Dialog unlimited youtube free !!!!

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අද මේක ඇක්ටිව් කරන්න යනකොට ෆෝන් එක 4G ස්පෝට් කරන්නෙ නෑ කියනවනෙ බන්.මේක Meizu 4G ෆෝන් එකක්.උන්ට කතා කරාම කියන්නෙ අද දවසම සිස්ටම් අවුලක් නිසා බලන්න විදියක් නෑලු.දන්න එකෙක් කියපන්කො මොකද කරන්නෙ කියලා
    4G ද නැද්ද කියලා බලන්නෙහ් SIM එකෙන් නෙහ් බ0 උන්ට උබේ ෆොන් එක 4G සපොර්ට් කරනවද කියලා බලන්නහ් පුලුවන් එකම විදිහ සිම් එක ෆොන් එකට දැම්මට පස්සෙ උන්ගේ සර්වර්ස් වලට කනෙක්ට් වෙනවනම් විතරයි
    4ග් සිම් එක ෆොන් එකට දාලා 4G කනෙක්ට් වෙනවනම් සිම් එක වැඩ කරනවනම් උබේ කිසි අවුලක් නැහ් උන්ගේ ඇක්ටිවෙශන් වල අවුලක් තියෙන්නෙහ්
    තාම උබ කම්බර් එක ඇත්තේ 3G pool එකෙහ් වෙන්න ඇති
     
    • Like
    Reactions: kepu

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Unge system eke me phone eka nathi unoth system ekata daganna bari weida ban?

    :confused:
    බැරි වෙයි බං :sorry: එහෙම නැතිවෙන්න විදිහක් නෑ නේද ? උන් සම්මත protocol එකක්නෙ පාවිච්චි කරන්නෙ. ඒක අනිවා ඕකෙ තියෙන්න එපැයි. ඒක නෑ කියන්නෙ උඹට 3g හරහා තමා එහෙනං යනව ඇත්තෙ :sorry: අර කිව්ව වගේ system අවුලක් නිසා වුනාද දන්නෑ පස්සෙ try කරල බලන්න
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,898
    924
    113
    Matale \ Colombo
    4G ද නැද්ද කියලා බලන්නෙහ් SIM එකෙන් නෙහ් බ0 උන්ට උබේ ෆොන් එක 4G සපොර්ට් කරනවද කියලා බලන්නහ් පුලුවන් එකම විදිහ සිම් එක ෆොන් එකට දැම්මට පස්සෙ උන්ගේ සර්වර්ස් වලට කනෙක්ට් වෙනවනම් විතරයි
    4ග් සිම් එක ෆොන් එකට දාලා 4G කනෙක්ට් වෙනවනම් සිම් එක වැඩ කරනවනම් උබේ කිසි අවුලක් නැහ් උන්ගේ ඇක්ටිවෙශන් වල අවුලක් තියෙන්නෙහ්
    තාම උබ කම්බර් එක ඇත්තේ 3G pool එකෙහ් වෙන්න ඇති

    Mage sim eka ada gaththe ban.ekada danne na case eka.mokada ada gaththa sim walata system awula nisa
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,898
    924
    113
    Matale \ Colombo
    :confused:
    බැරි වෙයි බං :sorry: එහෙම නැතිවෙන්න විදිහක් නෑ නේද ? උන් සම්මත protocol එකක්නෙ පාවිච්චි කරන්නෙ. ඒක අනිවා ඕකෙ තියෙන්න එපැයි. ඒක නෑ කියන්නෙ උඹට 3g හරහා තමා එහෙනං යනව ඇත්තෙ :sorry: අර කිව්ව වගේ system අවුලක් නිසා වුනාද දන්නෑ පස්සෙ try කරල බලන්න

    mamath hithanne eka thamai ban.mama ada thamai sim eka gaththe.ekai awula aththe
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Mage sim eka ada gaththe ban.ekada danne na case eka.mokada ada gaththa sim walata system awula nisa
    ෆොන් එකේ 4G සිග්නල් පෙන්නනවද ? එහෙනම් නො වොරිස්
    තාම ඇක්ටිවෙන් වෙලා නැතුවහ් ඇති හරියටහ් 4G සිග්නල් පෙන්නවනම් උබේ අවුලක් නෙමෙහ්
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,898
    924
    113
    Matale \ Colombo
    ෆොන් එකේ 4G සිග්නල් පෙන්නනවද ? එහෙනම් නො වොරිස්
    තාම ඇක්ටිවෙන් වෙලා නැතුවහ් ඇති හරියටහ් 4G සිග්නල් පෙන්නවනම් උබේ අවුලක් නෙමෙහ්

    Yako meka Meizu aluth 4n ekak.4G signal full
    :angry:ela ela:cool:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Mama hithanne APN through connect wenakota phone model eka yanawa athi ban,maybe :baffled:
    IMEI එක රෙජිස්ටර් වෙනවා එකෙන් ගන්නහ් පුලුවන් ෆොන් එකේ මොඩල් එක
    හැබැයි උන්ට උබේ ෆොන් එක මොකක් උනත් වැඩක් නැහ් එක 4G කනෙක්ට් වෙනවා නම් උන්ගේ සර්විසස් වලට එලිජබල්
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,898
    924
    113
    Matale \ Colombo
    IMEI එක රෙජිස්ටර් වෙනවා එකෙන් ගන්නහ් පුලුවන් ෆොන් එකේ මොඩල් එක
    හැබැයි උන්ට උබේ ෆොන් එක මොකක් උනත් වැඩක් නැහ් එක 4G කනෙක්ට් වෙනවා නම් උන්ගේ සර්විසස් වලට එලිජබල්

    ehenam ban system awula thamai case ekakata aththe.ekane api Mobitel use karanne
    :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,505
    113
    කොහොමද ඩවුන්ලොඩ් කරේ ?

    04YouTube_Downloader_2.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඔය package එක Dialog prepaid home broadband router එකකට active කරන විදිහක් ගැන කවුරුත් දන්නෙ නැත්ද? :baffled: :(

    Dialog postpaid home broadband router ekata hari Phone sim ekata nedda ban nedda ban.

    Okkoma denne prepaid valata vitharay ne.

    උන්ගේ සයිට් එකේ නම් තිබ්බේ දෙකට දෙනවා කියලා

    ඩයලොග් මොබියිල් කනෙක්ශන් වලට විතරයි, postpaid or prepaid. මම පෝස්ට් පේඩ් එකට ඇක්ටිවු කරලා තියෙන්නෙ
    හැබැයි Home boradband වලට බැහැ, මම කස්ටමර් කෙයා එකෙන් අහල කන්ෆර්ම් කරගත්තා

    Unge system eke me phone eka nathi unoth system ekata daganna bari weida ban?

    එහෙම ෆෝන් වෙන වෙනම උන්ගෙ සිස්ටම් එකේ දාල නැහැ බන්, SIM එකෙන් සර්විස් සබස්ක්‍රයිබ් වෙන විදියට තමයි උන් බලා ගන්නෙ උඹ 3G ද 4G ද කියලා
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,898
    924
    113
    Matale \ Colombo
    එහෙම ෆෝන් වෙන වෙනම උන්ගෙ සිස්ටම් එකේ දාල නැහැ බන්, SIM එකෙන් සර්විස් සබස්ක්‍රයිබ් වෙන විදියට තමයි උන් බලා ගන්නෙ උඹ 3G ද 4G ද කියලා

    Subscribe wenne nathi ekane ban awula.enne 'your 4n is not a 4g supported device' kiyala
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,572
    1
    10,823
    113
    match eka live baladdi winadi 2-3 k yaddi nawathinawane.umbalgeth ehemada :oo:
    iye pereda ehema awlk thibbe na