Dialog unlimited youtube free !!!!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ClipGrab කියලා Software එකක් තියෙනවා එකෙන් download කරන්න Data වලින් කැපෙන්නේ නෑ මම Phone එකක් අරන් Dialog එකෙන් මට හම්බුනා මාස 6 Youtube ෆ්‍රී මම ඔය විදියට download කරා අවුලක් නෑ

    bump
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Machan dialog free paid valata pitharada oka denne postpaid valata nedda?

    පුලුවන් මම අද උදේ දැම්මා. මම නම් දැම්මෙ ෆෝන් එකට ඒක නිසා 360p අවුලක් නෑ
    අනික හොද ස්මාට් ටීවී එකක් තියේ නම් 360p ලොකු අවුලක් නැහැ, මොකද ඒවයෙ තියන upscaling engine එහෙම කොලිටි. මගේ තියෙන්නෙ samsung 7100, 4K එකක්. ඒකෙ 360p කිසිම අවුලක් නැහැ. තව 4000 සීරීස් එකකුත් තියනවා, ඒකට කේබල් එක ගහල ප්ලේ කරේ, එකේ 360p අජූතයි බලන්න බැරි තරම් අවුල්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Dialog උන්ගෙන් ඇහුවට මේ ගැන උන් හරියට කියන්නේ නෑ 4G Device එකක් ඕනේ කියනවා මම එහෙම එකක් තියෙනවා කිව්වා ම උන් කියනවා එකේ සිම් එක දාලා තියෙන්න ඕනේලු අනම් මනම් මගුල් එපා උනා කට් කරලම දැම්මා Call එක
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,829
    13,885
    113
    Video eka uda click karapu gamanma connection eka auto detect karala 720p/1080p auto buffer wenawa. :angry:



    360p select karanakota data kapila iwarayi :dull:


    hama video ekakatama permenent 360p select karala tiyanna vidiyak tiyada ? :confused:

    google extension ekak tiyenva crome ekata,nama matak ne,search ekak dapan hoyaganna lesiyi
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    peo tv අයින් කරලා ඔය පැකේජ් එක දාල යුටුබ් එකෙන් ටීවී බැලුවොත් වාසිද? :oo:
    දන්නා කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ


    හැබැයි සමහර චැනල් යුටුබ් ලයිව් දෙන්නේ නෑ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    peo tv අයින් කරලා ඔය පැකේජ් එක දාල යුටුබ් එකෙන් ටීවී බැලුවොත් වාසිද? :oo:
    දන්නා කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ


    හැබැයි සමහර චැනල් යුටුබ් ලයිව් දෙන්නේ නෑ

    peotv walata wada labai dialog sat per day dagattanam local channel kohomath free ne. peotv patta ganan
     
    • Like
    Reactions: NK123

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    peo tv අයින් කරලා ඔය පැකේජ් එක දාල යුටුබ් එකෙන් ටීවී බැලුවොත් වාසිද? :oo:
    දන්නා කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ


    හැබැයි සමහර චැනල් යුටුබ් ලයිව් දෙන්නේ නෑ
    Live TV 📺 වැඩ නැ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    peotv walata wada labai dialog sat per day dagattanam local channel kohomath free ne. peotv patta ganan

    local channel free ne ban ehemanam reload ekek noda TV balanna puluvan venna one..

    TV eke salli ivara unama mona channel ekakvath balanna be..


    :sorry::sorry::sorry:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ela ela tested with 1080 Hotspot on Laptop :rofl: 1.2GB watched.. it works I don't see it deducted from anywhere :rofl:

    Screenshot-2020-01-05-at-16-51-30.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මේවායේ දාන ස්ක්‍රීන් ෂොට් විශ්වාස කරන්නත් බෑ ..පොන්නයෝ එඩිට් කරලා දාලා අපිව අන්දන්න හදන්නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,258
    7,536
    113
    Kotahena
    Unlimited නම් මොකටද download කරලා hard disk full කරගන්නේ කුප්පි ලාම්පුවෙක් වගේ? අවශ්‍ය වෙලාවට stream කරනවා මිසක්.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Unlimited නම් මොකටද download කරලා hard disk full කරගන්නේ කුප්පි ලාම්පුවෙක් වගේ? අවශ්‍ය වෙලාවට stream කරනවා මිසක්.

    data hoarders ල ඉන්නව විනෝදාංශයක් විදිහට data එකතු කරන. ටෙරාබයිට් ගනං හාඩ් ගහගෙන සයිට් චැනල් පිටිං බැකප් කරනව.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,258
    7,536
    113
    Kotahena
    data hoarders ල ඉන්නව විනෝදාංශයක් විදිහට data එකතු කරන. ටෙරාබයිට් ගනං හාඩ් ගහගෙන සයිට් චැනල් පිටිං බැකප් කරනව.

    සංසාර පොදි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සංසාර පොදි

    :( උන්ගෙ අසාවනෙ. හොඳකුත් තියෙනව හැබැයි. උන්ගෙ සංගමයක්ම තියෙනව රෙඩිට් එකේ. මං දැක්ක yahoo answers වහල දාන්න යනව කියල උන් මුලු yahoo answers සේරම backup කරගන්න උදව් ඉල්ලල තිබ්බ. පරණ දේවල් සංරක්ශණයක් විදිහට හොඳයි :love:
     

    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    Youtube package එකේ ඇත්ත කතාව මේකයි.

    Package එක දාගත්තම youtube සම්පූර්ණයෙන්ම free. හැබැයි 360p වලට ඕන කරන speed එක විතරයි දෙන්නේ. 480p 720p 1080p select කරත් data kepenne නැ. හැබැයි video එක buffer වේව් තමයි play වෙන්නෙ.

    උබලට මතකනේ SLT එක Data free කරලා උන වැඬේ. ඔක්කොම එවුන් download කරන්න අරගෙන browse කරන එවුන්ට වත් පාවිචිචි කරන්න බෑරි උනානේ.

    ඒවගෙ තමයි speed limit නොකර youtube free කරානම් උබලා ඔක්කොම 1080p වලින් youtube බලලා මුළු network එකම congest කරලා කාටවත් මුකුත් කරගන්න බෑරි වෙනවා.

    එනිසා තමයි Dialog එවුන් 360p වලට free කියන්නේ.

    උබලට තේරෙනවනේ මේ package එක කොච්චර ප්‍රයෝජන ද කියලා. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගනිල්ලා. උබලා පිස්සු කෙල ලා network eka congest කෙරුවොත් අනිවා උන් මේක නවත්තනවා.

    3.5GB anytime, night time, 4G data දීලා තියෙන්නේ Bonus විඳියට.

    Youtube එකේ play වෙන adsense add වලට නම් charge වෙනවා වගේ. මොකද ඒවා youtube නෙමෙයිනෙ. ඒක හිතලා වෙන්න ඇති 3.5GB අමතර දුන්නෙ. මටනම් youtube Video වලට charge උනේ නෑ තාම.

    ජයවේවා!!!