රන්ජන්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අධිකරණයට බලපෑම් කෙරුවානං ඒ යුක්තිය සාධාරණය වෙනුවෙන්

    කට්ටියට ලැබුණ දඩුවම් වලින් ගැලවෙන්ඩ දැං ඒක අවස්තාවක් කරගෙන...
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගිරිගෝරිස් සීය රන්ජන්ට කැමතියි වගේ :baffled:

    අනේ මංද බං හිරුනිකාටයි රංජන්ටයි මොකක්දො ලොකු අනුකම්පාවක් තියෙනව මගේ

    බලපං රංජන්ට වුණා වගේ වැඩක් අපිට වුණොත් කොච්චර අසරණ වෙනවද? පාරෙ බැහැල යන්නෙ කොහොමද වහ කන්ඩ තමා වෙන්නෙ..

    මම හැමදාම ගන්නෙ අසරණයගෙ පීඩිතයගෙ පැත්ත :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අධිකරණයට බලපෑම් කෙරුවානං ඒ යුක්තිය සාධාරණය වෙනුවෙන්

    කට්ටියට ලැබුණ දඩුවම් වලින් ගැලවෙන්ඩ දැං ඒක අවස්තාවක් කරගෙන...

    නඩුකාරයන්ට ප්‍රමෝෂන් දෙන්නං කියල අධිකරණ තීන්දුවලට බලපෑම් කරන එක සාධාරණද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මතක් වෙද්දිත් රස නහර පිනා යනව

    ඒකෙ ඉන්න කෑල්ලත් පට්ට, තාම මතක් වෙනව දිලිසෙන තොල් දෙක

    දිලිසෙනව ? එහෙනං තොල් දෙක උඩින් ගොලුබෙල්ලෙක් යන්න ඇති එයා නිදාගෙන ඉන්න වෙලාවක :yes: ගොලුබෙල්ලගෙ බඩ යට සෙවල දිලිසෙනව තමා :yes:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දිලිසෙනව ? එහෙනං තොල් දෙක උඩින් ගොලුබෙල්ලෙක් යන්න ඇති එයා නිදාගෙන ඉන්න වෙලාවක :yes: ගොලුබෙල්ලගෙ බඩ යට සෙවල දිලිසෙනව තමා :yes:

    ගෑනු අපිව අවුස්සනව. හැබැයි අතින් අල්ලන්ඩ ඉඹින්ඩ තහනම්
    පුදුම ලෝකයක් මේක
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    නඩුකාරයන්ට ප්‍රමෝෂන් දෙන්නං කියල අධිකරණ තීන්දුවලට බලපෑම් කරන එක සාධාරණද?

    කොහොම හරි තීන්දුව සාධාරණයිනෙ, ඒකයි මම කියන්නෙ
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දිලිසෙනව ? එහෙනං තොල් දෙක උඩින් ගොලුබෙල්ලෙක් යන්න ඇති එයා නිදාගෙන ඉන්න වෙලාවක :yes: ගොලුබෙල්ලගෙ බඩ යට සෙවල දිලිසෙනව තමා :yes:

    ඇයි බං ගෑනු තොල්වලට ගාන්නෙ නිකං අම්මෝ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෑනු අපිව අවුස්සනව. හැබැයි අතින් අල්ලන්ඩ ඉඹින්ඩ තහනම්
    පුදුම ලෝකයක් මේක

    ගොලුබෙල්ලො ගිය තොල් දෙකක් දැක්කහම ඇවිස්සෙනවද ? :confused: ඊය මම නං ගොලුබෙල්ලො අල්ලන්නෙවත් නෑ. හිරිකිතයිනෙ හලෝ :sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මතක් වෙද්දිත් රස නහර පිනා යනව

    තොල් දෙක දිහා බලාගෙන දෙතෑකි දවසක් උනත්. හම්මෝ මතක් වෙද්දීත් ඉවසගන්න බැහැ .. බලපන්කො මන් කියනවට ...

    MV5BMjI3NDk3NTQ2NV5BMl5BanBnXkFtZTcwNTAyODY4Nw@@__V1__SX640_SY960_.jpg
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    යුක්තිය සාධාරනය වෙනුවෙන් කාටවත් බලපැම් කරන්නේ කොහොමද?
    එතනම සාධාරනයක් නෑ නේ බන්:rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,975
    3,779
    113
    අනේ මංද බං හිරුනිකාටයි රංජන්ටයි මොකක්දො ලොකු අනුකම්පාවක් තියෙනව මගේ

    බලපං රංජන්ට වුණා වගේ වැඩක් අපිට වුණොත් කොච්චර අසරණ වෙනවද? පාරෙ බැහැල යන්නෙ කොහොමද වහ කන්ඩ තමා වෙන්නෙ..

    මම හැමදාම ගන්නෙ අසරණයගෙ පීඩිතයගෙ පැත්ත :yes:
    පීඩිතයාගේ පැත්ත නම් ගන්නේ, කල්පනා කරපන් ඌ ද පීඩිත නැත්නම් උගේ නීතිය නැමිල්ල හින්ද අසාධාරණ තීන්දු වල ට ලක්වෙච්ච උන් ද කියල. ඉන්දියාවේ අර මරණ දඬුවම් ලැබිච්ච ස්ත්‍රී දූෂකයෝ 4 දෙනාගේ මූණු දැන් ඔයිට වඩා අසරණයි. ඒත් උන් ද පීඩිත නැත්නම් උන් අතින් දූෂණය වෙලා දවස් 12 ක් වේදනා විඳලා මැරිච්ච කෙල්ල ද?
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අනේ මංද බං හිරුනිකාටයි රංජන්ටයි මොකක්දො ලොකු අනුකම්පාවක් තියෙනව මගේ

    බලපං රංජන්ට වුණා වගේ වැඩක් අපිට වුණොත් කොච්චර අසරණ වෙනවද? පාරෙ බැහැල යන්නෙ කොහොමද වහ කන්ඩ තමා වෙන්නෙ..

    මම හැමදාම ගන්නෙ අසරණයගෙ පීඩිතයගෙ පැත්ත :yes:
    Money Heist mathak wenawa