මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    බලපන් මචං නියම film එක. Management ඉගෙන ගන්න හැම එකෙක්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්. Ford කොම්පැණියෙ නිලධාරිවාදය, ලොක්කන්ගෙ බලු වැඩ, නවෝත්පාදන වලට අංචි අදින එක නියමෙට පෙන්නල තියෙනව. ඕක බලලා මටනම් ford company එක එපාම උනා.

    උඹ අහල තියේද Ford ලගේ pinto memo සීන් එක. ඒක දන්න එකෙක්ටනම් ආයිත් ford එකක් ගන්න හිතෙන් නෑ. officially prove කරලා නෑ. but ඇත්ත කියල තමයි කියන්නෙ.

    [url]https://www.spokesman.com/blogs/autos/2008/oct/17/pinto-memo-its-cheaper-let-them-burn/[/URL]
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹ අහල තියේද Ford ලගේ pinto memo සීන් එක. ඒක දන්න එකෙක්ටනම් ආයිත් ford එකක් ගන්න හිතෙන් නෑ. officially prove කරලා නෑ. but ඇත්ත කියල තමයි කියන්නෙ.

    https://www.spokesman.com/blogs/autos/2008/oct/17/pinto-memo-its-cheaper-let-them-burn/https://www.spokesman.com/blogs/autos/2008/oct/17/pinto-memo-its-cheaper-let-them-burn/
    mokakda bun me seen eka?:shocked:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Million Dollar Baby​

    1073574._SY475_.jpg

    8.1/10 IMDb | 91% Rotten Tomatoes

    Trailer


    පවුලේ හැමෝටම බලන්න පුලුවන් ලස්සනම කතාවක්
    pawle hamomath ekka meka balala tawa podden pawle hamoma issaraha adenawa:(:(:(
     

    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    ඩවුන් සහලක්ෂණය ඇතුව ඉපදෙන දරුවන්ගේ ඉරණම මොකක්ද ?
    ඉරණම වෙනස් කරන්න වෙරදරන දරුවෙකුගේ කතාවක්
    2019 බලපු හොදම චිත්‍රපටයක්




    The Peanut Butter Falcon (2019)



    maxresdefault.jpg



    Meka nam patta ....:love::love::love::love::love::love:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Code:
    Timecrimes
    Source Code
    Donnie Darko
    Predestination
    Looper
    Interstellar
    Arrival
    12 Monkeys
    Primer
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඩවුන් සහලක්ෂණය ඇතුව ඉපදෙන දරුවන්ගේ ඉරණම මොකක්ද ?
    ඉරණම වෙනස් කරන්න වෙරදරන දරුවෙකුගේ කතාවක්
    2019 බලපු හොදම චිත්‍රපටයක්




    The Peanut Butter Falcon (2019)



    maxresdefault.jpg


    Dakota ඉන්න නිසා බලන්නම වෙනව...