කෙල්ලෙක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එවා නම් මගෙ ලග නැ..එක කැම එක බෙදාගෙන කන සින්..මම එවට ලොකුවට ආස නැ..මගෙ මකර පැටියට කවන එක වෙනයි:love:..එත් අනික් අය එක්ක එහෙම සම්බන්දකම් අඩුයි..කොහොමත් ඔෆිස් එකෙ මම ඉන්නෙ අනික් අයට වඩා ඉහලින්..ඉතින් මම තත්වේ තියාගෙන ඉන්න ඔනි..නැත්නම් කස්ටිය කරේ යන්න එනවා..........

    Man thaama igenagnnwane ethin
    :dull:
    Koma unath math kaduwa athata gaththa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    anna eka thamai aula dan hama detama parakku wadi duka thamai ithuru.:(:(:(

    කවුරුත් කිසිම දෙකට මේ ලොකෙ පරක්කු නැ....තමන්ගෙ ජිවිතෙ විදිනවාද විදනවාද කියන එක තියෙන්නෙ තමන්ගෙ අතෙ මිස අනික් අය අතෙ නෙවෙයි..එත් අරක නිසා මේක බැ..මේක නිසා එක බැ කියලා එක්ස්කියුසස් දෙන්නෙ කපටි මිනිස්සු කියලායි මට හිතෙන්නෙ
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අර කිවිව විදියට පොඩ්ඩක් බලන්න කො...හරි යාවිද කියලා

    මටත් කෙල්ලෙක් හොයාගන්න විදියක් කියන්නකො ,:-(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කවුරුත් කිසිම දෙකට මේ ලොකෙ පරක්කු නැ....තමන්ගෙ ජිවිතෙ විදිනවාද විදනවාද කියන එක තියෙන්නෙ තමන්ගෙ අතෙ මිස අනික් අය අතෙ නෙවෙයි..එත් අරක නිසා මේක බැ..මේක නිසා එක බැ කියලා එක්ස්කියුසස් දෙන්නෙ කපටි මිනිස්සු කියලායි මට හිතෙන්නෙ

    excuse ekak newi denatama wena denek dala yanna bari nissa ekathu wenna ba anek ayata dukak dela karana adaren athi wade mokakda?.:sorry::sorry::sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    excuse ekak newi denatama wena denek dala yanna bari nissa ekathu wenna ba anek ayata dukak dela karana adaren athi wade mokakda?.:sorry::sorry::sorry:
    Partner knk innawanm hithanna EPA bn :yes:
    පුළුවන්
    අත්දැකිම් තියෙනවද යාලුවෙ
    උඹටත් තියන ප්‍රශ්න

    ගොඩක් අයට තියන ප්‍රශ්නයක් :yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පුළුවන්...සමහර වෙලාවට මගේ ජීවිතේට මඟපෙන්වීමක් උදව්වක් වගේ දෙයක් දුන්නොත් මට එහෙම හිතෙන්න පුළුවන්...:love:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පුළුවන්...සමහර වෙලාවට මගේ ජීවිතේට මඟපෙන්වීමක් උදව්වක් වගේ දෙයක් දුන්නොත් මට එහෙම හිතෙන්න පුළුවන්...:love:

    එයා මගපෙන්නුවොත් කියලද කියන්නෙ?
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එයා මගපෙන්නුවොත් කියලද කියන්නෙ?
    මම කිව්වේ මම බලාපොරොත්තු වන දේ...නැත්නම් අදහස් ගැලපෙන කොට,ඒ දැරිවි කියන කරන දේ ගැන හිතේ ඇල්මක් ඇතිවෙද්දී ආදරේ හිතෙන්න පුළුවන්...:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම කිව්වේ මම බලාපොරොත්තු වන දේ...නැත්නම් අදහස් ගැලපෙන කොට,ඒ දැරිවි කියන කරන දේ ගැන හිතේ ඇල්මක් ඇතිවෙද්දී ආදරේ හිතෙන්න පුළුවන්...:D

