මහින්ද ඉන්න කල් ගෝටට වැඩක් කරන්න දෙන්නේ නෑ
ඇත්ත අත්ත ඒක හින්ද ලබන චන්දෙන් පුතානෝ දිනවල අගමැති කොරන්ඩ ඔනෙ..

මහින්ද ඉන්න කල් ගෝටට වැඩක් කරන්න දෙන්නේ නෑ

අවුලක් නෑ වැලිකඩ ඇඩ්‍රස් එක ලියලා රාජිතයට පෝස්ට් කාඩ් එකක් දැම්මානෙ![]()
මේ දවස් වල මොකෝ බාන් කරන්නේ.
කොයින් වැඩෙත් බැහැලා යනවා නේ
රාජිත විතරම් නෙමේ උබලත් වැලිකඩ තමයි බන් පේනවනෙ අපිට විදින වේදනාව පව් දෙයියනේ කවුද හිතුවෙ පරදියි කියල..

අමුවෙන්ද කෑවෙ? උයලද කෑවේ? අග්ගලාද කන්න ඉන්නෙ?

ඇප නොදෙන්න හොඳ හේතුවක් අනික් පැත්තෙන් හරි පොලිසියෙන් හරි නොදුන්නොත් ඇප හම්බෙනව ඕකේ ඇති දෙයක් නෑඅනික මිනිස්සු ගෝටට චන්දෙ දුන්නේ නෑ මේ දෙකයි පනහේ කේස් වලට එක එකා හිරේ දක්කනවා බලන්න, ඊට වඩා ලොකු වැඩ තියෙනව කරන්න ඒ මනුස්සයට ඒවා පාඩුවේ කරගෙන යන්න දුන්නොත් හොඳටම ඇති.
ඔව් ඔව් ඔය උඩින් හිනාවෙලා හිටියට මහින්දයි ගෝටයි නයි වයිරයි ලු ටොයියෙක් තමා මටත් කිවේ හම්මෝ බයේ බෑ ගෝටට වහ ටිකක්වත් දෙයිද දන්නේ නෑ මහින්දඅනිවා.
ටෝයියන්න්ට සජිත් දින්නාට වඩා සොමියක් රාජිතට ඇප ලැබුණු එක ගැන තියෙන්නේ
රාජිතට ඇප ලැබුණු නිසා මහින්ද unp එක්ක එකතු වෙලා ගෝටාව බලෙන් පහ කරන්න පිබුරුපත් හදලත් ඉවරයි බයේ බැහැ
ඔව් ඔව් ඔය උඩින් හිනාවෙලා හිටියට මහින්දයි ගෝටයි නයි වයිරයි ලු ටොයියෙක් තමා මටත් කිවේ හම්මෝ බයේ බෑ ගෝටට වහ ටිකක්වත් දෙයිද දන්නේ නෑ මහින්ද![]()

සුවපති කෙටි චිත්‍රපටය එසේ නිමවන විට Shangri-La අසල තවත් අක්කර 3 ක් විදෙස් රටකට...

ඔව් බන් රනිල් මහා බැංකුව හොරා කාපු එකෙන් වැටෙන වේගේ ඩබල් උනා.තව අවුරුදු 05 යද්දී ඉවර වෙන ලයින් එකක් යන්නේ නය ගෙවන්න බැරුව![]()

මේ රටේ නීතිය පිලිබද සරලම ප්‍රශ්නය.
මේ රටේ සැමටම නීතිය එකහා සමානව ක්‍රියාත්මක වන බව ඔබලාට පේනවද නැද්ද?
එච්චරයි

මේ රටේ නීතිය පිලිබද සරලම ප්‍රශ්නය.
මේ රටේ සැමටම නීතිය එකහා සමානව ක්‍රියාත්මක වන බව ඔබලාට පේනවද නැද්ද?
එච්චරයි