මොනවා උනත් රන්ජන් නියම පොරක් අත් අසංගුවට ගන්න පොලිසියෙන් ආවම යන්න සූදානම් වුනා පිරිමියෙක් වගේ. නැත්නම් එයාටත් තිබ්බා ලංකා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න. එහෙම කලේ නෑ ඒකට ගරු කරන්න ඕන.

ගරු කරන්න?ඵතනත් උෟ කරේ නීතිය පාච්චල් කරන ඵකනේ.අපි ඵහෙම ඔහොම කරා නම්??..
![]()




වන්ෂොට්ම තමා.
අපි 225ම එපා කිවුවේ එකනේ.....
ඊයේ රනිල්,විමල්, දෑන් සිරස
ආතල් ගොඩයී. මේ රටේ ඉන්න වහල්ලුන්ට රටේ දේශපාලනය දෑන්වත් තේරුනොත් හොදයී. උන් ඔක්කොම යාලුවෝ
https://i.imgur.com/vOawOMS.jpg[IMG][/CENTER][/QUOTE]
[CENTER]:rofl: :rofl: :rofl:[/CENTER]
දැන් හැමෝම රන්ජන්ගේ නම්බර් එක බ්ලොක් කරලා ඇති![]()
විමලා ට මොකක්ද උනේ
මොන පක්ෂේද දන්නේ නැ හැබැයි මේක plan එකක් වෙන්නත් පුළුවන් ඔය ඔක්කොම, එහෙම නැතුව නිකන්ම මුව මාට්ටු වෙනවනම් මේ සියවසේ ජිවත් උන හොදම ගොන්ජා තමයි රන්ජා



How the F$$$ are these getting leaked to public day after day?
සිරසත් සුං.![]()
බැකප් එක ලීක්වෙලා... ඔරිජිනල් එක පොලිසියට ගත්තා බැකප් තියන එවුන් දිනපතා එක දෙක නිකුත්කරනවා...

ගරු කරන්න?ඵතනත් උෟ කරේ නීතිය පාච්චල් කරන ඵකනේ.අපි ඵහෙම ඔහොම කරා නම්??..
![]()




බ්ලැක්මේල් කරන්න තියාගත්තු හඬපට බන් ඔය... ඕව එලියට දාද්දි සිද්ධිවල රචකයාත් අධ්යක්ෂකත් ඌමනේ... ඕන ඕන තැන් කපලා කොටලා දාන්න තියාගත්තු ඒව දැන් ගෙඩි පිටින් ලීක් වුනාම... රෙදි ගැලවෙන්නෙ අසූචිත් සමග...


