Ranja plan karala leak kara kiyala hithenne. Gelawena hema reddakma Ranilta wirudda pakshe ewa
පලැන් කරපුව නෙවෙයි බං . මේ වැඩෙන් උගේත් රෙදි ගැලවෙන වනේ
දැන් හැමෝම රන්ජන්ගේ නම්බර් එක බ්ලොක් කරලා ඇති![]()
පලැන් කරපුව නෙවෙයි බං . මේ වැඩෙන් උගේත් රෙදි ගැලවෙන වනේ
Ranja plan karala leak kara kiyala hithenne. Gelawena hema reddakma Ranilta wirudda pakshe ewa
වන්ෂොට්ම තමා.
අපි 225ම එපා කිවුවේ එකනේ.....
ඊයේ රනිල්,විමල්, දෑන් සිරස
ආතල් ගොඩයී. මේ රටේ ඉන්න වහල්ලුන්ට රටේ දේශපාලනය දෑන්වත් තේරුනොත් හොදයී. උන් ඔක්කොම යාලුවෝ

මෙකනෙ උගෙ රෙදි ගැලවුනා කියලා ඌට නැති වෙන්න දෙයක් නැහැ. බැඳපු එකෙක්ද ? ළමයෙක් ඉන්නවාද ?
ඌට කොහොමත් ඒ කාලෙ ඉඳන් මිනිස්සු හදාපු කවි කතන්දර හැදුවා.
නළුවෙක් උනාම ඌට ෆීල්ඩ් එකෙ හැදෙන්න තියෙන සෙරම කුණු කතා ටික හැදුනා .
මෙතන රෙදි ගැලවෙන්න් සිල් ගත්ත දායක සබාවෙ උත්තමයන්ගෙ.