining habits gana mama kiwwe
Dining instruments walin Kala puruddak nane ban gode unta. Athin ne kanne godak aya
Anika ban katha kawaddi unath ahuwenawane
ai ban athin kanan eka obata awlakda mata nam spoon & fork eken kana eka awlak. kana kota hithanava thava ekek kata athulata dapu ekek na math danna kiyala
Ithin yako thawa ekekge kela gawichcha pigan wala kanne?
පොෂ් එවුන් හැදෙන කල්ච්චර් එකට නෙමෙයිනේ ඒ අය හැදෙන්නේ.