    මාත් ඔහොමම තමයි හිතන් හිටියෙ
    ඒත් එයා මාව ටොක් කරගන්න හදනවා :sorry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මාත් ඔහොමම තමයි හිතන් හිටියෙ
    ඒත් එයා මාව ටොක් කරගන්න හදනවා :sorry:
    උබට එපා නම් මට සෙට් කරපන්...:P

    කෙල්ලෙක් ලැබෙන්න පින් කරන්න ඕන බන්...:yes:ජීවිතේ හරි කාලෙට...මම ජීවිතේ ලස්සන කාලෙත් ඔහේ ඉන්නවා මේ පේනවනේ...:sorry:ජීවිතේ ලැබෙන අවස්තාව මඟ ඇරගන්න එපා...:D
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මාත් ඔහොමම තමයි හිතන් හිටියෙ
    ඒත් එයා මාව ටොක් කරගන්න හදනවා :sorry:
    සමහර විට උඹේ ළඟ තියෙන දෙයක් ඒකිට වටින්න පුළුවන්...:rolleyes:ඉතින් දැන් බලපන් උබට වටිනා දෙයක් එකී ලඟ තියෙනවා කියල...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සමහර විට උඹේ ළඟ තියෙන දෙයක් ඒකිට වටින්න පුළුවන්...:rolleyes:ඉතින් දැන් බලපන් උබට වටිනා දෙයක් එකී ලඟ තියෙනවා කියල...

    උබට එපා නම් මට සෙට් කරපන්...:P

    කෙල්ලෙක් ලැබෙන්න පින් කරන්න ඕන බන්...:yes:ජීවිතේ හරි කාලෙට...මම ජීවිතේ ලස්සන කාලෙත් ඔහේ ඉන්නවා මේ පේනවනේ...:sorry:ජීවිතේ ලැබෙන අවස්තාව මඟ ඇරගන්න එපා...:D

    මට එයාට වඩා ලස්සන ඉගෙන ගත්ත කෙනෙක් සෙට් කරගන්න පුලුවන්
    එයා මගෙ සොල්මෙට් කියලා හිතනවා :yes:
    ඒකයි ඉතන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට එයාට වඩා ලස්සන ඉගෙන ගත්ත කෙනෙක් සෙට් කරගන්න පුලුවන්
    එයා මගෙ සොල්මෙට් කියලා හිතනවා :yes:
    ඒකයි ඉතන්

    :angry::angry::angry:එහෙනම් ඉතින් හොද එකක් සෙට් කරගන්න එක නෙ තියෙන්නෙ
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    අවුරුදු හතරක විතර ඉදන් අදුරන කෙල්ලෙක් ඉන්නවා කියමුකො :rolleyes:
    එයා ගැන මුල් කාලෙදි එයා ගැන කිසිම ආදර හැගීමක් නෑ , ලොකු යාලුකමකූත් නෑ, වෙන එකක් එක්ක ක්‍රශ් or afir
    අවුරුදු හතරකට ඒදෙන්නා අතර ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද?? :yes:
    මන් ඛීවෙ pure love එකක් :yes:
    තමන්ට එහෙම උනා කියලා හිතලා උත්තරයක් දෙන්න යාලුවනෙ

    Matath oye seen ekama vuna. anthimata kelawara vune yalu vela. eth dan eka naha :sorry:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    මන් පාඩුවෙ ඉද්දි ඕන්නැති මොකක්හරි කියලා එයාම චැට් එකට එනවා
    ඒත් පස්සෙ ඔන්ලයින් ඇවිත් යනවා මැසෙජ් රීඩ් කරන්නෙත් නැතිව
    :angry:
    ඇයි බන් මන් ඔහොම ලොකුකම් බලන්නෙ එයාගෙ :angry:

    Block කරන්න එපා බං. එකී ට ලොකු line එකක් දීලා ඉඳපන්.