Ram උදව්

geethsha

Active member
  • Jan 12, 2011
    265
    37
    28
    දන්නා කෙනෙක් කියනවද 8gb 2133MHz RAM දෙකකුයි 16gb 2400MHz RAM එකකුයි (DDR4) එකට use කරන්න පුලුවන්ද කියල. motherboard එක ASUS 99X A11.. රැම් එකේ ගහල තියෙන්නේ 2400 කියලා. එත් bios වල පෙන්නනේ 2133 කියලා එහෙම වෙන්නේ ඇයි ?
     
    Last edited:

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    Math vena venama speed dekaka 8GB Ram dekak gahala thibbe. 1 Year venawa aluth 8GB ram eka gahala last week eke parana 8GB ram eka gahala giya. :sorry::sorry::sorry:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    පුළුවන් බං.
    Board එක support කරනවා නේ.
    එ වුණාට ගොඩක් අය recommend කරන්නේ same brand same bus speed Ram ගහන්න කියලා.
     
    Last edited:

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    පුළුවන් බං.
    Board එක support කරනවා නේ.
    එ වුණාට ගොඩක් අය recommend කරන්නේ same brand same bus speed Ram ගහන්න කියලා.

    එල බන් තැන්කු :yes::yes: මගේ brand එකත් වෙනස් බන්
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28

    රැම් එකේ ගහල තියෙන්නේ 2400 කියලා. එත් bios වල පෙන්නනේ 2133 කියලා එහෙම වෙන්නේ ඇයි ?
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Samanyen mcn frequency weans Ram dekak gahuwahama aduma f eken thamai ram dekama wada karanne. e kiyanne ara 2400 ekath 2133 speed eken wada karanne.
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    mage kalin thinna 2400 bn. aluthen 8 gb dekak gahuwa 2400. eth eka penne 2133 kiyala. ekane awula
     
    Last edited: