ගොඩේ Vs පොෂ්

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ගොඩේ එවුන්ගෙ මයිල් තියනවා
    පොශ් එවුන් ශේව් කරනවා
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ගොඩේ එවුන්ගෙ මයිල් තියනවා
    පොශ් එවුන් ශේව් කරනවා

    Kollonge anith paththa.posh kello nam ohimai . Eth kollo anith paththa.posh unge hodata Roma enawa. Poshane nisa, sApata Inna nisa awwe gihin mahansi wela wada karanne nathi nisa wenna athi.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    හාපෝ පුළුවන්.

    එ වුණාට ගොඩේ කොටස් දෙකක් ඉන්නවා

    1 ගොඩේ විදිහට ඉන්න ගෙඩේ අය

    මෙයාලා යාලුවො විදිහට අවුලක් නැහැ.
    ගොඩක් වෙලාවට ගැමි ව්‍යවහාරය භාවිතා කරන්නේ.
    කොල්ලෙක් නම් අනිත් කොල්ලො එක්ක සෙට් එකට බැහැලා ඉන්නවා. මොකද කොල්ලෝ අඳින විදිහ කතා කරන විදිහ ගැන වැඩිය හිතන්නෙ නැහැ. පඩ ෂෝ නැත්තං සහොදරයෙක් වගේ තමයි.
    එත් ගෙඩේ කෙල්ලෙක් නම් ඉතිං පවු. මොකද class එකක වුනත් මේ වගේ ගෑණු ළමයි කොන් වෙලා ඉන්නේ. :sorry:.

    2 වෙන්ඩ පොෂ් ගෙඩේ

    මේ පුක්කඩයන් තමයි පෙන්නන්නම බැරි ජාතිය. තමන් පොෂ් කියලා පෙන්නන්න පුදුම ගේමක් දෙන්නේ. කොල්ලෙක් නම් අඩියක් උඩින් සිරිස මත ස්ථාපිත කරන ලද කැප් එකෙන් සහ පරණ බේකරි වලින් නිකුත් කරන ලද පාං රාත්තලට සමාන හැඩ ඇති ලුමිනස් කලර් සපත්තු වලින් සැරසී සිටියි. කෙල්ලෙක් නම් milk bar එක ආසන්නයට අටවාගත් ඩෙනිම් කලිසමද කොටුවෙන් "තව අඩු කරන්න බැරිද අයියා" ගාමින් රු.1500 ට මිලදී ගත් adidas කොපි සපත්තු කුට්ටමින්ද සැරසී සිටියි.
    මොවුන් විශේෂ ජීවීන් කොට්ඨාශයක් වේ. තම මවුබස අමතක වී ගොස් අැති බව උලුප්පා දිමීමට සිමවිට ප්‍රිය කරයි.
    මොවුන් හඳුනාගත් හැකි තවත් ක්‍රමයක් නම් මුහුණ පැහැපත් නමුත් දෙපා අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයෙකු ගේ සමේ පැහැයට සමාන වීමයි.
    බොහොවිට "හා පෝ එයි පට්ට ගොඩෙෙයි නෙෙයි" කියා අනිත් අය පහළට දමමින් කතා කරයි.

    පොශ් පීපල්

    කියන්න තරං අවුලක් නෑ ඉතින්. පාරේ බල්ලෙක් දැක්කොත් "අනා සෝ සුවීට්" කියයි. වැඩිය ලොකු සීන් නෑ.
     
    :rolleyes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    :P:P:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Posh kello mata ,

    Anaaa eke shuuti oya paauuuuuuu 😢😢😢
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    Adina paladina widiya nam neme ban ehema penne hasirimen katha karana widiyen
    Kochchara hodata andath hode un aduraganna puluwan ekai ban.
    Colombo 7 posh ekek shortak gahala slippers dammamai
    Gode ekek e widiyata ma andamai wenasa mokadda ban

    :yes:

    Gode ewun.. short eka adala.... rata wate thiyena maala chain okkoma bella watei atha watei othagannawa...

    unge munu , ath kakul dakkama hoyaganna harima easy...

    Kellonge nam kakul walin... over makeup but yanne bus wala :lol: