AC එකකට එන Current Bill එක

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    AC එකක නිදාගන්නව කියන්නෙ පුදුම සැපක්. මෙච්චර කලක් මොකට දුක්විඳද කියල හිතෙනව. සමහරු කියල තිබුනු විදියට luxuery item එකක් වගේ තමයි AC එක මට පෙනිල තිබුනෙ. ඒත් එහෙම නෑ. පොඩිම කරන්ට් බිලක් තමයි යන්නෙ. සමහරු විශ්වාස කරෙත් නෑ ගෙදර සම්පූර්ණ කරන්ට් බිල 2500/-ක් විතර කිව්වම. (AC එක ගන්න මට රු. 102,000/-ක් ගියා දැනට මාස 3කට කලින්.)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    අන්න ඒ නිසාම තමයි බං මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ. ගොඩක් උන් මේකෙම කියල තිබ්බ කරන්ට් බිල 20,000ත් පනිනව කියල. මම රිස්ක් එකක් අරගෙන AC එකක් අරගෙනම බැලුව වැඩේ කොහොමද කියල. සිරාවටම නිදාගනිද්දි තමයි මාර විදියට වටින්නෙ. මම ගොඩක් දවල් වෙනකල් නිදාගන්න කෙනෙක් රෑ වෙනකල් නැගිටගෙන ඉන්න නිසා. 10-11ත් අතරෙ නැගිටලත් කිසිම අමාරුවක් නෑ උදේම නැගිට්ට වගේ Fresh පිට නැගිටින්න පුලුවන්. මම නම් නිදාගන්නෙ 26 දාල බං. Eco නම් දැන් දාන්නෙම නැති තරම්. දවල්ට 27 දානව
     
    • Like
    Reactions: Ithika mithika

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මමත් ගත්තා 12000BTU singer inverter AC එකක්. දැන් මාස 3කට වැඩියි. මේ තියෙන්නෙ මගේ අද්දැකීම්.
    1. මාස තුනේ ගෙදර සම්පූර්ණ කරන්ට් බිල ආසන්න වශයෙන් 2300/-, 2800/-, 2500/- වගේ ආවෙ. (ගෙදරක තියෙන සියලුම electric බඩු (washing machine, fridge, kettle, iron, tv, fan...etc)පාවිච්චි කරල, ඒවත් එක්ක තමයි ඔය බිල.)
    2. හැමදාම රෑට පැය 8ක් වගේ තමයි පාවිච්චි කරන්නෙ, temp එක 28C වගේ සෙට් කරල, eco mode දැම්මම හොඳටම ඇති. (වෙව්ලන ගානට සීතල නැතත් දාඩිය නැතුව සනීපෙට නින්ද යනව.)
    3. පලවෙනි අවුරුද්ද free service 4ක් දෙනවා. සර්විස් එක නම් බොරුවක් කරන්නෙ. නිකන් යුනිට් දෙක හෝදල පිහදාන එක තමයි කරන්නෙ. අපිට ගෙදර කරගන්න පුලුවන්.
    4. වොරන්ටිය වැලීඩ් වෙන්න නම් දිගටම උන්ගෙන් service agreement ගහන්න ඕනෙ කියල පොඩි අකුරෙන් ලියල තියෙනව හැබැයි. ඒක පොඩ්ඩක් ගනිද්දි අහල බලන්න. අනිත් තැන්වලත් එහෙමද දන්නෙ නෑ.
    මම සර්විස් ඇග්‍රිමන්ට් එක ගැහුව බං. 7ක් ගත්ත අවුරුද්දටම. සර්විස් එකේදි එලියෙ යුනිට් එකයි ඇතුලෙ එකයි දෙකම වොෂ් කරනව බං. පොඩි දෙයක් කරන්නෙ ඒත් ඒකෙන් වෙන දේ නම් ලොකුයි. අමුතු ෆෙෂ් ගතියකුත් දැනෙනව සර්විස් කරපු ගමන්. කවුරුහරි දන්න කෙනෙක් අල්ලගත්ත නම් 500ට වගේ කරගන්න තිබ්බ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    ගොඩක් උන් කියන්නෙ පැනසොනික් AC ගන්න කියලනේ. දම්රෝ එකෙන් ඇහුවම ඒකෙ මොඩල් දෙකක් එනවා කිවුවා ඉන්දියන් එක සහ මැලේසියන් එක. 12000BTU ඉන්දියන් එක එකයි විසි ගානක්ද කොහෙද කිවුවෙ මැලේසියන් එක එකයි තිස් හතක්ද කොහෙද කිවුවෙ
    මම දැනට තියන ගොඩක් ඔෆිස් වල එහෙම තියෙන්නෙ Media කියලා බ්‍රෑන්ඩ් එකක්, පෙනුම අනුව මට හිතෙන්නෙ සිංගර් එකෙත් තියෙන්නෙ ඒකම රී බ්‍රෑන්ඩ කරලද කොහෙද(ශුවර් නැහැ)

