රාජිතට_ඇප

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කිසිසේත්ම නෑ.. ඉහල පන්තියේ පුද්ගලයන්ට ඉහල මිළ ගණන් අය කරන නීතීවේදීන් උපදෙස් දෙනවා. තමන්ගේ පක්ෂයේ අය සහය දෙනවා. දොස්තරලා බොරු සහතික දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පොලිසිය වෑරදියට චෝදනා ගොනු කරනවා.. හිරේ ගියත් ඉන්නේ රෝහලේ... නමුත් පාරේ ඉරක් කපපු , හයි ස්පීඩ් පෑදපු කොල්ලන්ගේ කන පලනවා පොලිසිය... මේක තනිකරම ගූ ගොඩක් කරලා තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේ රටේ නීතිය පිලිබද සරලම ප්‍රශ්නය.

    මේ රටේ සැමටම නීතිය එකහා සමානව ක්‍රියාත්මක වන බව ඔබලාට පේනවද නැද්ද?
    එච්චරයි

    news balanna sean eka hodata pahadili wei. adikaranyata deshpalana balapam nathi nisa athule inna unta salli dila wade keraganna lesi
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කිසිසේත්ම නෑ.. ඉහල පන්තියේ පුද්ගලයන්ට ඉහල මිළ ගණන් අය කරන නීතීවේදීන් උපදෙස් දෙනවා. තමන්ගේ පක්ෂයේ අය සහය දෙනවා. දොස්තරලා බොරු සහතික දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පොලිසිය වෑරදියට චෝදනා ගොනු කරනවා.. හිරේ ගියත් ඉන්නේ රෝහලේ... නමුත් පාරේ ඉරක් කපපු , හයි ස්පීඩ් පෑදපු කොල්ලන්ගේ කන පලනවා පොලිසිය... මේක තනිකරම ගූ ගොඩක් කරලා තියෙන්නේ.

    Hariyata ma hari
    This is the true reality.Law enforcement has become a Oligopoly

    Better for FB banner :yes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,372
    2,944
    113
    මාතර
    ගොඩ ඒමක් නෑ ඉතින්. එක එකාට, එක එක නීති. පව් බන් ලංකාව.
    දැන් රාජිතත් හොඳයි. ඌ කරපු වැරදිවලට දඬුවම් නොදී බොරු නාටක පෙන්නන ආණ්ඩුවත් හොඳයි. (සුදු වෑන් මගුලක් නෙවෙයි, මූ කොච්චර රටට හානිකර දේවල් කරාද.) ලංකා හොස්පිටල් එකේ doctors ල ටිකට බොලේ පාස් කරලා හුරේ දාමු.
    ගූ එන් පී එකයි සීයගේ තුනයි ගැන කතා නොකර ඉමු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රාජිතයව අතඩංගුවට ගන්න හදිස්සි උනා වැඩිද මන්ද

    :rolleyes:

    අනේ මන්දා. ඒත් අර කිඹුල්ලු දෙන්නා අහු වෙලා උන් දෙන්නා උත්තර දුන්නට පස්සේ රාජිතව කේස් එකට ඈදගන්න වෙනවා නේද? කොහොමත් මේ වගේ කේස් ද බුවාට දානවා නම් දාන්න තියෙන්නේ.. කොහොම වුනත ආතල්ම සීන් එක කියන්නේ රත්තරන් ඊයේ මීඩියා වලට කියනවා අපිට නඩු දෑම්මා අපිනම් හෑන්ගුනේ නෑ කියලා. මට මතක් වුනේ ඌ අල්ලස් කොමිසම මග ඈරපු හෑටි රාජිත වගේම.. ඕකා කිව්වලු නේ නයෙක් කෑවා ඒ හින්දා එන්න වෙන්නේ නෑ කියලා. රාජිතය නම් ගියෙම නෑ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හාමුදුරුනමක් පිරිත් නුලක් බැදිම ගැන අපිට මොකුත් කියන්ඩ බැ, දායකයගෙ දේශපාලන පක්ශය වරද නිවරදිබාවය අදාල වෙන්නෙ නැ..රාජිතට තිබ්බ නඩුව ඇප හම්බෙන ජාතියෙ එකක් ඒකෙන් ඌ වැරදි කාරය උනත් හිරේ දාන්ඩ වෙන්නෙ නැ උපරිම දඩ ගැහිමක් තමයි වෙන්නෙ..ආරම්බයක් විදිහට හොදයි ඉලග නඩුව නෙවිල් ප්‍රනාන්දු නඩුව ඇප නැ පොදු දේපොල අවභාවිය මම නම් දකින්නෙ මේක හොද දෙයක් විදිහට මීලග නඩුව ඉක්මනට අහන්න බල කිරිමක් මේකෙන් වෙන්ව ජන මතය එතනට එනව නිතිපතිට පිටු පාන්ඩ බැරි වෙනව..

