බලපන් මචං නියම film එක. Management ඉගෙන ගන්න හැම එකෙක්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්. Ford කොම්පැණියෙ නිලධාරිවාදය, ලොක්කන්ගෙ බලු වැඩ, නවෝත්පාදන වලට අංචි අදින එක නියමෙට පෙන්නල තියෙනව. ඕක බලලා මටනම් ford company එක එපාම උනා.
mokakda bun me seen eka?උඹ අහල තියේද Ford ලගේ pinto memo සීන් එක. ඒක දන්න එකෙක්ටනම් ආයිත් ford එකක් ගන්න හිතෙන් නෑ. officially prove කරලා නෑ. but ඇත්ත කියල තමයි කියන්නෙ.
https://www.spokesman.com/blogs/autos/2008/oct/17/pinto-memo-its-cheaper-let-them-burn/https://www.spokesman.com/blogs/autos/2008/oct/17/pinto-memo-its-cheaper-let-them-burn/

Ford Pinto, a car made in the late 70s early 80s was notorious for catching fire. Almost a meme in its day.mokakda bun me seen eka?![]()
pawle hamomath ekka meka balala tawa podden pawle hamoma issaraha adenawaMillion Dollar Baby
![]()
8.1/10 IMDb | 91% Rotten Tomatoes
Trailer
පවුලේ හැමෝටම බලන්න පුලුවන් ලස්සනම කතාවක්



ඩවුන් සහලක්ෂණය ඇතුව ඉපදෙන දරුවන්ගේ ඉරණම මොකක්ද ?
ඉරණම වෙනස් කරන්න වෙරදරන දරුවෙකුගේ කතාවක්
2019 බලපු හොදම චිත්රපටයක්
The Peanut Butter Falcon (2019)
![]()






ඩවුන් සහලක්ෂණය ඇතුව ඉපදෙන දරුවන්ගේ ඉරණම මොකක්ද ?
ඉරණම වෙනස් කරන්න වෙරදරන දරුවෙකුගේ කතාවක්
2019 බලපු හොදම චිත්රපටයක්
The Peanut Butter Falcon (2019)
![]()