දම්රෝ

Zllion

Active member
  • Sep 13, 2018
    238
    71
    28
    I m also recommending damro. They repair our sofa , even though the warranty is expired. Very good customer service.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අම්මෝ යකෝ....😁😁😁😅
    ඒ කියන්නේ උන්ගේ showroom එකේ උඩ තට්ටුවෙන් ඉදලා බඩු පහලට ගන්නවට චාජ් කරනවා කියලා නෙවෙයි. උන් උබේ ගෙදරට බඩු ඩිලිවර් කරාම ගෙනියන්න ඕනේ floor එක අනුව උබ ගෙවන්න ඕනේ ගාන.

    අනික උබ හිතුවද show room උඩ තට්ටුවල තියෙන sofa උබට දෙනවා කියලා ?. උන්ගේ stores වලින් එවන්නේ ඕඩර් කරාම.

    :rofl:
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    උඹ මේක දැම්ම එක හොඳයි.
    මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ

    මම ගිය සතියේ පුටු ගත්තා ඒක රුපියල් 20000ට අඩුයි කියලා මගෙන් රුපියල් 500 ඉල්ලුවා හයර් එකට.
    ආයේ උන්ගෙ කැශියර් ලග නොටිස් එකක් දාලා තියෙනවා lifting charge කීයලා 1st floor 1% & 2nd floor 2% charge for total invoice කියලා

    මම උන්ගෙන් ඇහැව්වා ඇයි මේ කියලා උන් කියන්නේ සෝපා සේප්පු වගෙ එවා හැන්ඩ්ල් කරන්න අමාරු නිසා ඒ ගාන ගන්නවලු.

    යකෝ අපි කිවුවායෑ උන්ට එවා උඩ තියන්න කියලා... මට නම් එපා උනා.:baffled:

    උඹ නම් දම්රෝ එකේ පස් පාගපු එකෙක් ‌නෙවෙයි. ‌බොරු මඩ ගහන්න එපා. Damro showroom එකේ තට්ටු ගාණට Handling වලට සල්ලි ගන්නවා කියන එකෙන්ම ‌තේරෙනවා. උඹ සිංගර් එකේ වැඩ කරන එකෙක් වගේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඹ මේක දැම්ම එක හොඳයි.
    මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ

    මම ගිය සතියේ පුටු ගත්තා ඒක රුපියල් 20000ට අඩුයි කියලා මගෙන් රුපියල් 500 ඉල්ලුවා හයර් එකට.
    ආයේ උන්ගෙ කැශියර් ලග නොටිස් එකක් දාලා තියෙනවා lifting charge කීයලා 1st floor 1% & 2nd floor 2% charge for total invoice කියලා

    මම උන්ගෙන් ඇහැව්වා ඇයි මේ කියලා උන් කියන්නේ සෝපා සේප්පු වගෙ එවා හැන්ඩ්ල් කරන්න අමාරු නිසා ඒ ගාන ගන්නවලු.

    යකෝ අපි කිවුවායෑ උන්ට එවා උඩ තියන්න කියලා... මට නම් එපා උනා.:baffled:

    මගේ ගෙදරට නම් උඩ තට්ටුවට තමා බඩු සේරම ගෙනාවේ. වෑඩිපුර ඉල්ලුවේ නෑ. ගෙනාපු කොල්ලන්ට නම් මම සල්ලි දුන්නා ඈත්තටම මහන්සි වෙන වෑඩක් හින්දා
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මම නම් දම්රෝ එක්ක කීප සැරයක්ම ගනුදෙනු කරලා තියෙනවා
    කවදාවත් මෙහෙම දේවල් නම් වෙලා නැහැ
    මෙහෙම දේවල් වෙනවා කියලා හිතන්නත් බැහැ
    මට උන එකම චාටර් සීන් තමයි එක සැරයක් මම order කරපු computer table එකයි office chair එකයි delivery කරන්න ටිකක් පරක්කු උනා
    එත් අවුරුදු season එකක
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40

    මචං මමත් දම්රෝ බඩු පාවිච්චි කරන එකෙක්.
    මම ගත්ත වොශින් මැශින්, කෑම මේස, ෆෑන් උන් කිසි අවුලක් නැතුව දුන්න. ඒත් මම කියන්නේ ගිය සතියේ වෙච්චි දෙයක්.
    අනික උන් ලිෆ්ට්න් චාර්ජස් ගන්නේ උන්ගෙ ෂෝ රූම් එකේ තට්ටු ගානට. මට ඒකයි අවුල.
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මගේ ගෙදරට නම් උඩ තට්ටුවට තමා බඩු සේරම ගෙනාවේ. වෑඩිපුර ඉල්ලුවේ නෑ. ගෙනාපු කොල්ලන්ට නම් මම සල්ලි දුන්නා ඈත්තටම මහන්සි වෙන වෑඩක් හින්දා

    උඹට පිස්සුද , අපේ ගෙදර ගෙනාවම ඒවා අපි හැන්ඩ්ල් කරන්න අපි වියදම් කරන්න ඕන.
    මම කියන්නේ උන් ලිෆ්ට්න් චාර්ජස් ගන්නේ උන්ගෙ ෂෝ රූම් එකේ තට්ටු ගානට. මට ඒකයි අවුල
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මෝ යකෝ....😁😁😁😅
    ඒ කියන්නේ උන්ගේ showroom එකේ උඩ තට්ටුවෙන් ඉදලා බඩු පහලට ගන්නවට චාජ් කරනවා කියලා නෙවෙයි. උන් උබේ ගෙදරට බඩු ඩිලිවර් කරාම ගෙනියන්න ඕනේ floor එක අනුව උබ ගෙවන්න ඕනේ ගාන.