    එහෙම බලාපොරොත්තු වෙනවා බන් මමත්. GMOA එකටත් ප්‍රශ්නයක් හාමුදුරුවෝ ඔතනට අවේ ඇයි කියල.මටත් ඒ ප්‍රශ්නෙම තියනව. system change එකක් මිනිස්සු බලාපොරොත්තු උනේ මචන් වෙන දෙයක් නෙවෙයි...දේශපාලනේ තරම් හොරු නෑ කොහෙවත්, සුද්දාගෙන් නිදහස් වෙද්දී අපි ආසියාවෙන් 2ක..අද? එතකොට කව්ද මේ රට කෑවේ? ගෝඨාබය මහත්තයගෙන් මම පුද්ගලිකව කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෑ...:no::no:මම ඉන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්රයේ...අපේ ජොබ් වලට දිගටම කෙලවීගෙන යනවා. company ගානක් වැහුන, අදටත් වැහෙමින් පවතිනවා...මටත් කෙල වුනොත් කුලී වැඩක් හරි කරලා ජීවත් වෙන්නවා:(:(:(, අපට පුද්ගලික වාසි එපා...:no::no::no:නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි...ඒ මදිවට දැන් රජය උපාධිදාරීන් 54000ක් බඳවාගන්න යනවා, පඩි වැඩි කරන්න යනවා...මචන් මිනිස්සු ඉන්නේ ගොඩක් පීඩාවකින් (කලින් ආණ්ඩුවේ කැරි පොන්න වැඩ නිසා, ඒ ගැන කතාකරන්න දෙයක් නෑ). ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න ඕනි. උපාධිදාරීන් 54000ක් බඳවාගෙන පඩිත් වැඩි කරලා දෙන්න අපි හැමදාම office වලට වෙලා කට්ට කන්නම් ගෙදර යන්නේ නැතුව...කලකිරෙනවා බන්:(:(:(:(:(:(, මේ වෙලාවේ තියෙන්නේ ඉවර කරාපු යුද්දෙටත් වඩා අමාරු යුද්දයක්...ඒ වෙනුවෙන් මිනිස්සු පෙලගස්සන්නේ නැතුව පොඩි සිඟිති අතල් දීල වැඩක් නෑ, ජනාදිපති තුමා උපරිම බලය පාවිච්චි කරන්න ඕනි...ඒ වගේම ලංකා හොස්පිටල් සීන් එක ගැන කතාකරන්න කැමති නෑ හිත රිදෙනවා බන්, මිනිස්සු හිතන තරම් මෝඩ නෑ කියල දන්නා එකෙක් ඉන්නවනම් ජනදිපති තුමාට immediate පහලින් ඉන්න උත්තමයන්ට කියල දෙන්න පුළුවන් නම් වටිනවා.............
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    82091531_1236159536582362_3227965967904538624_o.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ මන්දා. ඒත් අර කිඹුල්ලු දෙන්නා අහු වෙලා උන් දෙන්නා උත්තර දුන්නට පස්සේ රාජිතව කේස් එකට ඈදගන්න වෙනවා නේද? කොහොමත් මේ වගේ කේස් ද බුවාට දානවා නම් දාන්න තියෙන්නේ.. කොහොම වුනත ආතල්ම සීන් එක කියන්නේ රත්තරන් ඊයේ මීඩියා වලට කියනවා අපිට නඩු දෑම්මා අපිනම් හෑන්ගුනේ නෑ කියලා. මට මතක් වුනේ ඌ අල්ලස් කොමිසම මග ඈරපු හෑටි රාජිත වගේම.. ඕකා කිව්වලු නේ නයෙක් කෑවා ඒ හින්දා එන්න වෙන්නේ නෑ කියලා. රාජිතය නම් ගියෙම නෑ
    :yes:
    ඇප දෙන්න පුලුවන් චෝදනාවක් එල්ල කරල අත් අඩංගුවට ගන්න දඟලන එක ජෝක් එකක්. ඒකෙන් ලැබෙන්නෙ තාවකාලික වින්දනයක්.

    රාජිතය කරපු ලොකු වැරදි ඇති අවුරුදු 500කට විතර හිරේ දාන්න. ඒව එලියට අදින්නෙ නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    :yes:
    ඇප දෙන්න පුලුවන් චෝදනාවක් එල්ල කරල අත් අඩංගුවට ගන්න දඟලන එක ජෝක් එකක්. ඒකෙන් ලැබෙන්නෙ තාවකාලික වින්දනයක්.

    රාජිතය කරපු ලොකු වැරදි ඇති අවුරුදු 500කට විතර හිරේ දාන්න. ඒව එලියට අදින්නෙ නෑ.

    අන්න ඒකයි වෙන්න ඕන. හැබැයි මේ ජනතාව නොමඟ යවපු බොරු කියපු දේ අැප දෙන්න පුළුවන් වරදක් ද?

    බැරෑරුම් චෝදනාවක් නේ බං white van සිද්ධිය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවො කාත් එක්කද ඉන්නෙ. ඒ කෙනයි රාජිතයි අතර මොන වගේ සම්බන්දයක්ද තියෙන්නෙ කියලා දන්නෙ බොහොම ටික දෙනයි. උන් දන්නෙ නෑ උන් ඉපදෙන්නත් කලින් රාජිතයි අරයයි බොක්කෙ ෆිට් දෙකක් බව. උන් පිලිගන්න කැමතිත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අඩුම ගානෙ ගේ මුල්ලෙ හැoගිලාවත් කියන දේ කෙලින් කියාගන්ඩ බෑනෙ මුන්ට..අරක මෙහෙම මෙක් මෙහෙම අනික අරහෙම ලොල් මොනාද ඕයි මෙහෙම ගොන් ආතල් දෙන්නෙ , කියන දේ කෙලින් කියපන්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න ඒකයි වෙන්න ඕන. හැබැයි මේ ජනතාව නොමඟ යවපු බොරු කියපු දේ අැප දෙන්න පුළුවන් වරදක් ද?

    බැරෑරුම් චෝදනාවක් නේ බං white van සිද්ධිය

    ජනතාව මුලා කරන එක දේසපාලුවන්ගෙ ජොබ් එකනෙ. එහෙනම් 225ම දාන්න වෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    අඩුම ගානෙ ගේ මුල්ලෙ හැoගිලාවත් කියන දේ කෙලින් කියාගන්ඩ බෑනෙ මුන්ට..අරක මෙහෙම මෙක් මෙහෙම අනික අරහෙම ලොල් මොනාද ඕයි මෙහෙම ගොන් ආතල් දෙන්නෙ , කියන දේ කෙලින් කියපන්..
    උබ දන්නෑ බන් මම මිනිස්සුන්ගෙ හිත් තලන්න කොච්චර අකමැතිද කියලා. තාම මාස දෙකක් වත් නෑනේ. අනික රාජිත වගේ කෙනෙක් ගැන කොච්චර නම් බලාපොරොත්තු තියන්ද හිටියෙ. එක බඩ වැල කඩන් ආපු කෙනා ඕම කරයි කියලා කවුදහ් හීනෙන්වත් හිතන්නෙ? තිබ්බ උනන්දුවට හාලුයි පොලුයි අමුවෙන් කෑවා. අතින් වියදම් කරන් වැලිකඩට පෝස්ට් කාඩ් දැම්මා. පෞනෙ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්නෑ බන් මම මිනිස්සුන්ගෙ හිත් තලන්න කොච්චර අකමැතිද කියලා. තාම මාස දෙකක් වත් නෑනේ. අනික රාජිත වගේ කෙනෙක් ගැන කොච්චර නම් බලාපොරොත්තු තියන්ද හිටියෙ. එක බඩ වැල කඩන් ආපු කෙනා ඕම කරයි කියලා කවුදහ් හීනෙන්වත් හිතන්නෙ? තිබ්බ උනන්දුවට හාලුයි පොලුයි අමුවෙන් කෑවා. අතින් වියදම් කරන් වැලිකඩට පෝස්ට් කාඩ් දැම්මා. පෞනෙ බන්.

    ලොල් උබ ගේ මුල්ලෙ හැoගිලා දිවසින් දැක්ක වගේ කියෝන සීන් එකක් බන් තියෙන්නෙ..එක්කො බේත් ගනින් නැත්තන් පේන කියන්ඩ පටන් ගනින් වෙන නම් කොරන්ඩ දෙයක් නැ.. :lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සේරටම වඩා හමුදුරුවෝන්ගේ ක්‍රියා කලාපය ලජ්ජා සහගතයි...චම්පික ගත වෙලේ පිරිත් කිව්වා..රාජිත ගත වෙලේ පිරිත් නුල් බැන්දා :no: මේ විදියට හමුරුවෝ දේසපාලනේ කරන එකෙන් තමා දවසින් දවස සසානේ පිරිහෙන්නේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සේරටම වඩා හමුදුරුවෝන්ගේ ක්‍රියා කලාපය ලජ්ජා සහගතයි...චම්පික ගත වෙලේ පිරිත් කිව්වා..රාජිත ගත වෙලේ පිරිත් නුල් බැන්දා :no: මේ විදියට හමුරුවෝ දේසපාලනේ කරන එකෙන් තමා දවසින් දවස සසානේ පිරිහෙන්නේ :angry:

    සුදු කලු බේරල දායකයන්ට සලකන්ඩ බැනෙ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබ දන්නෑ බන් මම මිනිස්සුන්ගෙ හිත් තලන්න කොච්චර අකමැතිද කියලා. තාම මාස දෙකක් වත් නෑනේ. අනික රාජිත වගේ කෙනෙක් ගැන කොච්චර නම් බලාපොරොත්තු තියන්ද හිටියෙ. එක බඩ වැල කඩන් ආපු කෙනා ඕම කරයි කියලා කවුදහ් හීනෙන්වත් හිතන්නෙ? තිබ්බ උනන්දුවට හාලුයි පොලුයි අමුවෙන් කෑවා. අතින් වියදම් කරන් වැලිකඩට පෝස්ට් කාඩ් දැම්මා. පෞනෙ බන්.

    රුචිර සේනාරත්න..... සුළඟිල්ලේ දේවල් වලට ළඟ ළඟ pickup කරගන්න එපා ඉතින්