Ranja wa balu karapu kena menna

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Machan oka boruwak, athal ekata hadala thiynne :D
    Ane manda ubalath dakka gaman share karanawa :P

    Ne ban ohoma post hadala thawa kollange photo dala thibba ban :rofl:


    :rofl:

    නිකමට මෙහෙම හිතමු...
    මේ විදියට විහිළුවට හදලා දානවා.
    කැපුවත් _ වගේ / වහල් මානසිකත්වයේ ඉන්න හොයා බලන්නේ නැතුව පිළිගන්න කෙනෙක්
    මේවගේ හදපු එකක් දකිනවා.
    බැරිවෙලා හරි පාරේ යනකොට දැකලා වටකරගෙන... :dull:
     
    Last edited:
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :rofl:

    නිකමට මෙහෙම හිතමු...
    මේ විදියට විහිළුවට හදලා දානවා.
    කැපුවත් _ වගේ / වහල් මානසිකත්වයේ ඉන්න හොයා බලන්නේ නැතුව පිළිගන්න කෙනෙක්
    මේවගේ හදපු එකක් දකිනවා.
    බැරිවෙලා හරි පාරේ යනකොට දැකලා වටකරගෙන... :dull:




    Ow ithin

    thawa muslim kollekge photo ekakuth thibba fb eke man dekka
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113

    විමල්ගේ නෝනගේ එක පිට උනා විතරයී විමලා බොරුවට බනිනවා
    අන්තිමට රාජිතලා විමල්ලා එක බොට්ටුවේ
    :


    විමල්ගෙ රෙකෝඩින් එක ගොඩ කාලෙකට කලින් රන්ජන්ම පිට කළා :yes:



    2018
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    මූව මම දන්නවා, මූ රන්ජන් ගාව වැඩ කරේ නෑ යකෝ :lol: උගේ යාලුවෝ ආතල් එකට හදපු එකක් ඔය :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,726
    113
    වොයිස් ක්ලිප් වලින් වාසි ඒවා විතරයි දාන්නේ, අවාසි ඒවා එලියට දාන්නේ නෑ වගේ.. :yes: හැම වොයිස් ක්ලිප් එකක්ම එලියට දැම්මා නම් , ඊලග පාරවත් රට හරක් පාර්ලිමේන්තු යවන්නේ නැතිව , හොද මොලේ තියෙන සෙට් එකක් යවන්න පුළුවන්.

    :yes: ක්ලිප් තෝරගෙන දාන්නෙ නැතුව ඔක්කොම දාන්න ඕන හැම එකාගෙම ඩීල් එලියට එන්න. කොටසක් රැකිල කොටසක් ඉතුරු වෙන්න බැහැ.:yes: