Dining habits gana mama kiwwe
Dining instruments walin Kala puruddak nane ban gode unta. Athin ne kanne godak aya
Anika ban katha kawaddi unath ahuwenawane
Athin kanna heduna, pizza ekak unath hemdi geruppu walin kanne godakma posh unama

Dining habits gana mama kiwwe
Dining instruments walin Kala puruddak nane ban gode unta. Athin ne kanne godak aya
Anika ban katha kawaddi unath ahuwenawane

Athin kanna heduna, pizza ekak unath hemdi geruppu walin kanne godakma posh unama![]()
Ara jakalinge kama sutra resturent ekata gihin sinhalayek garuppuwen appa kawa dakke nadda
Ehema noka bane ban jakalinge appayak 200 lu
ගොඩේ එවුන්ගෙ මයිල් තියනවා
පොශ් එවුන් ශේව් කරනවා
.හාපෝ පුළුවන්.
එ වුණාට ගොඩේ කොටස් දෙකක් ඉන්නවා
1 ගොඩේ විදිහට ඉන්න ගෙඩේ අය
මෙයාලා යාලුවො විදිහට අවුලක් නැහැ.
ගොඩක් වෙලාවට ගැමි ව්‍යවහාරය භාවිතා කරන්නේ.
කොල්ලෙක් නම් අනිත් කොල්ලො එක්ක සෙට් එකට බැහැලා ඉන්නවා. මොකද කොල්ලෝ අඳින විදිහ කතා කරන විදිහ ගැන වැඩිය හිතන්නෙ නැහැ. පඩ ෂෝ නැත්තං සහොදරයෙක් වගේ තමයි.
එත් ගෙඩේ කෙල්ලෙක් නම් ඉතිං පවු. මොකද class එකක වුනත් මේ වගේ ගෑණු ළමයි කොන් වෙලා ඉන්නේ..
2 වෙන්ඩ පොෂ් ගෙඩේ
මේ පුක්කඩයන් තමයි පෙන්නන්නම බැරි ජාතිය. තමන් පොෂ් කියලා පෙන්නන්න පුදුම ගේමක් දෙන්නේ. කොල්ලෙක් නම් අඩියක් උඩින් සිරිස මත ස්ථාපිත කරන ලද කැප් එකෙන් සහ පරණ බේකරි වලින් නිකුත් කරන ලද පාං රාත්තලට සමාන හැඩ ඇති ලුමිනස් කලර් සපත්තු වලින් සැරසී සිටියි. කෙල්ලෙක් නම් milk bar එක ආසන්නයට අටවාගත් ඩෙනිම් කලිසමද කොටුවෙන් "තව අඩු කරන්න බැරිද අයියා" ගාමින් රු.1500 ට මිලදී ගත් adidas කොපි සපත්තු කුට්ටමින්ද සැරසී සිටියි.
මොවුන් විශේෂ ජීවීන් කොට්ඨාශයක් වේ. තම මවුබස අමතක වී ගොස් අැති බව උලුප්පා දිමීමට සිමවිට ප්‍රිය කරයි.
මොවුන් හඳුනාගත් හැකි තවත් ක්‍රමයක් නම් මුහුණ පැහැපත් නමුත් දෙපා අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයෙකු ගේ සමේ පැහැයට සමාන වීමයි.
බොහොවිට "හා පෝ එයි පට්ට ගොඩෙෙයි නෙෙයි" කියා අනිත් අය පහළට දමමින් කතා කරයි.
පොශ් පීපල්
කියන්න තරං අවුලක් නෑ ඉතින්. පාරේ බල්ලෙක් දැක්කොත් "අනා සෝ සුවීට්" කියයි. වැඩිය ලොකු සීන් නෑ.

හාපෝ පුළුවන්.

සුද්දට පුක දුන්නු උන් තමා පොෂ් වෙලා ඉන්නේ.උන්ට සල්ලි තියෙනවා. රට බේරගත්ත උන් තමා අඩු කුලේ,ගොඩේ උන් වෙලා ඉන්නේ.![]()

Adina paladina widiya nam neme ban ehema penne hasirimen katha karana widiyen
Kochchara hodata andath hode un aduraganna puluwan ekai ban.
Colombo 7 posh ekek shortak gahala slippers dammamai
Gode ekek e widiyata ma andamai wenasa mokadda ban