4G ද නැද්ද කියලා බලන්නෙහ් SIM එකෙන් නෙහ් බ0 උන්ට උබේ ෆොන් එක 4G සපොර්ට් කරනවද කියලා බලන්නහ් පුලුවන් එකම විදිහ සිම් එක ෆොන් එකට දැම්මට පස්සෙ උන්ගේ සර්වර්ස් වලට කනෙක්ට් වෙනවනම් විතරයිඅද මේක ඇක්ටිව් කරන්න යනකොට ෆෝන් එක 4G ස්පෝට් කරන්නෙ නෑ කියනවනෙ බන්.මේක Meizu 4G ෆෝන් එකක්.උන්ට කතා කරාම කියන්නෙ අද දවසම සිස්ටම් අවුලක් නිසා බලන්න විදියක් නෑලු.දන්න එකෙක් කියපන්කො මොකද කරන්නෙ කියලා
4ග් සිම් එක ෆොන් එකට දාලා 4G කනෙක්ට් වෙනවනම් සිම් එක වැඩ කරනවනම් උබේ කිසි අවුලක් නැහ් උන්ගේ ඇක්ටිවෙශන් වල අවුලක් තියෙන්නෙහ්
තාම උබ කම්බර් එක ඇත්තේ 3G pool එකෙහ් වෙන්න ඇති

එහෙම නැතිවෙන්න විදිහක් නෑ නේද ? උන් සම්මත protocol එකක්නෙ පාවිච්චි කරන්නෙ. ඒක අනිවා ඕකෙ තියෙන්න එපැයි. ඒක නෑ කියන්නෙ උඹට 3g හරහා තමා එහෙනං යනව ඇත්තෙ 
ela ela




signal wath nathuwa mona 720p da.