රාජිතට_ඇප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ඉන්න කල් ගෝටට වැඩක් කරන්න දෙන්නේ නෑ

    ඇත්ත අත්ත ඒක හින්ද ලබන චන්දෙන් පුතානෝ දිනවල අගමැති කොරන්ඩ ඔනෙ.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ වැලිකඩ ඇඩ්‍රස් එක ලියලා රාජිතයට පෝස්ට් කාඩ් එකක් දැම්මානෙ :lol::lol:

    රාජිත විතරම් නෙමේ උබලත් වැලිකඩ තමයි බන් පේනවනෙ අපිට විදින වේදනාව පව් දෙයියනේ කවුද හිතුවෙ පරදියි කියල..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ දවස් වල මොකෝ බාන් කරන්නේ.
    කොයින් වැඩෙත් බැහැලා යනවා නේ

    පරණ වැඩ කරන ඉන්නවා බන්..කොයින් හරි යන්නේ නැහැ trump ඉන්න කම්..උ හෙන ගේමක් දෙනවා USA stock market එක up කරන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,821
    40,503
    113
    රාජිත විතරම් නෙමේ උබලත් වැලිකඩ තමයි බන් පේනවනෙ අපිට විදින වේදනාව පව් දෙයියනේ කවුද හිතුවෙ පරදියි කියල..

    :lol::lol::lol::lol::lol::lol:

    I6Fafn8.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක දැන් ටීවී එකෙත් කියනව ඔන්න දහයේ ප්‍රවෘත්ති වලට :yes:

    බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් ඔත්තුවකට අනුව වේරහැර, RMV ශාඛාව අව⁣ට සිට අල්ලස් ගන්නා අතරමැදි පුද්ගලයින් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට #lka #News1st

    -ටොයියොන්ට පේන්නෙ නැති නිව්ස්:rolleyes:
    :yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අමුවෙන්ද කෑවෙ? උයලද කෑවේ? අග්ගලාද කන්න ඉන්නෙ?

    ආවව් ආවේ රුචිරයාගේ සොමිය කොහොමද හම්මෝ චතුරයාට වඩා සතුටක් තියෙන්නේ :rofl::rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇප නොදෙන්න හොඳ හේතුවක් අනික් පැත්තෙන් හරි පොලිසියෙන් හරි නොදුන්නොත් ඇප හම්බෙනව ඕකේ ඇති දෙයක් නෑ :yes: අනික මිනිස්සු ගෝටට චන්දෙ දුන්නේ නෑ මේ දෙකයි පනහේ කේස් වලට එක එකා හිරේ දක්කනවා බලන්න, ඊට වඩා ලොකු වැඩ තියෙනව කරන්න ඒ මනුස්සයට ඒවා පාඩුවේ කරගෙන යන්න දුන්නොත් හොඳටම ඇති.

    අනිවා.

    ටෝයියන්න්ට සජිත් දින්නාට වඩා සොමියක් රාජිතට ඇප ලැබුණු එක ගැන තියෙන්නේ
    රාජිතට ඇප ලැබුණු නිසා මහින්ද unp එක්ක එකතු වෙලා ගෝටාව බලෙන් පහ කරන්න පිබුරුපත් හදලත් ඉවරයි බයේ බැහැ
     
    Last edited:
    • Like
    Reactions: dmk695

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා.

    ටෝයියන්න්ට සජිත් දින්නාට වඩා සොමියක් රාජිතට ඇප ලැබුණු එක ගැන තියෙන්නේ
    රාජිතට ඇප ලැබුණු නිසා මහින්ද unp එක්ක එකතු වෙලා ගෝටාව බලෙන් පහ කරන්න පිබුරුපත් හදලත් ඉවරයි බයේ බැහැ
    ඔව් ඔව් ඔය උඩින් හිනාවෙලා හිටියට මහින්දයි ගෝටයි නයි වයිරයි ලු ටොයියෙක් තමා මටත් කිවේ හම්මෝ බයේ බෑ ගෝටට වහ ටිකක්වත් දෙයිද දන්නේ නෑ මහින්ද :shocked:
     
    • Like
    Reactions: dmk695

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් ඔව් ඔය උඩින් හිනාවෙලා හිටියට මහින්දයි ගෝටයි නයි වයිරයි ලු ටොයියෙක් තමා මටත් කිවේ හම්මෝ බයේ බෑ ගෝටට වහ ටිකක්වත් දෙයිද දන්නේ නෑ මහින්ද :shocked:

    :shocked:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් ඔව් ඔය උඩින් හිනාවෙලා හිටියට මහින්දයි ගෝටයි නයි වයිරයි ලු ටොයියෙක් තමා මටත් කිවේ හම්මෝ බයේ බෑ ගෝටට වහ ටිකක්වත් දෙයිද දන්නේ නෑ මහින්ද :shocked:

    :shocked::shocked::shocked:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් ඔව් ඔය උඩින් හිනාවෙලා හිටියට මහින්දයි ගෝටයි නයි වයිරයි ලු ටොයියෙක් තමා මටත් කිවේ හම්මෝ බයේ බෑ ගෝටට වහ ටිකක්වත් දෙයිද දන්නේ නෑ මහින්ද :shocked:

    :rofl::rofl::rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සුවපති කෙටි චිත්‍රපටය එසේ නිමවන විට Shangri-La අසල තවත් අක්කර 3 ක් විදෙස් රටකට​...
     
    • Like
    Reactions: Fox C2

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඔව් බන් රනිල් මහා බැංකුව හොරා කාපු එකෙන් වැටෙන වේගේ ඩබල් උනා.තව අවුරුදු 05 යද්දී ඉවර වෙන ලයින් එකක් යන්නේ නය ගෙවන්න බැරුව :sorry:

    :D:D:D

    Pissuda ban? Ape rate wikunanna thawa kochchara dewal thienawada?
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේ රටේ නීතිය පිලිබද සරලම ප්‍රශ්නය.

    මේ රටේ සැමටම නීතිය එකහා සමානව ක්‍රියාත්මක වන බව ඔබලාට පේනවද නැද්ද?
    එච්චරයි
     
    • Like
    Reactions: malakadss

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,547
    113
    මේ රටේ නීතිය පිලිබද සරලම ප්‍රශ්නය.

    මේ රටේ සැමටම නීතිය එකහා සමානව ක්‍රියාත්මක වන බව ඔබලාට පේනවද නැද්ද?
    එච්චරයි
    :no:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ රටේ නීතිය පිලිබද සරලම ප්‍රශ්නය.

    මේ රටේ සැමටම නීතිය එකහා සමානව ක්‍රියාත්මක වන බව ඔබලාට පේනවද නැද්ද?
    එච්චරයි

    කිසිසේත්ම නෑ.. ඉහල පන්තියේ පුද්ගලයන්ට ඉහල මිළ ගණන් අය කරන නීතීවේදීන් උපදෙස් දෙනවා. තමන්ගේ පක්ෂයේ අය සහය දෙනවා. දොස්තරලා බොරු සහතික දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පොලිසිය වෑරදියට චෝදනා ගොනු කරනවා.. හිරේ ගියත් ඉන්නේ රෝහලේ... නමුත් පාරේ ඉරක් කපපු , හයි ස්පීඩ් පෑදපු කොල්ලන්ගේ කන පලනවා පොලිසිය... මේක තනිකරම ගූ ගොඩක් කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: tas