    ඕවයෙ ගනන් වල ලොකු වෙනසක් තියන නිසා, ඔය Media කියන එක ගන්නවද පොඩ්ඩක් වැඩි ගානක් ගෙවල පැනසොනික් එකම ගන්නවද නැත්නම් වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්නවද කිය කිය මම කල්පනා කරන්නෙ මේ දවස් වල
     
    හරියටම අයිඩියා එකක් නෑ බං මේ සීන් එක ගැන:no::no::no:
     
    • Like
    Reactions: kingdewi

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මන් ගත්තේ Panasonic මැලේෂියන් එක 10k BTU.

    මොක ගත්තත් හරි වෙලාවට සර්විස් ටික කරන්නම ඕන. එකම විදියට පාවිච්චි කරත්,
    1 වෙනි මාසේ සහ 6 වෙනිමාසේ සර්විස් එකට කලින් බිල් 2 ලොකු වෙනසක් එනවා. :dull:

    මන් දම්රෝ උන්ගෙන් හොඳට අහල හොයල බලල ගත්තේ.
    Damro
    Media
    Innovax
    Singer
    LG (meheta gennana ewa Abance)

    මේ ඔක්කොම ටික එකම කම්පැනි එකෙන් ගහන ඒවා කිව්වා. මුන් මෙහෙ ගෙනත් Re-brand කරලා දෙන්නේ කිව්වා. පොත්ත වෙනස් උනාට මදේ එකමයි කිව්වා. :oo: :oo:
     
    • Like
    Reactions: NEMISIS

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචන්ල මගෙ කාමරෙට තියෙන්නෙ යුනික් 9000 එකක්
    26 වගෙ දාලත් දවසට යුනිට් 6 වගෙ යනවනෙ බන් එ කියන්නෙ මාසෙට 180 යුනිට් 4000 කිට්ටු බිලක්
    රැ නම් එලි වෙනකන් දාල දවල්ට නම් පැයක් දෙකක් ඔන් වෙන්නෙ
     
    Oct 21, 2008
    6
    0
    0
    මන් ගත්තේ Panasonic මැලේෂියන් එක 10k BTU.

    මොක ගත්තත් හරි වෙලාවට සර්විස් ටික කරන්නම ඕන. එකම විදියට පාවිච්චි කරත්,
    1 වෙනි මාසේ සහ 6 වෙනිමාසේ සර්විස් එකට කලින් බිල් 2 ලොකු වෙනසක් එනවා. :dull:

    මන් දම්රෝ උන්ගෙන් හොඳට අහල හොයල බලල ගත්තේ.
    Damro
    Media
    Innovax
    Singer
    LG (meheta gennana ewa Abance)

    මේ ඔක්කොම ටික එකම කම්පැනි එකෙන් ගහන ඒවා කිව්වා. මුන් මෙහෙ ගෙනත් Re-brand කරලා දෙන්නේ කිව්වා. පොත්ත වෙනස් උනාට මදේ එකමයි කිව්වා. :oo: :oo:

    Machan ube room size kiyada? Bill eke unit wadipura kiyak witara yanawada ac ekata?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන්ල මගෙ කාමරෙට තියෙන්නෙ යුනික් 9000 එකක්
    26 වගෙ දාලත් දවසට යුනිට් 6 වගෙ යනවනෙ බන් එ කියන්නෙ මාසෙට 180 යුනිට් 4000 කිට්ටු බිලක්
    රැ නම් එලි වෙනකන් දාල දවල්ට නම් පැයක් දෙකක් ඔන් වෙන්නෙ

    Inverter ekakda bn?