Ranjan සිරසෙත්_රෙදි ගලවයි

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මොන පක්ෂේද දන්නේ නැ හැබැයි මේක plan එකක් වෙන්නත් පුළුවන් ඔය ඔක්කොම, එහෙම නැතුව නිකන්ම මුව මාට්ටු වෙනවනම් මේ සියවසේ ජිවත් උන හොදම ගොන්ජා තමයි රන්ජා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පලැන් කරපුව නෙවෙයි බං . මේ වැඩෙන් උගේත් රෙදි ගැලවෙන වනේ


    බ්ලැක්මේල් කරන්න තියාගත්තු හඬපට බන් ඔය... ඕව එලියට දාද්දි සිද්ධිවල රචකයාත් අධ්‍යක්ෂකත් ඌමනේ... ඕන ඕන තැන් කපලා කොටලා දාන්න තියාගත්තු ඒව දැන් ගෙඩි පිටින් ලීක් වුනාම... රෙදි ගැලවෙන්නෙ අසූචිත් සමග...
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් හැමෝම රන්ජන්ගේ නම්බර් එක බ්ලොක් කරලා ඇති :P


    දැන් පරක්කු වැඩියි... ආයිබෝං... යට ඇඳුමත් ගැලවිලා වැටුනට පස්සෙ බ්ලොක් කරලා මක්කටෙයි...
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    පලැන් කරපුව නෙවෙයි බං . මේ වැඩෙන් උගේත් රෙදි ගැලවෙන වනේ


    මෙකනෙ උගෙ රෙදි ගැලවුනා කියලා ඌට නැති වෙන්න දෙයක් නැහැ. බැඳපු එකෙක්ද ? ළමයෙක් ඉන්නවාද ?
    ඌට කොහොමත් ඒ කාලෙ ඉඳන් මිනිස්සු හදාපු කවි කතන්දර හැදුවා.
    නළුවෙක් උනාම ඌට ෆීල්ඩ් එකෙ හැදෙන්න තියෙන සෙරම කුණු කතා ටික හැදුනා .
    මෙතන රෙදි ගැලවෙන්න් සිල් ගත්ත දායක සබාවෙ උත්තමයන්ගෙ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    වන්ෂොට්ම තමා. :rofl::rofl:
    අපි 225ම එපා කිවුවේ එකනේ.....
    ඊයේ රනිල්,විමල්, දෑන් සිරස :P:P:D
    ආතල් ගොඩයී. මේ රටේ ඉන්න වහල්ලුන්ට රටේ දේශපාලනය දෑන්වත් තේරුනොත් හොදයී. උන් ඔක්කොම යාලුවෝ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,696
    25,802
    113
    Ranja plan karala leak kara kiyala hithenne. Gelawena hema reddakma Ranilta wirudda pakshe ewa

    hirunikage press conference eka balapan.ranjan laga wada karapu un keepa denek eliyata dala, a tharahata ekek cd tika ussala channel ekakata deela thiyenne. passe channel eke owner policiyata deela. original tika ganna thama muge gedara raid kare
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    වන්ෂොට්ම තමා. :rofl::rofl:
    අපි 225ම එපා කිවුවේ එකනේ.....
    ඊයේ රනිල්,විමල්, දෑන් සිරස :P:P:D
    ආතල් ගොඩයී. මේ රටේ ඉන්න වහල්ලුන්ට රටේ දේශපාලනය දෑන්වත් තේරුනොත් හොදයී. උන් ඔක්කොම යාලුවෝ

    :yes::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙකනෙ උගෙ රෙදි ගැලවුනා කියලා ඌට නැති වෙන්න දෙයක් නැහැ. බැඳපු එකෙක්ද ? ළමයෙක් ඉන්නවාද ?
    ඌට කොහොමත් ඒ කාලෙ ඉඳන් මිනිස්සු හදාපු කවි කතන්දර හැදුවා.
    නළුවෙක් උනාම ඌට ෆීල්ඩ් එකෙ හැදෙන්න තියෙන සෙරම කුණු කතා ටික හැදුනා .
    මෙතන රෙදි ගැලවෙන්න් සිල් ගත්ත දායක සබාවෙ උත්තමයන්ගෙ.


    දායක සභ්හාවෙ සභාපතිතුමාගෙත් රෙද්ද බාගෙට ගැලවිලා තියෙන්නෙ ආයිබෝං...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොනවා උනත් රන්ජන් නියම පොරක් අත් අසංගුවට ගන්න පොලිසියෙන් ආවම යන්න සූදානම් වුනා පිරිමියෙක් වගේ. නැත්නම් එයාටත් තිබ්බා ලංකා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න. එහෙම කලේ නෑ ඒකට ගරු කරන්න ඕන.