SLT bonus kiyada?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man 10years + idan SLT internet.but fiber dunnata passe fiber walata maru wuna,redda 3.2GB ne ban dila thiyenne.mun fiber walata giya date eke idan da manda calculate karanne.SLT higanno nam ane manda.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    rWd9MUa.jpg
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මුන්ගේ Public Relations/Social Media ටීම් එකට හොඳට English පුලුවන් එකෙක්ව hire කරන්න වෙයි වගේ...සාමාන්‍ය මනුස්සයෙක්ට English වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ, ඒත් corporate entity එකකින් මේ වගේ අවුල් විදියට දාන එක උන්ටමයි හොඳ නැත්තේ :baffled:

    මං දැක්කා මුන්ගේ fb page එකෙත් හෙන අවුල් විදියට කඩ්ඩෙන් කොටලා තියෙනවා :baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    slt ekka inne 2008 idan.. mata bonus data labila na sinhalu :(


    Same here..

    මගෙත් තාම වැටිලා නැහැ..උන්ගේ ටෙක්නිකල් අවුලක් තියෙනවා කිව්වා..1212 කෝල් කරහම කියනවා අපිට eligible bonus data ප්‍රමාණය...ඒත් එක්කම උන් කම්ප්ලේන් එකකුත් දානවා..ඉක්මනට ලැබෙයි..පරණ කනෙක්ශන් තියෙන ගොඩක් අයට තාම ලැබිලා නැහැ..මගෙත් SLT since 1998 and SLT Broadband since 2009 (මට 10.7 GB eligible කිව්වා)..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගෙත් තාම වැටිලා නැහැ..උන්ගේ ටෙක්නිකල් අවුලක් තියෙනවා කිව්වා..1212 කෝල් කරහම කියනවා අපිට eligible bonus data ප්‍රමාණය...ඒත් එක්කම උන් කම්ප්ලේන් එකකුත් දානවා..ඉක්මනට ලැබෙයි..පරණ කනෙක්ශන් තියෙන ගොඩක් අයට තාම ලැබිලා නැහැ..මගෙත් SLT since 1998 and SLT Broadband since 2009 (මට 10.7 GB eligible කිව්වා)..

    එළ..එහෙනම් ඉක්මනට ලැබෙයි +
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    බෝනස් කෙසේ වෙතත් දැන් connection ඇත්තෙම නෑ බන්.... current ගිහින් ආව. Phone එකේ dial tone එන්නෙත් නෑ.. ඒ නිස peotv වැඩත් නෑ... internet වැඩත් නෑ!! එපා වෙනව රෙද්ද!
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    මට තාම බෝනස් ඩේට ඇඩ් වෙලා නැති නිසා ඊයෙයි අදයි කැපිලා තියෙනේ Standard Bundle එකෙන් :baffled:

    ane manda ban munge networking ai
    mechchara chora? system eka cha da?
    ekkeo technical team eka guu da?:frown::frown::frown: