itin uba badu gattada?
ගත්තා බං පොඩි එවුන්ගේ හිත රිද්දන්න බැරි නිසා.
itin uba badu gattada?
අම්මෝ යකෝ....
ඒ කියන්නේ උන්ගේ showroom එකේ උඩ තට්ටුවෙන් ඉදලා බඩු පහලට ගන්නවට චාජ් කරනවා කියලා නෙවෙයි. උන් උබේ ගෙදරට බඩු ඩිලිවර් කරාම ගෙනියන්න ඕනේ floor එක අනුව උබ ගෙවන්න ඕනේ ගාන.
අනික උබ හිතුවද show room උඩ තට්ටුවල තියෙන sofa උබට දෙනවා කියලා ?. උන්ගේ stores වලින් එවන්නේ ඕඩර් කරාම.

උඹ මේක දැම්ම එක හොඳයි.
මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ
මම ගිය සතියේ පුටු ගත්තා ඒක රුපියල් 20000ට අඩුයි කියලා මගෙන් රුපියල් 500 ඉල්ලුවා හයර් එකට.
ආයේ උන්ගෙ කැශියර් ලග නොටිස් එකක් දාලා තියෙනවා lifting charge කීයලා 1st floor 1% & 2nd floor 2% charge for total invoice කියලා
මම උන්ගෙන් ඇහැව්වා ඇයි මේ කියලා උන් කියන්නේ සෝපා සේප්පු වගෙ එවා හැන්ඩ්ල් කරන්න අමාරු නිසා ඒ ගාන ගන්නවලු.
යකෝ අපි කිවුවායෑ උන්ට එවා උඩ තියන්න කියලා... මට නම් එපා උනා.![]()

මචං මමත් දම්රෝ බඩු පාවිච්චි කරන එකෙක්.මම නම් දම්රෝ එක්ක කීප සැරයක්ම ගනුදෙනු කරලා තියෙනවා
කවදාවත් මෙහෙම දේවල් නම් වෙලා නැහැ
මෙහෙම දේවල් වෙනවා කියලා හිතන්නත් බැහැ
මට උන එකම චාටර් සීන් තමයි එක සැරයක් මම order කරපු computer table එකයි office chair එකයි delivery කරන්න ටිකක් පරක්කු උනා
එත් අවුරුදු season එකක
oka nisama washing machine ekak gatha giya mase damro eken![]()

මගේ ගෙදරට නම් උඩ තට්ටුවට තමා බඩු සේරම ගෙනාවේ. වෑඩිපුර ඉල්ලුවේ නෑ. ගෙනාපු කොල්ලන්ට නම් මම සල්ලි දුන්නා ඈත්තටම මහන්සි වෙන වෑඩක් හින්දා
අම්මෝ යකෝ....
ඒ කියන්නේ උන්ගේ showroom එකේ උඩ තට්ටුවෙන් ඉදලා බඩු පහලට ගන්නවට චාජ් කරනවා කියලා නෙවෙයි. උන් උබේ ගෙදරට බඩු ඩිලිවර් කරාම ගෙනියන්න ඕනේ floor එක අනුව උබ ගෙවන්න ඕනේ ගාන.
අනික උබ හිතුවද show room උඩ තට්ටුවල තියෙන sofa උබට දෙනවා කියලා ?. උන්ගේ stores වලින් එවන්නේ ඕඩර් කරාම.

උඹට පිස්සුද , අපේ ගෙදර ගෙනාවම ඒවා අපි හැන්ඩ්ල් කරන්න අපි වියදම් කරන්න ඕන.
මම කියන්නේ උන් ලිෆ්ට්න් චාර්ජස් ගන්නේ උන්ගෙ ෂෝ රූම් එකේ තට්ටු ගානට. මට ඒකයි අවුල
මේ මොකුත් චාජස් නෑ 

උඹ මේක දැම්ම එක හොඳයි.
මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ
මම ගිය සතියේ පුටු ගත්තා ඒක රුපියල් 20000ට අඩුයි කියලා මගෙන් රුපියල් 500 ඉල්ලුවා හයර් එකට.
ආයේ උන්ගෙ කැශියර් ලග නොටිස් එකක් දාලා තියෙනවා lifting charge කීයලා 1st floor 1% & 2nd floor 2% charge for total invoice කියලා
මම උන්ගෙන් ඇහැව්වා ඇයි මේ කියලා උන් කියන්නේ සෝපා සේප්පු වගෙ එවා හැන්ඩ්ල් කරන්න අමාරු නිසා ඒ ගාන ගන්නවලු.
යකෝ අපි කිවුවායෑ උන්ට එවා උඩ තියන්න කියලා... මට නම් එපා උනා.![]()
උඹ නම් දම්රෝ එකේ පස් පාගපු එකෙක් නෙවෙයි. බොරු මඩ ගහන්න එපා. Damro showroom එකේ තට්ටු ගාණට Handling වලට සල්ලි ගන්නවා කියන එකෙන්ම තේරෙනවා. උඹ සිංගර් එකේ වැඩ කරන එකෙක් වගේ.

මා දම්රෝ ආයතනයෙන් නිවසට අවශ්‍ය බාන්ඩ මිලදී ගන්නේ ඔඋන්ගේ පාරිබෝගික සේවාවේ විශිටත්වය නිසාමය. දේශීය ආයතනයක් ලෙස ඔඋන්ගේ සේවාව අගය කිරීමට ලැබීම ගැන මා ආඩම්බර වෙමි.
දැනට වසර 5කට පෙර මා දම්රෝ ආයතනයෙන් අගල් 55 3D smart රූපවහිනියක් මිලදී ගතිමි. එය පසුගිය මාසයේ අක්‍රීය උනු අතර ඒ වනවිට වසර 2කට පමණක් ලැබී තිබු වගකීම් සහතිකය ගෙවීගොස් හමාරය.
මෙවැනි අවස්ථා වලදී ලැබී ඇති අත්දැකීම් අනුව මා හට නැවත රූපවහිනියක් මිලදී ගැනීමට සිදුවන අවස්ථාව වැඩි නමුත් දම්රෝ ආයතනයට මාගේ ගැටලුව දුරකතනයෙන් දැනුම් දුනෙමි. ඒ අනුව ඔඋන් කාර්මික ශිල්පියෙකු නිවසට එවන බව දැනුම් දුන් අතර දින දෙකක් තුල ඔඋන් එය ඉටුකළේය.
නිවසට පැමිණි කාර්මික ශිල්පීන් රූපවහිනිය පරීක්ෂා කොට අවශ්‍ය කොටස් රැගෙන ගියේ එය යථා තත්වයට පත් කිරීමට උත්සාහ කරන බවට පොරොන්දු වෙමිනි.
සති දෙකකට පමණ පසු (උත්සව සමය හේතුවන්) රැගෙන ගිය කොටස් සමග පැමිණ රූපවහිනිය නැවත යථා තත්වයට පත්කල අතර මා හට වැය ඌයෙ 3700 වැනි මුදලක් පමණි.
මෙම සටහන තැබුයේ තවත් අයෙකුට සහ ආයතනකට වැදගත් විය හැකි නිසාවෙනි.