slt ekka inne 2008 idan.. mata bonus data labila na sinhalu![]()
මුන්ගේ Public Relations/Social Media ටීම් එකට හොඳට English පුලුවන් එකෙක්ව hire කරන්න වෙයි වගේ...සාමාන්‍ය මනුස්සයෙක්ට English වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ, ඒත් corporate entity එකකින් මේ වගේ අවුල් විදියට දාන එක උන්ටමයි හොඳ නැත්තේ


slt ekka inne 2008 idan.. mata bonus data labila na sinhalu![]()
Same here..
mage peak data ada baladdi na ne ban
ubalageth check karala balapallko

මගෙත් තාම වැටිලා නැහැ..උන්ගේ ටෙක්නිකල් අවුලක් තියෙනවා කිව්වා..1212 කෝල් කරහම කියනවා අපිට eligible bonus data ප්‍රමාණය...ඒත් එක්කම උන් කම්ප්ලේන් එකකුත් දානවා..ඉක්මනට ලැබෙයි..පරණ කනෙක්ශන් තියෙන ගොඩක් අයට තාම ලැබිලා නැහැ..මගෙත් SLT since 1998 and SLT Broadband since 2009 (මට 10.7 GB eligible කිව්වා)..
මට තාම බෝනස් ඩේට ඇඩ් වෙලා නැති නිසා ඊයෙයි අදයි කැපිලා තියෙනේ Standard Bundle එකෙන්![]()



mage 4g ekata 6.3 gb bonus tibba eye balanakota
ada balanakota eka ne kiyahanko