අධිකරණයට බලපෑම් කෙරුවානං ඒ යුක්තිය සාධාරණය වෙනුවෙන්
කට්ටියට ලැබුණ දඩුවම් වලින් ගැලවෙන්ඩ දැං ඒක අවස්තාවක් කරගෙන...
කට්ටියට ලැබුණ දඩුවම් වලින් ගැලවෙන්ඩ දැං ඒක අවස්තාවක් කරගෙන...
ගිරිගෝරිස් සීය රන්ජන්ට කැමතියි වගේ![]()

අධිකරණයට බලපෑම් කෙරුවානං ඒ යුක්තිය සාධාරණය වෙනුවෙන්
කට්ටියට ලැබුණ දඩුවම් වලින් ගැලවෙන්ඩ දැං ඒක අවස්තාවක් කරගෙන...
මතක් වෙද්දිත් රස නහර පිනා යනව
ඒකෙ ඉන්න කෑල්ලත් පට්ට, තාම මතක් වෙනව දිලිසෙන තොල් දෙක
ගොලුබෙල්ලගෙ බඩ යට සෙවල දිලිසෙනව තමා 
දිලිසෙනව ? එහෙනං තොල් දෙක උඩින් ගොලුබෙල්ලෙක් යන්න ඇති එයා නිදාගෙන ඉන්න වෙලාවකගොලුබෙල්ලගෙ බඩ යට සෙවල දිලිසෙනව තමා
![]()
නඩුකාරයන්ට ප්රමෝෂන් දෙන්නං කියල අධිකරණ තීන්දුවලට බලපෑම් කරන එක සාධාරණද?
දිලිසෙනව ? එහෙනං තොල් දෙක උඩින් ගොලුබෙල්ලෙක් යන්න ඇති එයා නිදාගෙන ඉන්න වෙලාවකගොලුබෙල්ලගෙ බඩ යට සෙවල දිලිසෙනව තමා
![]()
ගෑනු අපිව අවුස්සනව. හැබැයි අතින් අල්ලන්ඩ ඉඹින්ඩ තහනම්
පුදුම ලෝකයක් මේක
ඊය මම නං ගොලුබෙල්ලො අල්ලන්නෙවත් නෑ. හිරිකිතයිනෙ හලෝ 
කොහොම හරි තීන්දුව සාධාරණයිනෙ, ඒකයි මම කියන්නෙ
උඹටයි රංජන්ටයි සාපේක්ෂව වෙන්න ඇතිමතක් වෙද්දිත් රස නහර පිනා යනව
තොල් දෙක දිහා බලාගෙන දෙතෑකි දවසක් උනත්. හම්මෝ මතක් වෙද්දීත් ඉවසගන්න බැහැ .. බලපන්කො මන් කියනවට ...
පීඩිතයාගේ පැත්ත නම් ගන්නේ, කල්පනා කරපන් ඌ ද පීඩිත නැත්නම් උගේ නීතිය නැමිල්ල හින්ද අසාධාරණ තීන්දු වල ට ලක්වෙච්ච උන් ද කියල. ඉන්දියාවේ අර මරණ දඬුවම් ලැබිච්ච ස්ත්රී දූෂකයෝ 4 දෙනාගේ මූණු දැන් ඔයිට වඩා අසරණයි. ඒත් උන් ද පීඩිත නැත්නම් උන් අතින් දූෂණය වෙලා දවස් 12 ක් වේදනා විඳලා මැරිච්ච කෙල්ල ද?අනේ මංද බං හිරුනිකාටයි රංජන්ටයි මොකක්දො ලොකු අනුකම්පාවක් තියෙනව මගේ
බලපං රංජන්ට වුණා වගේ වැඩක් අපිට වුණොත් කොච්චර අසරණ වෙනවද? පාරෙ බැහැල යන්නෙ කොහොමද වහ කන්ඩ තමා වෙන්නෙ..
මම හැමදාම ගන්නෙ අසරණයගෙ පීඩිතයගෙ පැත්ත![]()
Money Heist mathak wenawaඅනේ මංද බං හිරුනිකාටයි රංජන්ටයි මොකක්දො ලොකු අනුකම්පාවක් තියෙනව මගේ
බලපං රංජන්ට වුණා වගේ වැඩක් අපිට වුණොත් කොච්චර අසරණ වෙනවද? පාරෙ බැහැල යන්නෙ කොහොමද වහ කන්ඩ තමා වෙන්නෙ..
මම හැමදාම ගන්නෙ අසරණයගෙ පීඩිතයගෙ පැත්ත![]()