ඕයි මම වැඩ කරන තැන මාසෙකට දෙකකට කලින් ආව සෙකුරිටි SSO කෙල්ලෙක් මට ලයින් වගේ බන්. මට කෙල්ලෙක් මෙච්චර ලෙංගතු කම් පාල නෑ මෙතුවක් කල්. මම පොඩ්ඩක් හොයල බැලුව. වයස 24යි, කලින් කාගිල්ස් ෆුඩ් සිටි එකේ කවුන්ටරේක ඉදල තියෙන්නේ.
වැඩක් නෑ ඉතින් මේකි සෙකුරිටිනේ. ඒ නිසා මම වැඩිය ගානට ගත්තෙ නෑ. ඒත් රෑට නිදාගන්න ඇදට ගියාම මේකිව ටිකක් දැන් මතක් වෙනව.
ඒ වෙලාට මේක චාටර් කියල අමතක කරන්න හැදුවට ආයි ආය් එනව. මම හිතන්නේ වේලි වේලි ඉන්න නිසා වෙන්ටැ.
මේ වගේ එකියකට කර ගැහුවොත් ඒක ජීවිත කාලෙම පසු තැවෙන්න වෙයි නේ බන්?
වැඩක් නෑ ඉතින් මේකි සෙකුරිටිනේ. ඒ නිසා මම වැඩිය ගානට ගත්තෙ නෑ. ඒත් රෑට නිදාගන්න ඇදට ගියාම මේකිව ටිකක් දැන් මතක් වෙනව.
ඒ වෙලාට මේක චාටර් කියල අමතක කරන්න හැදුවට ආයි ආය් එනව. මම හිතන්නේ වේලි වේලි ඉන්න නිසා වෙන්ටැ.මේ වගේ එකියකට කර ගැහුවොත් ඒක ජීවිත කාලෙම පසු තැවෙන්න වෙයි නේ බන්?