Machan oka boruwak, athal ekata hadala thiynne
Ane manda ubalath dakka gaman share karanawa![]()
Ne ban ohoma post hadala thawa kollange photo dala thibba ban


නිකමට මෙහෙම හිතමු...
මේ විදියට විහිළුවට හදලා දානවා.
කැපුවත් _ වගේ / වහල් මානසිකත්වයේ ඉන්න හොයා බලන්නේ නැතුව පිළිගන්න කෙනෙක්
මේවගේ හදපු එකක් දකිනවා.
බැරිවෙලා හරි පාරේ යනකොට දැකලා වටකරගෙන...
විමල්ගේ නෝනගේ එක පිට උනා විතරයී විමලා බොරුවට බනිනවා
අන්තිමට රාජිතලා විමල්ලා එක බොට්ටුවේ
:

විමල්ගෙ රෙකෝඩින් එක ගොඩ කාලෙකට කලින් රන්ජන්ම පිට කළා![]()
Wal parayata wahi nathi hena wadinawa




ඕවා බොරු ඒවා බන්. උබලා බොරුවට රැවටිලා
මොකද බං තරහ ගිහින්? ඒවා ෆේක් නේ?


මේ වෙලේ තමා පාට පක්ෂ නොබලා දෙපැත්තේම ඒවා එලියට දැම්මා නම් හොද....
තේරුණේ දැන් තමයි....ඌට නම් ඔච්චර මොලයක් නැතිව ඇති බන්. ඔච්චර මොලයක් තියෙනවා නම් ඕවා CD වල දාන ඉදි ද![]()

වොයිස් ක්ලිප් වලින් වාසි ඒවා විතරයි දාන්නේ, අවාසි ඒවා එලියට දාන්නේ නෑ වගේ..හැම වොයිස් ක්ලිප් එකක්ම එලියට දැම්මා නම් , ඊලග පාරවත් රට හරක් පාර්ලිමේන්තු යවන්නේ නැතිව , හොද මොලේ තියෙන සෙට් එකක් යවන්න පුළුවන්.
ක්ලිප් තෝරගෙන දාන්නෙ නැතුව ඔක්කොම දාන්න ඕන හැම එකාගෙම ඩීල් එලියට එන්න. කොටසක් රැකිල කොටසක් ඉතුරු වෙන්න බැහැ.