Ado giya mase Matat una mihintale gihinඋඹ මගුලක් කියනවා අනුරාධපුාරේ යද්දි පුළුවන් නම් මිහින්තලේ පලයන් මැප් එක දාගෙන පට්ට කැලේක මැදට ගිහින් කියනවා "You have Reached Your Destination" කියලා
ප.ලි.
දැන් කියන්න එපා වටේම බෝඩ් ගහලා තියෙනවානේ කියලා...මේකයි උනේ අපි ගියෙ රෑ 8.00 ට විතර ලොජ් එකේ පොර කිව්වා රෑට යන්න පුළුවන් කියලා ඒකයි ගියේ..මැප් එක දාගත්තේ වැඩියක්ම දුර බලාගන්න පුළුවන් පුළුවන් නිසා..ඔන්න යාපනය හන්දියේ ඉදන් මිහින්තලේ හන්දියට ඇවිත් බැලුවා මේන් ගේට් එක වහල තිබ්බේ මැප් එකේ පෙන්නන්නෙත් වෙන පාරක් නිසා අපි හිතුවා ඒකෙන් යන්න පුළුවන් ඇති කියලා...කොහොමහරි ඔන්න ගියා ඒ පාරෙ මිහින්තලේ ගල වටේ ගිහින් කැලේ මැද දි කිව්වා "You have Reached Your Destination" කියලා මට ඉතින් ගූගල් එකාව කන්න හිතුණා...පස්සේ මිහින්තලේ ගියේ නැහැ ආයේ ලොජ් එකට ඇවිත් පහුවදා උදේ තමයි ගියේ...




