ගොඩේ Vs පොෂ්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොන්ඩෙ ඉස්මුදුනට බැදල
    ටීශට් කැල්ලකුය්
    හිච්චි කලිසන් කොටේකුය්
    හිච්චි සෙරෙප්පු දෙක කුය් දැම්මම කෝමද යාලුවනෙ
    ගොඩේ කෙල්ලෙක්ට :baffled::baffled:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,414
    5,527
    113
    Lankawe upathinma posath posh eun keepa denai inne. anith okkoma posh wenna dagalana un.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කොන්ඩෙ ඉස්මුදුනට බැදල
    ටීශට් කැල්ලකුය්
    හිච්චි කලිසන් කොටේකුය්
    හිච්චි සෙරෙප්පු දෙක කුය් දැම්මම කෝමද යාලුවනෙ
    ගොඩේ කෙල්ලෙක්ට :baffled::baffled:
    ගවුම් අදින ගොඩේ කෙල්ලෙක් හොදා මටනම්...නඩත්තුව පහසුයි...හැබෑට ඔය 70 දසකේ වගේ කෙල්ලො නැද්ද බන් හොයා ගන්න මේ කාලේ...:dull:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොන්ඩෙ ඉස්මුදුනට බැදල
    ටීශට් කැල්ලකුය්
    හිච්චි කලිසන් කොටේකුය්
    හිච්චි සෙරෙප්පු දෙක කුය් දැම්මම කෝමද යාලුවනෙ
    ගොඩේ කෙල්ලෙක්ට :baffled::baffled:

    Hichchi #ayiyakut one
    (Uba innawane:rofl:)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගවුම් අදින ගොඩේ කෙල්ලෙක් හොදා මටනම්...නඩත්තුව පහසුයි...හැබෑට ඔය 70 දසකේ වගේ කෙල්ලො නැද්ද බන් හොයා ගන්න මේ කාලේ...:dull:

    Innawa Dan hAbAyi 60 panala
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    සුද්දට පුක දුන්නු උන් තමා පොෂ් වෙලා ඉන්නේ.උන්ට සල්ලි තියෙනවා. රට බේරගත්ත උන් තමා අඩු කුලේ,ගොඩේ උන් වෙලා ඉන්නේ.:yes:
    :baffled::baffled:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Posh kello venai gode kello posh unama eka venai...
    Anika goes kellekva hari amarui posh venna ... eka hodata venava adinna paladina vidiyen.... eka kiyanna therenne na eth dakkama therenava mokakda kiyala..

    Adina paladina widiya nam neme ban ehema penne hasirimen katha karana widiyen
    Kochchara hodata andath hode un aduraganna puluwan ekai ban.
    Colombo 7 posh ekek shortak gahala slippers dammamai
    Gode ekek e widiyata ma andamai wenasa mokadda ban
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුද්දට පුක දුන්නු උන් තමා පොෂ් වෙලා ඉන්නේ.උන්ට සල්ලි තියෙනවා. රට බේරගත්ත උන් තමා අඩු කුලේ,ගොඩේ උන් වෙලා ඉන්නේ.:yes:

    meka thamai aththa kathawa :yes::love:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :lol::lol: පොෂ් උන් හොදට කාලා බීලා හැදිලා තියෙනවා.
    මම දැකපු දෙයක් ගොඩක් පොෂ් කොල්ලො කළු උනත් සුදු උනත් උන් නිකං මූණ එහෙම පිරිලා. කෙට්ටු කැහෑටු මූණු අව්වට පිච්චිච්ච මූණු තියෙන්නෙ ගොඩේ නම්.
    තව පිම්පල් කැලැල් එහෙම අඩුයි පොෂ් කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ලස්සනට පෙනුමට ඉන්නවා. උන්ට සල්ලි තියෙන නිසා වෙන්න ඇති.
    තව පොෂ් කොල්ලොන්ගෙ කෙල්ලොන්ගෙ වෙනම ඇදුම් style එකක් තියෙන්නෙ
    සපත්තු සෙරෙප්පු පවා එහෙමයි
    අල්ලෙන් පොෂ්කම හොදට පේනවා
    අපිරිසිදු අල්ලවල් තියෙන්නෙ ගොඩේ උන්ට.
    කෑම කන්න ගියාම තව හොදට පේනවා

    Kaddi Bhaka Bhaka gaala blast wena hinawa thiyenne Posh ma posh kellange . Un lagata wela kaddi mata ispolle yanawa saddeta :rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Kaddi Bhaka Bhaka gaala blast wena hinawa thiyenne Posh ma posh kellange . Un lagata wela kaddi mata ispolle yanawa saddeta :rofl:
    කෙල්ලෝ සද්දෙට හිනා වෙනකොට මහා ජූතයි බන්...:dull:පොෂ් වුනා හෝ නැතා...වැඩි සද්ද නැතුව හිනාවෙනකොට සෝක්...:love:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Kaddi Bhaka Bhaka gaala blast wena hinawa thiyenne Posh ma posh kellange . Un lagata wela kaddi mata ispolle yanawa saddeta :rofl:

    Dining habits gana mama kiwwe
    Dining instruments walin Kala puruddak nane ban gode unta. Athin ne kanne godak aya
    Anika ban katha kawaddi unath ahuwenawane
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Dining habits gana mama kiwwe
    Dining instruments walin Kala puruddak nane ban gode unta. Athin ne kanne godak aya
    Anika ban katha kawaddi unath ahuwenawane

    ai ban athin kanan eka obata awlakda mata nam spoon & fork eken kana eka awlak. kana kota hithanava thava ekek kata athulata dapu ekek na math danna kiyala
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගොඩේ කියන්න එපා ඔයි ගම්වල ළමයිනේ. :frown: පොෂ් එවුන් හැදෙන කල්ච්චර් එකට නෙමෙයිනේ ඒ අය හැදෙන්නේ.
    ඔන්න වෙන්න පොෂ් එවුන්නම් ඉන්නවා අපේ පවුල් වලත්. :rolleyes: