
Lankawe 10k withara marevi mark my word folks first case gonna be reported frm Central province
මම එහෙම එකක් කිව්වෙ නෑ. අවුරුද්ද පටං ගන්න කලිං මොනා හරි වෙයි කියල නං කිව්ව![]()


ඒක සිරා සිද්දිය. උඹ තමයි මිනිහා.
කට කැඩිච්ච කතාවක් කිව්ව විතරයි ඩෝං. හිනා උනාට හිතට අවුල් 
ඒක සිරා සිද්දිය. උඹ තමයි මිනිහා.
කට කැඩිච්ච කතාවක් කිව්ව විතරයි ඩෝං. හිනා උනාට හිතට අවුල්
![]()



okage maha jara katatk thiyenne naraka deyak kiuwoth eka wenawa uta eka nissa kiyala thiyenne me wage dewal kiyanna epa kiyala.![]()


Inferno ෆිල්ම් එකේ වගේ හොඳ bio virus එකක් හැදුව නම් population එක අඩු කරන්න පුළුවන්. එතකොට ඉතිරි වෙලා ඉන්න කට්ටියට හොඳ ආතල් එකේ ෆුල් ජොලියෙ ඉන්න පුළුවන්.![]()
හිතපන්කො ෆ්ලයිට් එකෙ ආපු එකෙක් කැස්සා කියලා ?
වටෙ ඉන්නහ් එවුන්ට ඉන්ෆෙක්ටඩ් එත් සිම්ටම්ස් එන්නහ් පැය හො දවස් ගානක් යනවා
ටෙම්ප් මොනිටර් වලට ෆිවර් තියෙනහ් එකාව අහු වුනත් ජස්ට් ඉෆෙක්ටඩ් එකාව අහුවෙන්නෙහ් නැහ්
ඔව් බන් එකියන්නෙහ් incubation period එක ඇතුල තුලත් වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන්නහ් පුලුවන්me prashne thiyenawa.
1. unge airport ekata aapu ekek kahinawa,
2. ethakota lankawata ena ekek ethana innawa.
3. lankawata edaama aawama uuge age virus eka thibbath baluwama kisi wenasak na, unak wath na
4. lankawa athulata awilla dawasak dekak yanakota uuta saneepa nathi wenawa, virus eka ethakotath keepa denekta spread wela. bohoma lesiyen enna puluwan
5. danatamath lankawe oka thiyenawa kiyalai mata hithenne
කවුරු නැතත් අපේ පෙසාට මේ වයිරස් එක සරීරගත වෙලා ඉක්මනටම මේ කුරිරු ලෝකෙන් චුත වෙලා යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනව![]()

ඔයාට මොනා හරි වුනොත් මුන් මාව ban කරවල දායි 
@Pessimist: "Contagion" බලලා නැත්නම් බලන්න.
මං මේ දැන් බලලා ඉවර වුනා විතරයි.
Coronavirus එකේ පැතිරීමට සමානකම් තියෙන කතාවක් තියෙන්නෙ.![]()

කවුරු නැතත් අපේ පෙසාට මේ වයිරස් එක සරීරගත වෙලා ඉක්මනටම මේ කුරිරු ලෝකෙන් චුත වෙලා යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනව![]()

මාත් දැනගෙන හිටියේ නැහැ ඕක ගැන.watchlist එකේ තියෙනව තාම බලන්න බැරිවුනා. සොම්බි කතාවක් කියල මම හිතුවෙ![]()


මෙහෙ නාය යන්න කලින් ඉක්මනට පෝට් සිටිය පැත්තට දුවල ගිහින් චීනෙක්ව ඉඹල එන්න මට කලින් මැරෙන්න පුළුවන්ඔයාටත් ඉක්මනටම නාය යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
මේව කිව්ව වගේ නෙමේ පේනවනෙ අලුත් අවුරුද්දට පෝස්ට් එකක් දාල බෝම්බ මං පිපිරෙව්ව වගේ බනින හැටිඔයාට මොනා හරි වුනොත් මුන් මාව ban කරවල දායි
![]()
එතකොට බෑන් කරන්නේ නෑ "RIP පෙසා" කියල ත්‍රෙඩ් එකක් දාල හැමෝම ඔයාගේ හොඳ වර්ණනා කරයි