    අනික උබ හිතුවද show room උඩ තට්ටුවල තියෙන sofa උබට දෙනවා කියලා ?. උන්ගේ stores වලින් එවන්නේ ඕඩර් කරාම.

    සිරාවට බං.. මූ අබාන්ස් එකේ වැඩ කරන එකෙක් වෙන්නැති..:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උඹට පිස්සුද , අපේ ගෙදර ගෙනාවම ඒවා අපි හැන්ඩ්ල් කරන්න අපි වියදම් කරන්න ඕන.
    මම කියන්නේ උන් ලිෆ්ට්න් චාර්ජස් ගන්නේ උන්ගෙ ෂෝ රූම් එකේ තට්ටු ගානට. මට ඒකයි අවුල

    ඉතිං උම්බෑ කියනවනේ..
    උඔට තියෙන්නේ තට්ටු දෙකේ ගෙයක් නම්..
    නැත්තං ඔෆීස් එක තට්ටු 3 යි නම්..
    දම්රෝ එකේ සේවකයෝ බඩු උස්සන් ගිහින් තියලා දෙනවා...එතකොට උන් ඒ ගාන ගන්නවා සේවකයින්ගේ මහන්සියට..
    උඔ ගේ දොරකොට බාන්න කියලා යනවා නම්:P මේ මොකුත් චාජස් නෑ :no:
    හැබැයි උඔ තනියම දෙවෙනි තට්ටුවට තුන්වෙනි තට්ටුවට උස්සන්න ඕනේ :yes:
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    උඹ මේක දැම්ම එක හොඳයි.
    මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ

    මම ගිය සතියේ පුටු ගත්තා ඒක රුපියල් 20000ට අඩුයි කියලා මගෙන් රුපියල් 500 ඉල්ලුවා හයර් එකට.
    ආයේ උන්ගෙ කැශියර් ලග නොටිස් එකක් දාලා තියෙනවා lifting charge කීයලා 1st floor 1% & 2nd floor 2% charge for total invoice කියලා

    මම උන්ගෙන් ඇහැව්වා ඇයි මේ කියලා උන් කියන්නේ සෝපා සේප්පු වගෙ එවා හැන්ඩ්ල් කරන්න අමාරු නිසා ඒ ගාන ගන්නවලු.

    යකෝ අපි කිවුවායෑ උන්ට එවා උඩ තියන්න කියලා... මට නම් එපා උනා.:baffled:

    GALLE DAMRO EKA NEDA ?
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    උඹ නම් දම්රෝ එකේ පස් පාගපු එකෙක් ‌නෙවෙයි. ‌බොරු මඩ ගහන්න එපා. Damro showroom එකේ තට්ටු ගාණට Handling වලට සල්ලි ගන්නවා කියන එකෙන්ම ‌තේරෙනවා. උඹ සිංගර් එකේ වැඩ කරන එකෙක් වගේ.

    NA DAMRO EKEN EHEMA GANNAWA. GALLE DAMRO EKATA GIYA WELAAWE MAMATH DAKKA A BOARDS GAHALA THIYENAWA.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මා දම්රෝ ආයතනයෙන් නිවසට අවශ්‍ය බාන්ඩ මිලදී ගන්නේ ඔඋන්ගේ පාරිබෝගික සේවාවේ විශිටත්වය නිසාමය :yes:. දේශීය ආයතනයක් ලෙස ඔඋන්ගේ සේවාව අගය කිරීමට ලැබීම ගැන මා ආඩම්බර වෙමි.

    දැනට වසර 5කට පෙර මා දම්රෝ ආයතනයෙන් අගල් 55 3D smart රූපවහිනියක් මිලදී ගතිමි. එය පසුගිය මාසයේ අක්‍රීය උනු අතර ඒ වනවිට වසර 2කට පමණක් ලැබී තිබු වගකීම් සහතිකය ගෙවීගොස් හමාරය.

    මෙවැනි අවස්ථා වලදී ලැබී ඇති අත්දැකීම් අනුව මා හ‍ට නැවත රූපවහිනියක් මිලදී ගැනීමට සිදුවන අවස්ථාව වැඩි නමුත් දම්රෝ ආයතනයට මාගේ ගැටලුව දුරකතනයෙන් දැනුම් දුනෙමි. ඒ අනුව ඔඋන් කාර්මික ශිල්පියෙකු නිවසට එවන බව දැනුම් දුන් අතර දින දෙකක් තුල ඔඋන් එය ඉටුකළේය.

    නිවසට පැමිණි කාර්මික ශිල්පීන් රූපවහිනිය පරීක්ෂා කොට අවශ්‍ය කොටස් රැගෙන ගියේ එය යථා තත්වයට පත් කිරීමට උත්සාහ කරන බවට පොරොන්දු වෙමිනි.

    සති දෙකකට පමණ පසු (උත්සව සමය හේතුවන්) රැගෙන ගිය කොටස් සමග පැමිණ රූපවහිනිය නැවත යථා තත්වයට පත්කල අතර මා හට වැය ඌයෙ 3700 වැනි මුදලක් පමණි :love:.

    මෙම සටහන තැබුයේ තවත් අයෙකුට සහ ආයතනකට වැදගත් විය හැකි නිසාවෙනි.

    Experienced the same. Best after sales service! :yes::yes: