Ranjan Voice record Collection

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    ඔන්න අලුත් එක.
    මූ බුද්ධාගමත් එක්ක තියෙන තරහව බලපන්
    අතුල,අමායත් ඉවරයි
    සිරිසේනටත් හරි
    සජිය,ප්‍රේමදාස ආයෙත් ඉවරයි

    https://web.facebook.com/slpoliticsthiththaaththa/videos/2570906509812494/
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,000
    7,303
    113
    Kotahena

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    • Like
    Reactions: Mad Weera

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    රෝසි ආච්චි;25082231 said:
    Sajith bisexual? Premadasa, manelta thiththa kunuharpa kiya kiya gahanawalu :lol:

    රන්ජා සජියට අපහාස කරන තරන් පොහොට්ටුවේ උන්වත් ඔහොම කියලා නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න අලුත් එක.
    මූ බුද්ධාගමත් එක්ක තියෙන තරහව බලපන්
    අතුල,අමායත් ඉවරයි
    සිරිසේනටත් හරි
    සජිය,ප්‍රේමදාස ආයෙත් ඉවරයි

    https://web.facebook.com/slpoliticsthiththaaththa/videos/2570906509812494/

    :rofl::rofl::rofl: කෝ මේ ගූ ඇන් පි කාරයො ටික මුන් මේව අහන්නෙ නැද්ද අප්ප..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl::rofl: කෝ මේ ගූ ඇන් පි කාරයො ටික මුන් මේව අහන්නෙ නැද්ද අප්ප..

    තව පොඩ්ඩක් නටපංකො බැසිල්ගෙ හරි නාමල්ගෙ හරි එකක් ලීක් වෙනකං. unp කාරයො අඩුම ගානෙ සද්ද නැතුවවත් ඉන්නව. උඹ එහෙම වුන ගමං හොයාගන්න බැරිවෙන්න අතුරුදහන් වෙන්නෙ :rofl: ඒ හින්ද වැඩිය උඩ පනින්න එපා :P
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව පොඩ්ඩක් නටපංකො බැසිල්ගෙ හරි නාමල්ගෙ හරි එකක් ලීක් වෙනකං. unp කාරයො අඩුම ගානෙ සද්ද නැතුවවත් ඉන්නව. උඹ එහෙම වුන ගමං හොයාගන්න බැරිවෙන්න අතුරුදහන් වෙන්නෙ :rofl: ඒ හින්ද වැඩිය උඩ පනින්න එපා :P

    ලොල් තමයි අපි හැමදාම කිරියෙ ඉන්නව...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් තමයි අපි හැමදාම කිරියෙ ඉන්නව...

    ඔව් ඉන්නව තමා. අර ඇමසින් එක්ක අකෞන්ට් එක දෙනව කියල ඔට්ටු අල්ලල පැරදුනාම හිටපු විදිහ අපි දන්නව. මේකෙත් එච්චර තමා. බැසිල් ගෑවුන මොකක් හරි ලීක් වුන ගමං බලපංකො. උඹත් හැලියෙ නටන කකුළුව වගේ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,943
    23,690
    113
    තව පොඩ්ඩක් නටපංකො බැසිල්ගෙ හරි නාමල්ගෙ හරි එකක් ලීක් වෙනකං. unp කාරයො අඩුම ගානෙ සද්ද නැතුවවත් ඉන්නව. උඹ එහෙම වුන ගමං හොයාගන්න බැරිවෙන්න අතුරුදහන් වෙන්නෙ :rofl: ඒ හින්ද වැඩිය උඩ පනින්න එපා :P

    මොන සද්දද බන්, උන්ට රෙද්දේ මලපහ වෙලා ඉන්නේ, කොයි වෙලාවේ තමන්ගේ එකක් ලීක් වෙයිද කියලා :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෝසි ආච්චි;25082306 said:
    මොන සද්දද බන්, උන්ට රෙද්දේ මලපහ වෙලා ඉන්නේ, කොයි වෙලාවේ තමන්ගේ එකක් ලීක් වෙයිද කියලා :rofl:

    හැම පක්ශෙම ඔහොම තමා තමන්ගෙ දේවල් එලිවෙද්දි සද්ද නැතුව ඉන්නව. ඕක ලීක් වෙන එක නැවතිලා මාසයක් දෙකක් ගියාට පස්සෙ අගේට ඇරිල යයි. පැනපා පේපර්ස් එහෙම මතකනෙ ? කෝ දැන් මොකෙක්ටවත් මතකද ඕව ගැන ? මේකටත් එච්චර තමා ජාත්‍යන්තරේ ලංකාවෙ කියල වෙනසක් නෑ. හැමෝටම කාලෙත් එක්ක ඕව අමතක වෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉන්නව තමා. අර ඇමසින් එක්ක අකෞන්ට් එක දෙනව කියල ඔට්ටු අල්ලල පැරදුනාම හිටපු විදිහ අපි දන්නව. මේකෙත් එච්චර තමා. බැසිල් ගෑවුන මොකක් හරි ලීක් වුන ගමං බලපංකො. උඹත් හැලියෙ නටන කකුළුව වගේ

    ලොල් 2015 උන දේවල් ගැන 2018 ආපු උබ කොහොමද දන්නෙ ???? රෙදි ගලෝ ගන්නෙ නැතුව ෆේක් එකේ පාඩුවෙ ඉදපන් බන්.. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;25082306 said:
    මොන සද්දද බන්, උන්ට රෙද්දේ මලපහ වෙලා ඉන්නේ, කොයි වෙලාවේ තමන්ගේ එකක් ලීක් වෙයිද කියලා :rofl:

    :rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් 2015 උන දේවල් ගැන 2018 ආපු උබ කොහොමද දන්නෙ ???? රෙදි ගලෝ ගන්නෙ නැතුව ෆේක් එකේ පාඩුවෙ ඉදපන් බන්.. :lol::lol::lol::lol:

    :rofl:
    ඔයා දන්නැති වුනාට ඔයා මේකෙ හුඟක් ප්‍රසිද්ධ චරිතයක් අලුතෙන් ආපු අයත් දන්නව 2015 ඔයාට වුන දේවල් ගැන :P කමක් නෑ අපි බලමුකෝ තාම ඔක්කොම ලීක් වෙලා ඉවරයි කිව්වෙ නෑනේ :P