spartacus_18265

Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    ගෙදෙට්ට අවශ්‍ය කරන බඩු , මාසෙකට එක පාර ගේන් න ඕනේ කියල හිතුවා ...එහෙම Plan කරලා ලිස්ට් හදල මාසේ Balance කරන කිරියේ අය ඉන්නවා නම් අදහසක් දෙන්නෝ...:love:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මාසෙට එක පාර ගෙනවනම් බ0 බැග් වල දාලා වෙන කපරන් දවස් ගානටහ්
    එක ගොඩේ තියලා ගන්නහ් ගියොත් පට්ටෙට නාස්ති වෙනවා වගෙම උබට ස්ටොක්ක් එක ට්‍රැක් කරගන්නත් බැහ්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව්....මන් නම් එහෙම කරන්නේ.

    මාසෙටම අවශ්‍ය කුළු බඩු, කිරි පිටි වගේ දේවල් මාසෙකටම එක දවසයි ගේන්නේ.

    සතියේ හැමදාම ඉරිදාට සතියට අවශ්‍ය එළවලු, මාළු සහ මස් වර්ග, කේක් වර්ග ගේනව.

    එතකොට මන් කඩේට යන්නේ මාසෙටම දවස් 4.

    මාසේ කුළු බඩු ගෙන දවසට මන් කඩේට කෝල් එකක් දීලා කියනවා, බඩු ටික දාලා බිල් එක හදල තියෙනවා. සල්ලි දුන්නා අරන් එන්න විතරයි තියෙන්නේ. සාමාන්‍ය යෙන් මාසෙට ම ගෙදරට බඩු ගෙන්න වියදම් කරන්නේ පැය 4 ක් වගේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,713
    12,842
    113
    ලංකාවේ.. ලංකාවේ
    list ekak hadapan....

    grocery badu eka paara thoga kadekin ganin.

    eth samahara badu thoga kade rupiyal 5k adu karala denakota keels/ cargils / arpico wala discount eka wadi wena ewa thiyanawa, ewa hoyala ethanin ganin. eg. paper serviet / toilet paper / jam
    shaving form ganne discount daapuwama witharay mama. ekak iwara wenna kan wenakota ekak genath ithya gannawa...
    saban, tooth paste, salmon wage ewwa ehema api ganna brand laaba thanin gannanwa...
    haal, parippu, seeni, kawpi, kadala maseta eka parak ho deparak ganin.
    karola maseta 2 parakata wada ganna epaaa
    mas puluwan tharam loku, sathi dekakata wadi nathi pramanayak ganin.
    maalu sathiyata eka paaray...
    list eka balala, revise kara kara masa deka thunak kalama adup paadu hadenawa
    dishwash, handwash 4L can walin ganin... dishwash 500ml 150-200k unama liter eka 300k withara wenawa. 4L e kiyanne 1200ta wadiy. can ekak 600-900 athara ganna puluwan e brand ekenma. eka maasa gaanak pawichchi karanna witharay thiyenne....

    oya okkoma karanna wenne ube gedarata thiyana dura anuwa ha ubata thiyana wahane anuwa. api hithamu ubata wahanayak naa, ekko bike ekak witharay thiyenne kiyala, uba thoga kaden loriyaka badu three wheeler ekata rupiyal 500k deela gadara genakota ube labe threwheel karaya aran iwaray. mahansiyata soft drink ekak/ dekak denna ekka biwwama ekath paaduy..........
     
    Last edited:

    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    මාසෙට එක පාර ගෙනවනම් බ0 බැග් වල දාලා වෙන කපරන් දවස් ගානටහ්
    එක ගොඩේ තියලා ගන්නහ් ගියොත් පට්ටෙට නාස්ති වෙනවා වගෙම උබට ස්ටොක්ක් එක ට්‍රැක් කරගන්නත් බැහ්

    Ela ..thanks
     
    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    සනෝජ්_තරංග;25102031 said:
    ඔව්....මන් නම් එහෙම කරන්නේ.

    මාසෙටම අවශ්‍ය කුළු බඩු, කිරි පිටි වගේ දේවල් මාසෙකටම එක දවසයි ගේන්නේ.

    සතියේ හැමදාම ඉරිදාට සතියට අවශ්‍ය එළවලු, මාළු සහ මස් වර්ග, කේක් වර්ග ගේනව.

    එතකොට මන් කඩේට යන්නේ මාසෙටම දවස් 4.

    මාසේ කුළු බඩු ගෙන දවසට මන් කඩේට කෝල් එකක් දීලා කියනවා, බඩු ටික දාලා බිල් එක හදල තියෙනවා. සල්ලි දුන්නා අරන් එන්න විතරයි තියෙන්නේ. සාමාන්‍ය යෙන් මාසෙට ම ගෙදරට බඩු ගෙන්න වියදම් කරන්නේ පැය 4 ක් වගේ.

    Maru Maru..... thanks
     
    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    list ekak hadapan....

    grocery badu eka paara thoga kadekin ganin.

    eth samahara badu thoga kade rupiyal 5k adu karala denakota keels/ cargils / arpico wala discount eka wadi wena ewa thiyanawa, ewa hoyala ethanin ganin. eg. paper serviet / toilet paper / jam
    shaving form ganne discount daapuwama witharay mama. ekak iwara wenna kan wenakota ekak genath ithya gannawa...
    saban, tooth paste, salmon wage ewwa ehema api ganna brand laaba thanin gannanwa...
    haal, parippu, seeni, kawpi, kadala maseta eka parak ho deparak ganin.
    karola maseta 2 parakata wada ganna epaaa
    mas puluwan tharam loku, sathi dekakata wadi nathi pramanayak ganin.
    maalu sathiyata eka paaray...
    list eka balala, revise kara kara masa deka thunak kalama adup paadu hadenawa
    dishwash, handwash 4L can walin ganin... dishwash 500ml 150-200k unama liter eka 300k withara wenawa. 4L e kiyanne 1200ta wadiy. can ekak 600-900 athara ganna puluwan e brand ekenma. eka maasa gaanak pawichchi karanna witharay thiyenne....

    oya okkoma karanna wenne ube gedarata thiyana dura anuwa ha ubata thiyana wahane anuwa. api hithamu ubata wahanayak naa, ekko bike ekak witharay thiyenne kiyala, uba thoga kaden loriyaka badu three wheeler ekata rupiyal 500k deela gadara genakota ube labe threwheel karaya aran iwaray. mahansiyata soft drink ekak/ dekak denna ekka biwwama ekath paaduy..........

    Supiri idea eka ....Thanks!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,806
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සනෝජ්_තරංග;25102031 said:
    ඔව්....මන් නම් එහෙම කරන්නේ.

    මාසෙටම අවශ්‍ය කුළු බඩු, කිරි පිටි වගේ දේවල් මාසෙකටම එක දවසයි ගේන්නේ.

    සතියේ හැමදාම ඉරිදාට සතියට අවශ්‍ය එළවලු, මාළු සහ මස් වර්ග, කේක් වර්ග ගේනව.

    එතකොට මන් කඩේට යන්නේ මාසෙටම දවස් 4.

    මාසේ කුළු බඩු ගෙන දවසට මන් කඩේට කෝල් එකක් දීලා කියනවා, බඩු ටික දාලා බිල් එක හදල තියෙනවා. සල්ලි දුන්නා අරන් එන්න විතරයි තියෙන්නේ. සාමාන්‍ය යෙන් මාසෙට ම ගෙදරට බඩු ගෙන්න වියදම් කරන්නේ පැය 4 ක් වගේ.

    ow ape tatta ehema karanne danata aurudu 25ta wage kalin idala
    wholesale kaden
    ginipettiyakwat genna laga kadeta yanna epa kiyala tiyenne

    polen elawalu
     
    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    list ekak hadapan....

    grocery badu eka paara thoga kadekin ganin.

    eth samahara badu thoga kade rupiyal 5k adu karala denakota keels/ cargils / arpico wala discount eka wadi wena ewa thiyanawa, ewa hoyala ethanin ganin. eg. paper serviet / toilet paper / jam
    shaving form ganne discount daapuwama witharay mama. ekak iwara wenna kan wenakota ekak genath ithya gannawa...
    saban, tooth paste, salmon wage ewwa ehema api ganna brand laaba thanin gannanwa...
    haal, parippu, seeni, kawpi, kadala maseta eka parak ho deparak ganin.
    karola maseta 2 parakata wada ganna epaaa
    mas puluwan tharam loku, sathi dekakata wadi nathi pramanayak ganin.
    maalu sathiyata eka paaray...
    list eka balala, revise kara kara masa deka thunak kalama adup paadu hadenawa
    dishwash, handwash 4L can walin ganin... dishwash 500ml 150-200k unama liter eka 300k withara wenawa. 4L e kiyanne 1200ta wadiy. can ekak 600-900 athara ganna puluwan e brand ekenma. eka maasa gaanak pawichchi karanna witharay thiyenne....

    oya okkoma karanna wenne ube gedarata thiyana dura anuwa ha ubata thiyana wahane anuwa. api hithamu ubata wahanayak naa, ekko bike ekak witharay thiyenne kiyala, uba thoga kaden loriyaka badu three wheeler ekata rupiyal 500k deela gadara genakota ube labe threwheel karaya aran iwaray. mahansiyata soft drink ekak/ dekak denna ekka biwwama ekath paaduy..........

    Ehema hadapu List ekak danna puluwan nam watinawa mata 😍
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Ehema hadapu List ekak danna puluwan nam watinawa mata 😍

    මන් පාවිච්චි කරන ලිස්ට් දාන්නම්. උබට ඕන විදියට ගෙදරින් අහල Quantity වෙනස් කරගනින්

    මන් iPhone එකක් පාවිච්චි කරන නිසා, මම Apple Numbers වල List එකක් හදාගෙන තියෙන්නේ

    Wait ewannam
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සනෝජ්_තරංග;25102195 said:
    මන් පාවිච්චි කරන ලිස්ට් දාන්නම්. උබට ඕන විදියට ගෙදරින් අහල Quantity වෙනස් කරගනින්

    මන් iPhone එකක් පාවිච්චි කරන නිසා, මම Apple Numbers වල List එකක් හදාගෙන තියෙන්නේ

    Wait ewannam

    https://drive.google.com/file/d/1cZWAgfdGFrCNzui_LcWvMj-IQfLYhtRO/view?usp=sharing
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මදැයි බඩු කියල දැක්ක ගමන් දුවගෙන අවා වටේ පිටේ කවුරුත් නැති වෙනකල් ඉදලා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,713
    12,842
    113
    ලංකාවේ.. ලංකාවේ
    18815768-759b-4ad8-ac33-034a10336d78

    [FONT=&quot]
    Ehema hadapu List ekak danna puluwan nam watinawa mata 😍
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උබ බඩු ගන්න කඩේ එකාට රිදිලා.. ඌ මගේ රේප් 3ක් ද කොහෙද කපල ගිහින්..... [/FONT][FONT=&quot][/FONT]

    Ohpi4K.jpg
     
    Last edited: